ඇරෝ කතාවේ කලින් කොටස් එක්ක බලද්දි ගිය සතියේ කොටස ගොඩක් දුරට වෙනස් කොටසක් වුනා. ඔලිවර් මුලින්ම දේශපාලනයට එකතු වෙලා නගරාධිපති වුනාම ගොඩක් අයට තිබුන ප්‍රශ්නයක් තමයි එයා කොහොම නගරාධිපති විදියට වැඩ කරයිද කියන එක. ගිය සතිය වෙනකන් අපි හැමෝම දැක්කා එයා නගරාධිපති විදියට වැඩ අනාගත්ත විදියට. හැබැයි ඉතින් ඒක ග…

ඇරෝ කතාවේ කලින් කොටස් එක්ක බලද්දි ගිය සතියේ කොටස ගොඩක් දුරට වෙනස් කොටසක් වුනා. ඔලිවර් මුලින්ම දේශපාලනයට එකතු වෙලා නගරාධිපති වුනාම ගොඩක් අයට තිබුන ප්‍රශ්නයක් තමයි එයා කොහොම නගරාධිපති විදියට වැඩ කරයිද කියන එක. ගිය සතිය වෙනකන් අපි හැමෝම දැක්කා එයා නගරාධිපති විදියට වැඩ අනාගත්ත විදියට. හැබැයි ඉතින් ඒක ගිය සතියේ කොටස වෙනකන් විතරයි.
ඉතින් මේ වෙනස නිසා ගොඩක් අය ගිය සතියේ ඇරෝ කතාවක් වෙනුවට නගරාධිපති ක්වින් පාදක කරගෙන කරපු කොටසක් වුන එකට කැමති වෙලා තිබුනා. ඇරෝ චරිතයේ දේවල් ටිකක් කලා වුනාට, ඔලිවර් එයාගේ නගරාධිපති කියන චරිතයට පණ පොවන්න පටන් ගත්ත එක නම් ගොඩක් ආසා හිතෙන දෙයක්. හැබැයි ඉතින් ඒක ඔලිවර්ට ලේසි වැඩක් වුනේ නෑ. ඒ වුනත් එයා ස්ටාර් සිටි එකේ ප්‍රශ්න දේශපාලනික කෝණයකින් බලපු එකත් එක විදියකට හොද දෙයක්. ඉතින් මේ වෙනස නිසාම අනාගතයේදි මේ වගේ කතා ගොඩක් බලන්න පුලුවන් වුනොත් ලොකු දෙයක්. මොකද ප්‍රශ්නයක් ආපු ගමන් කෙනෙක්ට ඊතලයක් විදලා ඒ ප්‍රශ්නය විසදනවාට වඩා ඒ ප්‍රශ්නය වෙන කෝණයකින් බලලා විසදන එක මේ කතාවට නම් අමුතුම දෙයක්නේ.
කොහොම වුනත් ගිය සතියේ කොටස ගොඩක් දේශපාලනය පැත්තට බරවුනාදෝත් කියලත් සමහරක් වෙලාවට හිතෙනවා. මොකද ගොඩක් ටිවි සිරියස්වල මේ දේශපාලයට පැත්තට ගොඩක් බර වෙලා කතාව කට්ටියට එපා වෙන මට්ටමකට එනවනේ. හැබැයි ඉතින් ඇරෝ කතාවේ විදියට මේ කොටස තමයි දේශපාලනය ගාවගන්න තිබුන හොදම කොටස. වෙන තැනකදි දේශපාලනය සම්බන්ද වුනොත් ඒකෙන් කතාවට හානියක් වෙන්නත් පුලුවන්නේ.
මේ කොටසේ හිත ඇදි ගියපු අනිත් දේ තමයි රෙනේගෙ අතීත කතාව. මේ සිසන් එකේ මුල ඉදන්ම ගොඩක් අය මේ රෙනේ චරිතයට ගොඩක් ආසා කලා මොකද ඒ චරිතයේ තිබුන මුරණ්ඩුකම වගේම ගුප්ත ගතිය නිසා. හැබැයි ඉතින් ගිය සතියේ ගොඩක් ලොකු විස්තරයක් අපිට එයා ගැන දැනගන්න පුලුවන් වුනා. ඉතින් ඒ නිසාම අපිට ඒ චරිතය ගැන ගොඩක් ලොකු අවබෝධයක් ලැබුනා වගේම ඒ චරිතය තවත් ආසා කරන චරිතයක් වුනා. හැබැයි ඉතින් ඒ කතාවේ පොඩි ප්‍රශ්නයක් තිබුනෙ නැත්තෙමත් නෑ. අපි දැක්කානේ රෙනේට කලින් දුවක් හිටියා කියලා. හැබැයි ඉතින් රෙනේගෙ වයසත් එක්ක බලද්දි එයාට ඒ තරම් වයස දුවෙක් ඉන්න විදියක් නෑ කියලත් සමහරක් අයට හිතෙන්න පුලුවන්. අපි කලින් රෙනේට දුවක් ඉන්නවා කියලා දැනගෙන හිටියා තමයි. හැබැයි ඉතින් එයා මේ තරම් වයසයි කියලා කවුරවත්ම හිතන්න නැතිව ඇති. මොකද රෙනේ දැක්කම හිතෙන්නේ එයාගේ දුව ගොඩක් පොඩි එක්කෙනෙක් කියලානේ.
කොහොම වුනත් සමස්ථයක් විදියට තවත් හොද කොටසක් කියලා ගන්න පුලුවන්. මේ කොටසේදි ඇරෝ කතාවේ චරිත ගොඩනගන එක කලා කිවොත් ඒක ගොඩක් දුරට හරි. ඉතින් මේ හැමදේමත් එක්ක ප්‍රධාන කතාව කොයි විදියට ගලාගෙන යාවිද කියලා අපි බලමු… . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය!
Due to copyright issues, we do not provide any torrent links.
Arrow.S05E14.HDTV.x264-LOL
Arrow.S05E14.HDTV.XviD-FUM
Arrow.S05E14.720p.HDTV.X264-DIMENSION
Arrow.S05E14.720p.HDTV x265.HEVC.ShAaNiG
Arrow.S05E14.720p.HDTV.HEVC.x265-RmTeam
Arrow.S05E14.720p.HDTV.2CH.x265.HEVC-PSA
Arrow S05E14 720p HDTV HEVC x265 Crazy4ad
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
8,120 downloadsDownload Arrow.S05E14.Baiscopelk.com_.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
55 comments
Thiran
Ampanagala Hamuduruwo
Ruwan Udaya Shantha
Thanx mcn... Budu Saranai.........
හිරුණ ප්‍රබෝධ
tnq bro
Bhagya Madushan
thanks
Amila Ruwan
Ela ela
Rusiru Dilsara
Thaks for subtitle
Zeal
Thanx Sub 1kata... good luck....
piyumal sanjeewa
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය
D.Chamara
bohoma sthuthi sahooo
rajja
THNX KOLLOOO
menaka
බොහොම ස්තූතියි..............Thanx Sub 1kata
Sudheera Kasun
Thanks yalu...!
Nirodha uthpala
Thx for sub kavinduwa obata jaya digatama denna labeva keya hadavatinma partana karanava bro
sherlock galle
Thanks
මධුකප්‍රිය පෙරේරා
ස්තුතියි සහෝ සබට..
Lakshan
Thanks Bro.
Sanindu Lakkitha
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!
බුදුසරණයි..ජය වේවා..!ashan lankanath
thanks ...............................
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි...
ජය වේවා...Mahesh
Sub ekata thanx
Nuwan
Ela bn thanks sub ekata
Gihan Iddamalgoda
thanks 4 sub.
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Dulan Randika
Sub ekat godak sthuthi
AJ
Thanks...
Sanath Indika
thx broo
Chalana Rukshan
thnx bro...
pasindu
thanks....................................!
Sayuru Tharanga Lakmal
ඔන්න සහෝ මාත් පරක්කු වෙලා හරි ගත්තා.....................
නියම වැඩක් සහෝ.......chami
ela brooo
Rachitha Isanka
Thanks Bro.
silent$
Thanxxxxxxxxxx
Udara Damith B/K
.......................උපසිරැසියට බොහොම...............
.........................thanks........................
Kavindu Kawmina
Thanks saho subata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nuwan
බොහොම ස්තූතියි සහෝ උපසිරසියට! ජය!
anushka
thanx bro.....
Nimal
Ela ela bro
Amila Mudalige
Sub ekta Thanks saho
dilhara
thnak you...........
Viraj
sub ekata thanks saho..
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....එනකන් හිට්යේ....
mindika
Thanks !!!!!!!!!!
Sihina
යාළුවනේ, ඔයාලා කවුරු හරි දන්නවා නම් arrow Download කරන්න පුලුවන් වෙබ්සයිට් එකක් කියනද.මම වෙනදට ඩවුන්ලෝඩ් කරන වෙබ්සයිට් එක දැන් update වෙන්නෙ නෑ. Please ලොකු උදවුවක්.torrrent nathuwa website ekak denna.
thush
torrent thama bn ikmnta update denne
sandun
machan 15 nadda thama
Pavan
15 denne naddooooooo
Thisara
15 denne ned?? Mokad parakku
pinimal
15 nadhdha thama
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Ada mn first...hoyana awa withari...thaks bro...