Watch Trailer

Arrow [S05 : E05] with Sinhala Subtitles | මිනිස් ඉලක්කය [සිංහල උපසිරැසි සමඟ]

අලුත් ඇරෝ ටිම් එක කොහොම ආමර් ටෙක් එකෙන් ටොබායස්ගේ මිනිහෙක් හොරකම් කරගෙන යන දෙයක් නැවැත්තුවා. හැබැයි ඉතින් මේ මෙහෙයුමේදිත් රෙනේ පිස්සු වැඩක් කරලා හැමදේම අවුල් කලා. ඔලිවර් නොහිටින්න අර මිනිහා පැනලා යනවා. ඒ වගේම ෆෙලසිටි කිව දෙයින් පස්සේ රෝරි හොදටම අවුල් ගිහින්. එයාට වුන දේ තේරෙනවා ඒත් ෆෙලසිටි ඉන්න තැන…

Arrow S5-1

අලුත් ඇරෝ ටිම් එක කොහොම ආමර් ටෙක් එකෙන් ටොබායස්ගේ මිනිහෙක් හොරකම් කරගෙන යන දෙයක් නැවැත්තුවා. හැබැයි ඉතින් මේ මෙහෙයුමේදිත් රෙනේ පිස්සු වැඩක් කරලා හැමදේම අවුල් කලා. ඔලිවර් නොහිටින්න අර මිනිහා පැනලා යනවා. ඒ වගේම ෆෙලසිටි කිව දෙයින් පස්සේ රෝරි හොදටම අවුල් ගිහින්. එයාට වුන දේ තේරෙනවා ඒත් ෆෙලසිටි ඉන්න තැන වැඩ කරන්න බෑ කියලා එයා කණ්ඩායමෙන් අයින් වෙනවා කියලා ඔලිවර්ට කියලා ගියා.

ඔය අතරේ ලයිලා ඔලිවර්ගේ උදව් ඉල්ලාගෙන ආවනේ. ලයිලාගේ තිරණයට එකග වෙලා ඔලිවර් කැමති වෙනවා ඩිගල්ව හිරෙන් බේරාගන්න. හැබැයි ඉනිත් මේකට ෆෙලසිටි නම් කැමති වෙන්නේ නෑ. මොකද ඒක අපරාධයක්නෙ. ඒ වගේම ඩිගල් එලියට එන්න කැමති නෑ කියලා දැනගත්තම ෆෙලසිටි තවක් අකමැති වුනා. ඒ වුනාට ඔලිවර් නම් වැඩේ නවත්වන්නෙ නෑ වගේ. එයා ෆෙලසිටිටත් හොරෙන් මේ වැඩේ කරන්නයි හදන්නේ. ඉතින් ඒකට එයාට ආමර් ටෙක් එකෙන් තාක්ෂණික උපකරණයක් ඕනි වෙනවා. ඒක හොරකම් කරන්න යද්දි ෆෙලසිටි දැනගන්නවා ඔලිවර් කොහොම හරි මේ වැඩේ කරනවා කියලා. ඔලිවර් නම් කියන්නේ ඩිගල්ට ජිවිත කාලයේම විදවන්න තරම් තිරණයක් ගන්න ඉඩ දෙන්නේ නෑ කියලා. ඉතින් කොහොම හරි ඔලිවර් නගරාධිපති කම ලාන්ස්ට බාර දිලා ඩිගල්ව බේරාගන්න යනවා. ඒ යන අතරමගදි ෆෙලසිටි කියපු නිසා ඇරෝ ටිම් එක ඇවිත් ඔලිවර් නවත්වන්න හැදුවත් ඒක නම් කරන්න වෙන්නේ නෑ. අන්තිමේට එයාලා ඔලිවර්ගෙන් හොදට ගුටි කාලා තමයි නවතින්නේ.

