Watch Trailer

Six [S01 : E06] with Sinhala Subtitles | ටිකෙන් ටික ඉලක්කය කරා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් Six 6 වෙනි කොටසත් අරගෙන ආවා. අද ටිකක් විතර පමා වුන එකේ වැඩි දෙයක් කියන්න යන්නෙ නැ. ඔයාලට මතකනෙ පහුගිය සතියෙදි බක්ලි මැරෙනවා. ඉතින් එයාට උපහාර දැක්වීම සහා එයාගෙ අවසන් කැමැත්ත අනුව එයාට කරන්න ඕන දේවල් කරනවා. ඒ අතර වාරයෙ තමයි රිප් අර ප්‍රකාශය කරන්නෙ. ඒක නිසා දැන් ලොකු කැල්ඹිමක් වෙලා තියෙන්න…

Six P 1

ඔන්න ඉතින් Six 6 වෙනි කොටසත් අරගෙන ආවා. අද ටිකක් විතර පමා වුන එකේ වැඩි දෙයක් කියන්න යන්නෙ නැ.

ඔයාලට මතකනෙ පහුගිය සතියෙදි බක්ලි මැරෙනවා. ඉතින් එයාට උපහාර දැක්වීම සහා එයාගෙ අවසන් කැමැත්ත අනුව එයාට කරන්න ඕන දේවල් කරනවා. ඒ අතර වාරයෙ තමයි රිප් අර ප්‍රකාශය කරන්නෙ. ඒක නිසා දැන් ලොකු කැල්ඹිමක් වෙලා තියෙන්නෙ. මිනිහා කිව්ව දේවල් එක්ක අනිවා එහෙම වෙන්න ඕන.

අදත් පොඩි පහේ මෙහෙයුමක් වෙනවා. ඒ වගේම රිප්ගෙ යාළුවො ටික මයිකල් ගැන හොයා ගන්නවා. මයිකල් බොකො හරාම්ලට කරපු දේට මුටාකි නම් එච්චර සතුටකින් නෙවෙයි ඉන්නෙ. ඒ නිසා මයිකල්ගෙත් කල දසාව වෙනස් වෙනවා. ඔයාලම බලන්න. ඊලග කොටසින් හමුවෙමු.

ජය වේවා!

Shadowhunters: The Mortal Instruments (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

SIX.Part.6.HDTV.x264-FLEET

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

1,505 downloadsDownload SIX.Part_.6.Baiscopelk.com_.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

1,505 downloadsDownload Subtitles25 KB

24 comments

  1. Rajitha

    Thanks machan......jayawewa.....!

  2. era

    tikak parakku wela hari sub eka dena eka loku deyak. elama

  3. thisal

    thanks mcn

  4. punsara

    thankyou sahoo

  5. Bobby

    බොහෝම ස්තුතියි සබ් එකට

  6. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි...
    ජය වේවා...

  7. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  8. thilanka lakml

    The fourth kind(2009)kiyana film eke sub eka hoya ganna nathi weida

  9. බුද්ධික

    මේක නම් පට්ට බං..... එල.....

  10. කෞෂාන් පියුමන්ත

    ඕල් එපිසෝඩ් ලින්ක් එක ක්ලිච්ක් කරාම එන පේජ් එකේ ලින්ක් ටික වැඩ නෑ බන්

  11. buddhika senanayaka

    tnks machn

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. dilan

    බොහොම ස්තුතියි යාලුවේ.....

  14. buddi

    Thanks Machan.........

  15. Kulanjana Maduranga

    niayamai…thanks LAHIRU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  16. Udara Damith B/K

    ela

  17. lakshan

    thnx machan keep it up..!!

  18. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  19. Lasa Shan

    Thanks machan

  20. mindika

    Thanks !!!!!!!!!!!!!

  21. Ravin

    Thanks for the sub

  22. Rasitha Illangasinghe

    Thanks sub ekta..

  23. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  24. pradeep hashan

    thanks bro