Watch Trailer

Arrow [S05 : E17] with Sinhala Subtitles | ඔක්කොම ඉවරයි.. . . [සිංහල උපසිරැසි සමඟ]

දෙවැනි සිසක් එකට පස්සේ අපිට ප්‍රොමෙතියස් වගේ දුෂ්ඨයකේ නම් හම්බවුනේ නැ. ඉතින් ලොකුම රහස වුන ප්‍රොමෙතියස්ගේ රහස අපි වගේම ඔලිවර්ගේ ඇරෝ ටිම් එකත් දැනගත්තා වගේම ඒඩ්‍රියන්ට නිදහසේ එයාගේ චරිත දෙකම කරගෙන යන්න පුලුවන් වුනා. මුලින්ම අර පරණ සිද්ධියි වර්ථමානයයි අතර ගැලපිම ගැන අපි කතා කරමු. මොකද අතිතයේ ඔලිවර්ට…

Arrow S5-1

දෙවැනි සිසක් එකට පස්සේ අපිට ප්‍රොමෙතියස් වගේ දුෂ්ඨයකේ නම් හම්බවුනේ නැ. ඉතින් ලොකුම රහස වුන ප්‍රොමෙතියස්ගේ රහස අපි වගේම ඔලිවර්ගේ ඇරෝ ටිම් එකත් දැනගත්තා වගේම ඒඩ්‍රියන්ට නිදහසේ එයාගේ චරිත දෙකම කරගෙන යන්න පුලුවන් වුනා.

මුලින්ම අර පරණ සිද්ධියි වර්ථමානයයි අතර ගැලපිම ගැන අපි කතා කරමු. මොකද අතිතයේ ඔලිවර්ට සටන් පුහුණු කරපු ටලියා ප්‍රොමෙතියස් එක්ක එකතුවෙලා ඔලිවර්ට විරුද්ධව වැඩ කරන්න පටන්ගෙන කියලා අපිට දැනගන්න ලැබුනානේ. කලින් කොටසේදි එයාගේ අතිතය ගැන කියවුන දේවල් වල පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. විශේෂයෙන්ම එයා රාස් අල් ගුල්ගේ දුව වුන එක. හැබැයි ඉතින් ඒ දේ නිසා අපිට හොදටම පැහැදිලි වෙනවා ටලියානා ඇයි චේස් එක්ක එකතු වෙලා ඔලිරවර්ට විරුද්ධව වැඩ කලේ කියලා. මොකද ඔලිවර් තුන්වෙනි සිසන් එකේදි රාස් අල් ගුල්ව මරලා දැම්මානේ. හැබැයි ඉතින් එයා දැන් වර්ථමාන කතාවේ ඉන්න එකේ වැදගත්කමක් නම් මට නම් පේන්න නෑ. සමහර විට ඉස්සරහට එන කොටස් වලදි එයා වැදගත් චරිතයක් වෙන්නත් පුලුවන්නේ.

අනිත් අවුල් දේ තමයි අර ෆෙලසිටි බැදුන කණ්ඩායම. අනිවාර්යයෙන්ම ෆෙලසිටිට පැන්ඩොරා එකෙන් බලය වගේම ඕනි හැම දත්තයක්ම දෙනවා අතුරුදහන් වුන අය හොයාගන්න විස්තර වගේම තව ගොඩක් දේවල්. ඒත් මේ වගේ දෙයක් මේ සිසන් එකේදි අපිට ඕනි වෙන්නේ ඇයි? මේකෙන් වෙන්නේ නිකන් ඔලිරවර්ගේ අලුත් කණ්ඩායම බාල්දු වෙනවා වගේ වැඩක්නෙ නේද? ඇරෝ ටිම් එකට නරක අය අල්ලාගන්න වෙන විදියක් ලියන්න කතාවේ රචකයන්ට ඉඩ තිබුනා. මොකද තාක්ෂණයයි හැකින් වැඩයි මේ කතාවට එච්චරටම ගැලපෙන්නේ නැති නිසා. අනික ෆෙලසිටි පෙන්නන හැමවෙලේම මොකක් හරි අවුලක් වගේ දැනෙන්න පසුබිම් සංගිතය පවා වෙනස් වෙනවානේ.

කොහොම වුනත්, ගිය සතියේ කොටස නම් තවත් හොද කොටසක් වුනා. චේස්ගේ චරිතය නම් දැන් ගොඩක් ඉස්මතුවෙලා පේනවා. අනික එයා හැමවෙලේම ක්වෙන්ටන් ලග පාත ඉන්න එකත් අමුතුම දෙයක්. කොහොම වුනත් එයා CW එකේ දුෂ්ඨයන්ගේ ලිස්ට් එකේ හොද තැනකට ඒවි. එයා වගේ සංසුන්ව, බය හිතෙන විදියට හොරෙන් එන එක තමයි මේ සිසන් එකට ඕනි දේ. මොනවා වුනත් චේස්ගේ චරිතයේ කොටස නම් මේ ලගකදි ඉදන් ගොඩක් හොදට ලියවිලා තියෙනවා. රාස්ගෙයි ඩාර්ක්ගෙයි චරිත අපේ හිත්වලට ගොඩක් ගියා වුනත් ඒ කවුරුවත් ප්‍රොමෙතියස් වගේ දේවල් කලේ නෑ. ඒ වගේම කියන්න ඕනි ඉස්සරහට ප්‍රොමෙතියස් ප්‍රධාන චරිතය වෙලා එන්න තියෙන කොටස් වලින් පළවෙනි කොටස තමයි අපි ගිය සතියේදි දැක්කේ.

