කොහොමද ගිය සතියේ කොටස හොදයිද? මට නම් නිකන් ආයේ කතාවේ මුල් හරියට ගියා වගේ අර ඩීමන් ආවට පස්සේ. මේ වෙච්ච සිද්දියෙන් පස්සේ කැස්ටියල් කෙලී ක්ලයින්ව හොයන්න ගිහින්. ඔව් ඔව් අද කොටසේ එයා ගැන විස්තර කිහිපයක් බලාගන්න පුළුවන්. මේරී බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ එක්ක වැඩට ගිහින්. එයා වැඩේ හොදට කරන් යනවා. කෙච්…

කොහොමද ගිය සතියේ කොටස හොදයිද? මට නම් නිකන් ආයේ කතාවේ මුල් හරියට ගියා වගේ අර ඩීමන් ආවට පස්සේ. මේ වෙච්ච සිද්දියෙන් පස්සේ කැස්ටියල් කෙලී ක්ලයින්ව හොයන්න ගිහින්. ඔව් ඔව් අද කොටසේ එයා ගැන විස්තර කිහිපයක් බලාගන්න පුළුවන්. මේරී බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ එක්ක වැඩට ගිහින්. එයා වැඩේ හොදට කරන් යනවා. කෙච් ආතර් කාරායව මතක ඇතිනේ නෙහ්? එයා හදන්නේ මේරිව එයාගේ පවුලෙන් ඈත් කරලා දාන්න. මේ අස්සේ ක්‍රව්ලිගේ පුතාගේ පෙම්වතිය ඒ කාලේදී මැරිලා දැන් හොල්මනක් වෙලා ටීචර්ලා මර මර යනවා. මොකද වෙන්නේ කියලා බලලම ඉන්නකෝ එහෙනම්.
අදට ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය!
නිවරැදි උපසිරැස ලබාදී ඇති අතර කරුණාකර එය නැවත බාගත කරගන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
Supernatural.S12E13.HDTV.x264-LOL
Supernatural.S12E13.HDTV.XviD-FUM
Supernatural.S12E13.HDTV.XviD-EVO
Supernatural.S12E13.480p.HDTV.x264-mSD
Supernatural.S12E13.720p.HDTV.x265.ShAaNiG
Supernatural.S12E13.720p.HDTV.2CH.x265.HEVC-PSA
Supernatural.S12E13.720p.HDTV.X264-DIMENSION
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
2,452 downloadsDownload Supernatural-12x13-Family-Feud.DIMENSION.English.HI_.C.orig_.Addic7ed.com-1.rar24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
34 comments
Sangeeth S Vithanage
කලණ
තියේද කියල බලන්න ආපු ගමන් තිබුන. ඉස්තුති බ්‍රෝ
roshan
aneee bro supergirl eke sub eka down wenne.poddak balanawada?
nuwan kanchana
aneee bro supergirl eke sub eka down wenne.poddak balanawada?
Sangeeth S Vithanage
supergirl sub eka enne mchn.poddak balahan
dila
supergirl sub eka ne bnnnnn meeeeeeeeeeeeeeee
මධුකප්‍රිය පෙරේරා
ගිය සතියේ කොටහා මරු..
ඔය වගේ ඩීමන් කෙනෙක්ව ආයේ සැරයක්
සීසන් එහෙක කලින් වගේ ගේමට සැට් වෙන්න ඕන..
ඉස්සර ඇසාසෙල්කාරයා එක්ක ගේම යද්දී..
හම්මේ ඒ කාලේ කියන්න වදන් නෑ..
සබට තැන්කු...කෞෂාන් පියුමන්ත
හම්මේ තැන්ක්ස් බන්.සිරාවටම ඉස්සර කාලේ මතක් උනා ඈ,
ලහිරු
Supergirl සබ් එකනෙ තියෙන්නේ බං
kushani sanjula
supergirl sub eka ne bnnnnn
කලණ
super girl සබ් එක නේ download වෙන්නේ සහෝ. ටිකක් අවධානය යොමු කරනවද??
Dineth
yako me waradi ekak neh. ochcharama nosalikilimath da ?
Supushpika
mun sub dala adugane minissunge comments wath balan nadda koheda
udara
me supergirl sub bn
කෞෂාන් පියුමන්ත
බලහන්කො ඉතින් උඹලත් අපෙන්මනෙ ආතල් ගන්නේ.බලද්දී හරියට බලල අප්ලෝඩ් කරහන් මචන්
කෞෂාන් පියුමන්ත
තද තද
KAVINDA GAMAGE
thank you
Udesh Kumara
super girl sub thama dala thiyenne maru vela thiyenne.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Udesh Kumara
Dan hari subs
D.Chamara
bohoma sthuthi sahooo niyamai
Dilanda Rukshan
තෑන්ක්ස් මචන් සබ් එකට...
praneeth madu
thanku saho :)
pramuk
thanxxxxx......
Mahesh
Sub ekata thanx
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sohan jayasooriya
Thanx bro
Dileesha
Thank you saho
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....එනකන් හිට්යේ....
lakshan
තෑන්ක්ස් මචන් සබ් එකට
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ මේ කොටසට එකට සබ් අරන් ආවට…
වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
ඔබට ජයෙන් ජය…Niroshani maduka
Plzzz me sub eke zip folder eka denna puluwanda..
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Ara N Madhu
Thanks alot for this
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thankz mchn :) 1st download 1st comment