Watch Trailer

DCs Legends of Tomorrow [S03 : E01] with Sinhala Subtitles | ජුලියස් සීසර් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටිය බලාගෙන හිටපු තවත් කතා මාලාවක උපසිරස තමා මේ ආරම්භ කරන්නේ.පසුගිය කතා සමයේ උපසිරස් කරපු අචින්ත සහෝ අධ්‍යාපනික කටයුතු නිසා කාර්යබහුල බැවින් මේ සමයේ උපසිරස ගෙන එන්නේ මම.ඉතින් මට පුළුවන් උපරිමයෙන් මේ කාර්‍ය ඉටු කරන්න ඇපකැප වෙන්නම්.එහෙනම් පසුගිය සමය….ඇත්තටම පසුගිය සමය මතක් කරගන්න ඕනේ ද?…

ඔන්න එහෙනම් කට්ටිය බලාගෙන හිටපු තවත් කතා මාලාවක උපසිරස තමා මේ ආරම්භ කරන්නේ.පසුගිය කතා සමයේ උපසිරස් කරපු අචින්ත සහෝ අධ්‍යාපනික කටයුතු නිසා කාර්යබහුල බැවින් මේ සමයේ උපසිරස ගෙන එන්නේ මම.ඉතින් මට පුළුවන් උපරිමයෙන් මේ කාර්‍ය ඉටු කරන්න ඇපකැප වෙන්නම්.එහෙනම් පසුගිය සමය….ඇත්තටම පසුගිය සමය මතක් කරගන්න ඕනේ ද?වෙච්ච සිද්ධියෙන් සිද්ධිය කියන්න නම් බෑ.හැබැයි කෙටියෙන් කියලා දාන්නම්.

පසුගිය සමය පදනම් වුනේ ඩේමියන් ඩාක්,මැල්කම් ,ඊබෝඩ් තෝන් හා ලෙජන්ඩ්ලා අතර යතාර්ථය වෙනස් කල හැකි යස්ටියක් වෙනුවෙන් සටන් කිරීමක්.කෙසේ හො අවසානෙට කාල තරනයේ නීති රීතිත් කඩලා යස්ටිය විනාශ කරනවා වගේම සතුරාත් පරාජය කරනවා.ඒ වගේම තමා රිප් හන්ටර් සාරාට කැප්ටන්කම බාරදීලා වෙනත් වැඩක් වෙනුවෙන් පිටව යනවා.අවසානයේ මේ අය ලොස්ඇන්ජලීස් නගරයට එද්දී නගරය ඩයිනොසරයන්ගේ පිරිලා.ඔන්න ඔතන ඉඳන් තමා අද කතාව ආරම්භ වෙන්නේ.අද කතාව ගැනනම් කියන්නේ නෑ.ඒක බලන්නම වෙනවා.

1,2,3,4,5 ඔව් මේ කොටස විකාශය වේලා දවස් පහක් ගත වෙලා.දැන් හිතනවා ඇති මුන් දවස් පහක් පොල් ගැවද කියලා.අම්මෝ නෑ..මේ දවස්වල පොල් ගෙඩියක් දකින්නත් ආසයි. පහුගිය බ්‍රාස්පතින්දා තමා අශාන් සහෝට මැසේජ් එකක් දාලා ඇහුවම මේක තියෙනවා කරන්න කිව්වේ.සිකුරාදා රාහුකාලය ගෙවුනට පස්සේ නැගෙනහිර දිශාව බලලා වැඩේ පටන් ගත්තා.කරගෙන යද්දී තමා වැඩේ අමාරුකම දැනුනේ.කොහොමෙන් කොහොම හරි හසන්ත සහෝගේ හෙල්ප් එකත් අරගෙන වැඩේ සෙනසුරාදා වෙද්දී ගොඩ දාගත්තා.(ඔය අතර කාලයේ දරුණු වැහි කුනාටු කිහිපයකට අසුවුන අතර,අකුණු පහරකින් මොනිටරයද අහිමි කර ගත්තෙමි)…චිරාගත සම්ප්‍රධාය අනුගමනය කළා මිසක් ඕවා මේ කියන්න ඕන කතා නෙවෙයි.හැබැයි ඉතින් මේක එන්නෙත් අඟහරුවාදා .ඒ කියන්නේ The Gifted එන දවසේමයි.ඒ නිසා වැඩියෙන්ම ඩවුන්ලෝඩ් හා ඉල්ලුම තියෙන එකට මුල්තැන දෙන්න වෙනවා.අනික පහුවදා ලබා දෙනවා. ඒ නිසා සබ් එක භාගෙන නිකම්ම යන්න එපා.පහල කමෙන්ට් සෙක්ෂන් එකේ බැනලා හරි ගියොත් ඒකත් සතුටක් .එහෙනම් ලබන සතියේ හමුවෙමු.

හැමෝටම ජය ශ්‍රී

Legends of Tomorrow (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

10,192 downloadsDownload DCs-Legends-of-Tomorrow-S03E01.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

10,192 downloadsDownload Subtitles34 KB

144 comments

  1. Chamil Karunaratne

    බොහෝම ස්තූතියි! මේක දෙනකන් බලන් හිටියෙ :)

  2. Kalana Wasala

    Thans ankam blagena htye sub aka.

  3. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ........

  4. KELUM

    බොහෝම ස්තූතියි!

  5. Lakshan Fernando

    Thanks

  6. namal

    thanks

  7. DGNB

    ගින්දර වගේ

  8. එන්.විජිත අසංක

    එළ කිරි සහෝ. මං බලන් හිටියෙ මේකත් එනකන්. හැබැයි මං ටීවී සීරීස් බලන්නෙ එන එන එපිය නෙවෙයි. සීරීස් එක ඉවර වෙනකන් ඉදලා මුළු සීරීස් එකම එක පාරට. ඒ නිසා සබ් එක ගැන ගුණ දොස් පස්සෙ කියන්නම්. දැනට තුති.

  9. sandaru maxx

    iwasala iwasala berima tena ada ube sub netuwa episoide eka beluwa.. kmk ne aith balanawa.. tnx bro..... oyala karanne loku sewayak

  10. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    දිගටම දෙමු...
    ඉස්සෙල්ල Gifted එකට දීලා මේකට දෙන්න...

  11. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    පරක්කු උනාට කමක් නෑ සහෝ. පුලුවන් වෙලාවට සබ් එක ලබා දෙන්න. ඔයාල මේ විදියට හරි සබ් නොදුන්නනම් මේවා බලන්න වෙන්නේ අන්ඩර දෙමළ වගේ තමයි. දිගටම උපසිරැසි ලබා දෙන්න සහෝ..ජය වේවා..
    ******************බුදුසරණයි******************

  12. එල්.සී . දමැල්

    බොහෝම ස්තූතියි!

  13. Lahiru

    Thanks! Arrow එකත් ඕනි බං ඉක්මනට

  14. ushan

    Elz

  15. Lasantha Chandimal

    Iwasillak nethuwa hitiye brother........thnkzzz godk sub ekata bnnn......wish u all the best...

  16. Ajith Lasantha Kumara

    බොහෝම ස්තූතියි! මේක දෙනකන් බලන් හිටියෙ ilaga ekath ikmanatama denna

  17. MS

    ස්තූතියි සහෝ ........

  18. Harindu Jayakody

    Thanks Machan
    Arrow Sub Nathda

  19. madushan

    Elz bro.arrow eke sub ekath danna.thanks

  20. madushan

    Elz.arrow ekath danna

  21. Ash

    Ela bro thaks sub ekata...
    Arrow ekath ikmanata denna

  22. KAVINDA GAMAGE

    සුපිරියටම තියෙනවා.
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
    ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි.

  23. Samuditha sankalpa

    Plz give us subtitles for arrow now you are very late this time

  24. Dinuka Wijesinghe

    බොහොම ස්තූතියි

  25. Bhanuka

    එනකන් තමා හිටියේ ..,බෝම ස්තුතියි..,

  26. chanu yasmith

    subata thnks bn......... parakkui thama...eth ubala set eka hena gemak denawa subak hadanna...
    a nisa ubalata thank you kiyala withrak madi........good luck bro....

  27. kavinda

    sub ekata thnx broh.good luck..arrow ekatath ikmnata sub eka denna.

  28. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  29. Lushan

    Ammo... athi yantham sub eka awa...
    Thank you very much...

  30. rock

    THANX BRO

  31. Ajith Priyantha

    sub akata thanks wawa

  32. Eranga Sandaruwan

    එලම..
    උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ..
    ජය වේවා!…

    ඇරෝ ත් ආවානම් පට්ට පට පට...

  33. Amila

    Aulak nah machan pahu wela hari dunna eka watinawa.. Macho episode 2 eke idan live telecast wela pahuwenidama wage puluwan ikmanata denna try karapan.. Kollonee

  34. Nimal

    Thanks bro. Arrow daanda pls

  35. මධුකප්‍රිය පෙරේරා

    අඩා, උබ බැස්සද මේක කරන්ට..එලම.. ඊළග සතියෙ ඉදන් සමගාමී විකාශයම.. සබට තෑන්ක්ස්..

  36. chamod

    arrow ekat ikmanata denna pls....sub eka dunnata thanks.....

  37. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  38. Kushan

    ⁣Season 3 epi 1 සබ් දානකල්මයි බලන් හිටියේ #thnks ලියෝ bro, ...

  39. Kasun

    Thanks bro..next time tikak kalin denna try karanna..

  40. danuska

    මරු

  41. Akila

    Thanks bro....
    පරක්කු වුණාට අවුලක් නැත්තේම නැ.....
    ඉලග episode එක අන්ඩ කලින් ඩුන්නම ඇති..

  42. Dilshan

    Thanks

  43. ut

    thanks a lott

  44. Vimu

    Elama arrow ekat oneeee

  45. sajanitha

    tq aiye sirwatama godk dws bln hitiya

  46. Amila

    Ela ela

  47. Malith Weeramuni

    සබට ස්තූතියි සහෝ... දිගටම කරගෙන යමු.. ජය වේවා....

  48. peasad randunu

    ammoooooooo maga balan unne... Ane deiyo anith epi eke idala ikmanata denna. aulak ganna epa wedeta dahas warayak sthuthui thank u bro !

  49. Gayashanliyanage

    උපසිරැසියට බෝහොම ස්තූතියි බ්‍රෝ..

  50. Yohan Chathuranga

    Thanks brooo

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.