Watch Trailer

The X Files [S02 : E05 – “Duane Barry”] with Sinhala Subtitles| “ඩුවේන් බෙරී” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරං ආව. මේ කොටස නම් සම්පූර්ණයෙන්ම ඉවර වෙන්නෙ නෑ. මතු සම්බන්ධ වෙනව. මේ කොටසට විතරක් IMDB අගය 8.9ක් අරං තියනව. කලින් කොටස් වලට වඩා ගොඩක් සුපිරි කොටසක් තමයි මේක. ඩුවේන් බෙරී කියන්නෙ පිටසක්වළ ජීවීන් විසින් පැහැරගැනීමට ලක් වුණ කෙනෙක්. ඉතිං මෙයාට පිටසක්වලයින් කරන දේවල් නිසා ඔළු…

The X-Files S2P1

ඔන්න එහෙනම් පස්වෙනි කොටසත් අරං ආව. මේ කොටස නම් සම්පූර්ණයෙන්ම ඉවර වෙන්නෙ නෑ. මතු සම්බන්ධ වෙනව. මේ කොටසට විතරක් IMDB අගය 8.9ක් අරං තියනව. කලින් කොටස් වලට වඩා ගොඩක් සුපිරි කොටසක් තමයි මේක. ඩුවේන් බෙරී කියන්නෙ පිටසක්වළ ජීවීන් විසින් පැහැරගැනීමට ලක් වුණ කෙනෙක්. ඉතිං මෙයාට පිටසක්වලයින් කරන දේවල් නිසා ඔළුව ඇතුලෙන් ශබ්ද ඇහෙනව. එහෙම වෙන්නෙ පිටසක්වලයින් එයාට කථා කරන නිසා. මෙය මේව කිව්වට කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා මෙයාව පිස්සන් කොටුවකට දානව. මෙයාට මේකෙන් බේරිලා පැනගන්න ඕනෙ නිසාත් මෙයාව අවිශ්වාස කරනව කියල හිතන මනෝ වෛද්‍ය ඇතුළු හතර දෙනෙක් ප්‍රාණ ඇපයට තියාගෙන ලොකු මෙහෙයුමක් කරනව. ඉතිං මොල්ඩර් මේකට සම්බන්ධ වෙනව. අන්තිමට එයාවත් ප්‍රාණ ඇපකරයෙක් වෙනව. කොහොමහරි මොනවද වෙන්නෙ කියල ඔයාලම බලන්න. එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු. ජය!!!

The X Files (1993) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.X-Files.S02E05.Duane.Barry.WEBRip.x264-FUM

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

721 downloadsDownload The-X-Files-S02E05.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                    Next Episode >>

Subtitles by

අචින්ත මදුමාල්

Subtitles

721 downloadsDownload Subtitles25 KB

11 comments

  1. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. sathsara

    bohoma sthuthi sub ekata. digatama denna

  4. tharangani

    thanx

  5. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. ASANKA

    THANK YOU BRO

  7. Ishara

    Great work bro!

  8. ShiRan_RanGana

    thank you!!

  9. sunanda shanth

    thanks

  10. sadeapa

    thanks bro.........

  11. Ishan Madusha

    බොහෝම ස්තූතියි...