Watch Trailer

Van Helsing [S02 : E02] with Sinhala Subtitles | යක්ෂයින්ගෙන් බේරීම! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අදත් අරන් ආවා වැන් හෙල්සින් කතාමාලාව. කට්ටිය මතකනේ ගිය සතියේ උන දේවල්. වැනේසා තමන්ගේ දුවව බේර ගන්න උත්සහ කරනවා. ඩිමිත්රී සහ ටාකා ගේ පටලැවිල්ලත් මතකනේ. රෙබේකට වැඩ වැරදුන හැටිත් මතකනේ. වැඩි කතා නැතුව බලමු අද මොකද වෙන්නේ කියලා. ඩියිලන්ව අරන් වැනේසායි මොහාමඩුයි සීටඩෙල් වලින් පැන ගන්නවා අද.…

ඔන්න එහෙනම් අදත් අරන් ආවා වැන් හෙල්සින් කතාමාලාව. කට්ටිය මතකනේ ගිය සතියේ උන දේවල්. වැනේසා තමන්ගේ දුවව බේර ගන්න උත්සහ කරනවා. ඩිමිත්රී සහ ටාකා ගේ පටලැවිල්ලත් මතකනේ. රෙබේකට වැඩ වැරදුන හැටිත් මතකනේ. වැඩි කතා නැතුව බලමු අද මොකද වෙන්නේ කියලා.

ඩියිලන්ව අරන් වැනේසායි මොහාමඩුයි සීටඩෙල් වලින් පැන ගන්නවා අද. ඒත් ඉතින් වැඩි දුරකට නෙවේ.. අද කතාවට පරණ චරිත දෙක තුනක් එනවා. අද අමුතු නිංජා කෙනෙක් වගේ අළුත චරිතයකුත් ගේමට එන්ටර් වෙනවා. ඒ වගේම කතාව අන්තිමට නරක වැම්පයර් කෙනෙකුත් වැනේසගේ පැත්තට එකතු වෙනවා.මෙතනින් එහාට නම්  මුකුත් කියන්න යන්නේ නැ. ඉතුරු ටික කතාව බලලම හොයා ගන්නකෝ. අදට සමුගන්නවා. ඊලඟ එපියