කොහොමද කට්ටිය ඔන්න ගෙනාවා ඔයාලා මග බලාන උන්නු ඇරෝ කතාමාලාව. ආ වෙනදා කෙනා නෙවී තමා. කවිදු සහෝ කාර්යබහුල වීම නිසා හසන්ත අයියා මේක මට කරන්න දුන්නා. ඒක දුන්නෙත් සෙනසුරාදා හවස් යාමේ. ඉතින් ඔන්න මං වැඩ කොහොමහරි ඉක්මන් කරලා ඔහෙලට සබ ගෙනාවා. දෛවයේ හැටිද මන්දා මට මතක හැටියට ඇරෝ පස්වැනි සමයේ පළමු එපියත් පැවර…

කොහොමද කට්ටිය ඔන්න ගෙනාවා ඔයාලා මග බලාන උන්නු ඇරෝ කතාමාලාව. ආ වෙනදා කෙනා නෙවී තමා. කවිදු සහෝ කාර්යබහුල වීම නිසා හසන්ත අයියා මේක මට කරන්න දුන්නා. ඒක දුන්නෙත් සෙනසුරාදා හවස් යාමේ. ඉතින් ඔන්න මං වැඩ කොහොමහරි ඉක්මන් කරලා ඔහෙලට සබ ගෙනාවා. දෛවයේ හැටිද මන්දා මට මතක හැටියට ඇරෝ පස්වැනි සමයේ පළමු එපියත් පැවරුනේ මට.. හෙහ් හේ.. හරි එහෙනම් අපි කලින් කතාව මතක් කරගෙන ඉම්මු..
කට්ටියට මතක ඇතිනේ. කලින් කතා සමයේ ඔලිවර් ක්වින් එහෙමත් නැත්නම් අපේ ග්‍රීන් ඇරෝ හාදයා අකමැත්තෙන් උනත් කණ්ඩායමක් පුහුණු කරන්න ගත්තා. එහෙම කලේ ඉතින් උන්දැගේ පහසුවට. මොකද ඔලිවර් දවල් කාලයේ නගරාධිපති විදිහටත් රාත්‍රී කාලයේ ග්‍රීන් ඇරෝ විදිහටත් ඉන්න අවශ්‍ය නිසා. පහුගිය කතාවේ ඇරෝ එක්ක මුලින්ම හැප්පෙන්න ආවේ ටෝබායස් කියලා හාදයෙක්. මිනිහගේ කරදරේ ඉවරයක් කරලා දාන්ට සමත් උනානේ අපේ ඇරෝ… ආ නෑ නෑ. ප්‍රොමිතියස් .. ඉතින් ඊටපස්සේ ප්‍රොමිතියස් තමයි කරලියට එන්නේ.
ප්‍රොමිතියස් ඇරෝට මෙතුවක් කාලෙකට මුණ ගැහුන සතුරන්ට වඩා බෙහෙවින් වෙනස් කෙනෙක්. අපි දැක්කනේ එයා පලිගන්න උත්සහ කලේ අමුතුම විදිහකට කියලා. නගරේ මිනිස්සුන්ව මරනවා. ඇරෝගේ රහස් හෙළි කරන්න හදනවා. ඒ මදිවට ඔලිවර් ක්වින්ගේ තාත්තගේ වැළලුනු රහස් පවා ගොඩගත්තා මතක ඇතිනේ. ඒවගේම ඔලිවර්වත් පැහැරගෙන ගිහින් වදහිංසා එහෙමත් පැමිණෙව්වා මතක ඇතිනේ. හැබැයි මේ හාදයට කොයිම මොහොතකවත් අවශ්‍ය උනේ නෑ ඔලිවර්ව මරන්න.
අන්තිමේදී මතක ඇතිනේ ප්‍රොමිතියස් ටාලියා අල් ගුල් එක්ක වගේම බ්ලැක් සයිරන් එක්ක එක්කාසු වෙලා ඇරෝ ටීම් එක වගේම ඇරෝගේ දරුවා විලියම්වත් විලියම්ගේ අම්මා සමන්තාවත් පැහැරගෙන ලියෑන් යූවලට යනවා. ඇරෝ තනියම හැප්පෙන්න යන්නේ නැතුව නසා අල් ගුල් වගේම කාලයක් තිස්සේ තමන්ගේ ලොකුම සතුරා උන ස්ලේඩ් විල්සන්ගෙන් පවා උදව් ලබාගන්නවා ප්‍රොමිතියස්ගෙන් තමන්ගේ පවුලත් යාළුවන්වත් බේරගන්න.
කට්ටියම තමන් බේරුනා කියලා හිතපු මොහොතේ දැනගන්න ලැබුනානේ ප්‍රොමිතියස් මුළු දුපතේම බෝම්බ හයි කරලා කියලා. ප්‍රොමිතියස් මළොත් එව්වා පිපිරෙන විදිහට තමා හදලා තියෙන්නෙත්. ඉතින් ඔලිවර් විලියම්ව බේරගන්න ගිහින් ඒක දැනගත්තු නිසා ප්‍රොමිතියස් හාදයව මැරුවේ නෑනේ. හැබැයි මිනිහම වෙඩි තියාගත්තා. ඒත් එක්කම ලියැන් යූ දුපතෙන් විශාල ගිනිවලාවක් ආවත් එක්කමනේ කලින් කතා සමය අහවරක් උනේ… ඒ වෙලාවේ අපි හැමෝටම තිබ්බ ප්‍රශ්නේ ඇත්තටම ෆෙලිසිටි, තියා, ක්වෙන්ටින්,රෙනේ, කර්ටිස්,සමන්තා වගේම ඩිනා ඇතුලු හැමෝම මියගියාද කියන එක.
එහෙමනම් ඒ කුතුහලයත් එක්කම තමයි හයවැනි සමය ආරම්භ වෙන්නේ. මේ කොටහට මේ වෙද්දී IMDB දර්ශකයේ 8.6ක අගයක් ලැබෙනවා.. හයවැනි සමයේ ආරම්භයත් එක්ක අපිට දැකගන්න පුළුවන් කණ්ඩායම බේරිලා ඉන්නවා. හැබැයි කෙනෙක් ජීවිතෙන් වන්දි ගෙවලා. ඒවගේම තවත් කෙනෙක් මරණයට හොදටම ලංවෙලා. ඇරෝ ආපහු තමන්ගේ සුපුරුදු ජිවන රටාවට අනුව වැඩ කටයුතු කරගෙන යනවා.
එහෙමනම් කොළ කබාය දාගත්තු වීරයාගේ දස්කම් විස්කම් නරඹන්න හයවැනි සමයත් සමගින් එක්කහු වෙන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් මම සමුගන්නවා. ලබන සතියේ ඉදලා අයෙමත් ඔයාලට පුරුදු කවිදු සහොම ඔයාලට උපසිරසි රැගෙන එයි.ලබන සතියේ සුපර්ගර්ල් තුලින් හමුවෙන තුරු සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා අදාළ වේ.
22,384 downloadsDownload Arrow-S06E01.zip31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
99 comments
Kasun Upeksha
Ruwan
සබ් එක හොය හොයා හිටියේ. Thanks bro....
Kasun Widusha
Me sathiye sub 3 k gehuwa uba elama bn .patta tnx
Dulan randika
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට
chami
Thanks Bro...
yohan sewwanda
ty ban sub eka dunnata baluwe moko une kiyala
Lushan
Thanks for the sub...
Hirushan Sasanka
Patta bro
ARAVINDA SANJEEWA
#Thanks Bro>>>>>
Eranga Sandaruwan
පිස්සු හැදෙනවා..
මේක එනකල් බලන් හිටපු තරම්
ඩවුන්ලෝඩ් කරන්බෝම ස්තූතියි සහෝ..
ජය වේවා...Chanu yasmith
පරක්කු වෙලා හරි සබ දාපු එකයි වැදගත් බ්‍රෝ
උපසිරැසියට බෝහොම තුති සහෝ. .Thanx ....Respect all of you baiscope submakers✊✊✊✊
~~~බුදුසරණයි...~~~
~~~දෙවිපිහිටයි....~~~Samitha
Thankzz bro
Lahiru
හම්මෝ ඇති යන්තම් Thanks!
sami
ela honde..enakan balan hitiye
Udara Damith B/K
කවුද අප්පා මැරිලා තියෙන්නේ
දෙන්නෙක් නම් මැරිලා නෑ කියලා හිතෙනවා flash එකේ සිස්ස්කෝ කියපු කතාව නිසා
කමක් නෑ බලලම දැනගන්නවා
මේ සැරේ හතුර කවුද දන්නේ නෑ
මෙන්න ගියා
සුපිරි කෙලි ගෙන් මුණ ගැහෙමුSamuditha sankalpa
Samantha merila bro thea coma ekaka blannko patta
Samuditha sankalpa
Hathura thma Richard dragon
කවින්ද බුද්ධික
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජය වේවා...
madu
thanks bro
dila
thnx sub ekata
Ashan Herath
thnkz bro
madushan
Thanks bro
විදුෂාන් සජිත්
උපසිරසියට ගොඩාක් ස්තුතියි සහෝ, ජය වේවා!...
dasun
Enakn hitiye meka.. hammo thanks mchoo
Silent$
Thnxxxxxxxxxxxx
dharshana
Thanks...
Supun lakshan
Hammee
Ki parak meka dalada balanna awada
Thanks bn.
Niyamay.thanksKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dinuka Wijesinghe
බොහොම ස්තූතියි උපසිරැසියට
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
******************බුදුසරණයි******************tv series පිස්සෝ.....
Tnzzzzz සහෝ.......
piyumal sanjeewa
බොහොම ස්තූතියි උපසිරැසියට.
sajanitha
tnx bro tikk ikmnt genna hada>?
Yohan Chathuranga
Thanks broo
Osada Bimsara
Thankzzz bro.... digatama sub Danne oyada???
D.Chamara
bohoma sthuthi sahooo . enakam balagena hitiya sthuthi sahoooo
chamod
thanks a lot.....broo...4
Nuwan
bohoma sthuthiy upasiresiyata
Nimal
Thanks bro
Nirodhauthpala
Duwana mekata ata gahuwa kiyanne itean godakma thamai .....thx for sub digatama denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ...
ishanka
thanks bro
Brother007
thanx mcho...
Bhanuka
හම්මේ ..,ඇවිත් ඇවිත් ..!!ගොඩක් ස්තුතියි ..!!
ashan lankanath
Thanks ...............good luck .................
Sayuru Tharanga Lakmal
godak sthuuthii sahoo oyata jaya
Rajitha
Thanks bro........jayawewa......!
Kantha_DLA
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි.........!Ravindu Rukshan
Thx
Yumal Kasun
thankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!
Bobby
Thyank you Very much
sandaru maxx
madu aiye oya nethnam api iwrai tamai itin... kisima profit ekak netuwa me karana wedeta mage hada piri pranamaya... thank you so much aiye.......
Lahiru
Thnx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට