Watch Trailer

Beware the Batman (2013-2014) [S01 : E24] with Sinhala Subtitles | බැට්මෑන්ලා දෙන්නෙක්? [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කට්ටියට කොහොමද? ඔන්න එහෙනම් 24වෙනි එපියත් ගෙනාවා. තව එපිසෝඩ් 2යි ඉතිරි. අද කතාව සුවිශේෂී කතාවක්.අවසාන කතාවට පදනම වැටෙන්නේ මේකෙන්. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. ඔන්න කලින් එපියේ අන්තිමට පෙන්වනවනේ බෲස්, ඩෙන්ට්ට එයාගේ ඡන්ද ව්‍යාපාරයට උදව්කරනවා කියලා. දැන් ඉතින් බෲසුත් යනවා ඩෙන්ට් එක්ක ඡන්ද රැස්වී…

Beware the Batman TV-2

ඉතින් කට්ටියට කොහොමද? ඔන්න එහෙනම් 24වෙනි එපියත් ගෙනාවා. තව එපිසෝඩ් 2යි ඉතිරි. අද කතාව සුවිශේෂී කතාවක්.අවසාන කතාවට පදනම වැටෙන්නේ මේකෙන්. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ.

ඔන්න කලින් එපියේ අන්තිමට පෙන්වනවනේ බෲස්, ඩෙන්ට්ට එයාගේ ඡන්ද ව්‍යාපාරයට උදව්කරනවා කියලා. දැන් ඉතින් බෲසුත් යනවා ඩෙන්ට් එක්ක ඡන්ද රැස්වීම්වලට. ඩෙන්ට් නම් ඉතින් කියන්නේ බොරු තමයි. ඒ බොරු කියන්නේ කියන්නේ ඡන්ද ගන්න. ඔය රැස්වීමේ වේදිකාවට බෲසුත් නගිනවා. නැගලා ලස්සන කතා ටිකක් කියනවා. හරියට ඩෙන්ට්ට බැට්මෑන්ව අල්ලගන්න පුලුවන් වගේ ඒවා. ඔන්න ඔය වෙලාවේදී තමයි බැට්මෑන් ඔතනට එන්නේ. හැබැයි එයා නම් එන්නේ හිස් අතින් නෙමෙයි. තුවක්කු දෙකකුත් අරන්. එහෙම ආපු මෙයා බෲස්ට වෙඩිතියනවා. බෲස් එතනින් වැටෙනවා වතුරට… කතාව තව ඉස්සරහට ෂෝක් දේවල් වෙනවා. සියළුදෙනාටම බලන්න කියලා ආරාධනා කරනවා. ඊළඟ එපියෙන් ඉක්මනින්ම හමුවෙමු. ඔබට ජය!

Beware the Batman (2013) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Beware.the.Batman.S01E24.Epitaph.WEBCap.x264.AAC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

193 downloadsDownload Beware.the_.Batman.S01E24.Baiscopelk.com_.rar14 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ලක්මාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           << Previous Episode                All Episodes                 Next Episode >>        

Subtitles by

ලහිරු ලක්මාල්

Subtitles

193 downloadsDownload Subtitles14 KB

2 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. tharangani

    thanx