ඉතින් මේ සතියේදි ප්‍රොමෙතියස් ඔලිවර් එක්ක මොන වගේ දෙයක් කරයිද? ඔලිරව්ට ප්‍රොමෙතියස්ගෙන් බේරෙන්න පුලුවන් වෙයිද? තව කී දෙනෙක්ට මැරෙන්න වෙයිද? ඒ හැමදෙයක්ම දැනගන්න අපි අද කොටස බලලා ඉමු… . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

Arrow (2012– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Arrow.S05E17.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

8,548 downloadsDownload Arrow.S05E17.720p.HDTV_.2CH.x265.HEVC-PSA.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

8,548 downloadsDownload Subtitles27 KB

60 comments

  1. Pabz

    Ela machaaaaan

  2. silent$

    Thnxxxxxx

  3. Nirodhya Dilshan

    Sub ekata thnq

  4. sasindu

    ස්තූතී මචන්

  5. Viraj

    Sub ekata thanks saho..

  6. මේනක...

    Sub ekata thanks .......

  7. Eranga Sandaruwan

    යෙස්. එනකල් බලන් හිටියේ...
    බෝම ස්තූතියි ඒනම් උප සිරැසියට...
    ජය....

  8. Rakitha

    Denkm idiye kollo. Thank you kollo

  9. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට බොහොමත්ම ස්තුතියි

  10. piyumal sanjeewa

    බොහොමත්ම ස්තුතියි..

  11. Sanindu Lakkitha

    බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
    විශේෂයෙන්ම කියන්න ඔනි සහෝ මේ පාර flash එකේ සබ් එක නියමයි.. ඒ වගෙ වෙනස් එපියක් බැලුවමයි tv series වල..
    බුදුසරණයි..ජය වේවා..

  12. shen

    sub ekata thankz sahoo..

  13. Kasun Widusha

    Tnx mcn

  14. Ajith Priyantha

    සබ් එකට ස්තුතියි

  15. Suu

    thank u

  16. tharu

    Thanks for this.

  17. Asanka

    Thanks for again

  18. Tv series පිස්සන්

    Thanks bro.....

  19. Ipsi

    THANKYOU AYYE

  20. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Mahesh

    Sub ekata thanx

  22. Nuwan

    thanks saho

  23. Gathsara Umesh

    Bohoom sthuthiy sabata ayyee

  24. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ........

  25. melan shamaika

    thns saho sub ekata oyage hema wedama sarthaka wenna one.gud luck

  26. Ashen

    සබ් එකට තෑන්ක්ස්, සුපිරිම සුපිරි එපියක්

  27. Gihan Iddamalgoda

    thanks 4 sub.

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. stranger

    Thnksmcn

  30. para

    ela wewa

  31. Malith Rubasinghe

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…

  32. damien

    Elakiri bro bokkenma

  33. Sayuru Tharanga Lakmal

    godaak sthuuthii sahoo

  34. AJ

    Thank you very much

  35. Neer

    Thanx kawindu...

  36. dileepa

    thanks machan sub ekata

  37. Yasintha Nayanajith

    tnx bro

  38. pawan

    tnx machan

  39. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

  40. Chalana Rukshan

    thnx bro...

  41. lakmal

    ELAAA

  42. mindika

    Thanks !!!!!!!!!!!!!!

  43. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  44. Lakshan

    Thanks Bro.

  45. සිහින

    මේක බාගන්න ඩිරෙක්ට් වෙබ් සයිට් එකක් දියන්කො. පින් සිද්ද වෙයි

  46. සිහින

    Wwwwwwwww
    Eeeeeeeeeeeee
    Bbbbbbbbbbbb

    Sssssssssssss
    Iiiiiiiiiiiiiiiiiiiiiiiiiii
    Tttttttttttttttttttt
    Eeeeeeeeeeeee

    Ffffffffffffffffff
    Ooooooooooo
    Rrrrrrrrrrrrrrrrrr

    TTTTTTTTTT
    HHHHHHHH
    IIIIIIIIIIIIIIIIIIIII
    SSSSSSSSSS

    EEEEEEEEEEE
    PPPPPPPPP
    IIIIIIIIIIIIIIIIIIIII
    SSSSSSSSSS
    OOOOOOOOO
    DDDDDDDDD
    EEEEEEEEEEE

    PPPPPPPPPP
    LLLLLLLLLLLL
    ZZZZZZZZZZZ

  47. ashan lankanath

    thanks ................

  48. Amila Mudalige

    Thanks saho sub ekta

  49. Udara Damith B/K

    mokakda මේ වෙන්නේ මේ සීසන් එකෙන් ඇරෝ නතර කරයි වත්ද මෙහෙම ගියොත්

  50. tharu

    Thanks. .....

Load more comments