ඔය අතරේ අර ආමර් ටෙක් එකෙන් ටොබායස්ගේ මිනිහා බේරාගත්ත දේවල් සාක්ෂි ගබඩාවට ලාන්ස් අරගෙන යනවා. හැබැයි ඉතින් මේක ටොබායස්ගේ උගුලක්. ඒ උපකරණය පුපුරලා ගබඩාවේ බිත්තියක් කැඩෙනවා. ඒකෙන් ටොබායස්ගේ කට්ටය ඇවිත් සාක්ෂිවලට අරගෙන තිබුන හැම ආයුධයක්ම පැහැරගෙන යනවා. පැහැර ගෙන ගිහින් එයාගේ අර අහුවුන ගෝලයාව බේරාගන්න ACU එකට පහරදෙනවා. ඔය වෙලාවේ ඇරෝ ටිම් එක ඇවිත් ඒ අයට උදව්වට සටන් කරනවා. කොහොම හරි මේ සටනෙන් ACU හිටපු ගොඩක් හොද නිළධාරින් මැරෙනවා වගේම කර්ටිස්ට හොදටම තුවාල වෙනවා. එයාව බේරාගන්න ඕනි නිසා රෙනේ ටොබායස් එක්ක සටන් කරනවා. අන්තිමේට රෙනේ එයාට පැරදෙනවා වගේම ටොබායස් රෙනේව අල්ලාගෙන යනවා. ඔය අතරේ ඔලිවර් ඩිගල්ව කොහොම හරි හිරෙන් බේරාගෙන ආරක්ෂිත තැනකට අරගෙන එනවා. මේ දේ ආරංචි වුන ගමන් ඔලිවර් ආපහු ඇරෝ කේව් එකට යනවා. හැබැයි ඉතින් රෙනේට මොකද වුනේ කියලා මේ කවුරුවත්ම දන්නේ නෑ.

මේටොබායස් මේ ආයුධ අරගෙන සැලසුම් කරන ලොකු දේ මොකක්ද? රෙනේ අල්ලාගෙන ගියේ ඇයි? එයාට මොන වගේ දෙයක් වෙයිද? ටොබායස් රෙනේව මරන්න කලින් ඇරෝ ටිම් එකට එයාව හොයාගන්න පුලුවන් වෙයිද? මේ හැමදේම දැනගන්න මේ කොටස බලන්න. .. . . ^_^

මීළඟ උපසිරසෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Arrow.S05E05.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

12,033 downloadsDownload Arrow.S05E05.Baiscopelk.com_.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                         Next Episode >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

12,033 downloadsDownload Subtitles31 KB

63 comments

  1. Shehan Fernando

    Ammo mata pissu hadenna giye balan idala

    1. යසිරු නවෝදන

      Owu ban matath pissu hadila thibbe

  2. Gagu

    Thank You Saho

  3. Geethma Devindi

    Godaak thaank

  4. chamath shashika

    thanx bro

  5. ජනිර ජයප්‍රභා

    පරක්කු උනාට සබ දුන්නනෙ ඒකට ඉස්තුති!

  6. කවින්ද බුද්ධික

    තෑන්ක්ස් සහෝ.. ජය වේවා.. පරක්කු උනාට අවුලක් නෑ දිගටම කරගෙනම යමු..

  7. යසිරු නවෝදන

    HEVC කොපිය හොයාගන්න හරි අමාරුයි. ඒ වෙනුවට LOL[ettv] කොපිය බෑවා. චික් මෙලෝම රහක් නෑ. කොලිටිය අන්තිමයි. දැං හෑෂ් එකවත් දාන්නේ නැති හින්දා කොලිටියට 200mb විතර කොපියක් හොයාගන්න හරි අමාරුයි.

    1. TS

      eztv torrent site eke athi

  8. Gihan Iddamalgoda

    thanx 4 sub.

    1. Irash

      Extra torrent eke search karhn..150 wage supiri hevc ekak dan enawa

    2. Irash

      *Extratorrent

  9. Sayuru Tharanga Lakmal

    Sub ekata thanx saho oya kawadat hodata wade kara oyata jaya

  10. මාලින්ද

    ස්තූතියි සහෝ සබ් එකට

  11. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ

  12. Bobby

    Thank you Very much

  13. dileepa

    thankz machan

  14. lesar

    Tnx mchn...

  15. lesar

    Tnx mchn...

  16. Thisara

    Ela thankx bn

  17. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ........

  18. මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්කු වේවා

  19. Kaazz_bat

    ස්තූතියි බ්‍රෝ සබ් එකට,. ජය

  20. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D

  21. චතුර දිසානායක

    බොහොම ස්තුතියි.

  22. Sanath Indika

    thx brooo

    1. athula priyadarshana

      sahoo mata link eka ewanawada.pls

  23. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  24. Captain America

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ!

    1. upul

      great bro

  25. Pragathi Nicolas NehanZa

    thanx saho

  26. TháRàñga Ñ ÐaRshánà

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ. දිගටම කරගෙන යමු..

  27. Dilanki

    Thanx brooo sub ekata...Digatama saba demu.jaya wewaa...

  28. Dilanki

    Parakku wenne nathuwa ikkkmanatama dennakoo

  29. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!

  30. rajja

    thnx bro... episode 6 ekata sub denne kawadda??? arrow flash dekatama sub watena dwsa mkk=dda bro???

  31. Amila Mudalige

    Thanks saho

  32. sandun kumara

    machan thama ep6 eka naththe ai

  33. Mithuranga Mahisadha

    machan Epi 06 dapanko sub eka ikmanta plzz

  34. SAJITH UDITHA

    6 sub එක දියෝ...

  35. kosala

    Eay ban flash episoad eka daalath ne, arrow e6 thibbata sub eka daalath ne, ane mcn aub eka diyan ikmanta

    1. SAJITH UDITHA

      Flash ආවෙ නෑ. ඡන්දෙ.නිස‍ා.

  36. Kasun Widusha

    Arrow.S05E06 ???????????

  37. Kresha

    ඉස්සර වගේ ඉක්මනට දියන්කෝ :(

  38. යසිරු නවෝදන

    පරක්කු වැඩී... වට් ද පක්..

  39. sadee

    sahodaraya ada senasurada thama na ne..epi 6.mko mchn seen eka.ubala athariyada

  40. SAJITH UDITHA

    මොකෝ මේ දැං Arrow එකටයි Gotham එකටයි බයිස්කෝප් එකේ කුඩම්මගෙ සැලකිලි? ගෝතම් එකටත් ඔහොමයි. දවස් හතරක් ගිහිල්ලා සබ් එක.දාලා තිබුනෙ.

  41. ලහිරු

    ඇයි බං මෙච්චර පරක්කු? දැන් දවස් 3ක් ගියා තාම නෑනේ.

  42. Hemal

    ලබන සතියෙම දියන්! :P ඇයි යකෝ

  43. Nisal Fernando

    Ko bn thama nane :(

  44. Thisara

    Ko bn epi 6 sub eka... ai bn mechchara parakku.issella wage diyanko ikmanat.

  45. Heshara

    Ubalath dan hiru tv wagene bnweekend eke balanna thibbe meka vtharai.

  46. Hemal

    තවත් නම් බලන් ඉන්න බැහැ.. :(
    සබ අනික් site එකෙන් අරන් බැලුවා.....
    මේ වැඩ වලින් වෙන්නේ site එකේ rating බහින එක තමා..

    1. යසිරු නවෝදන

      Ade anith site eke dalada, mamath ehenam eken aran balanawa.

    2. Eranga

      mkdda bn anith site eka

    3. yushan

      Mokkda bn anith site aka.mta link eka dapn

    4. Vida

      Elama

    5. yushan

      Mokkda bn site eka.

    6. Gusta

      link eka comment karanna denne nehe :(
      google search krla blpn bn

  47. Captain America

    Arrow S05:E06 එක රිලීස් වෙලානෙ.
    සබ් එක දෙන්නෙ නැද්ද?

  48. Eranga

    Ko bn epi 6 sub eka

  49. amila

    ow machan ikmanata arrow ekei flash ekei sub dapnko.....

  50. ashan lankanath

    thanks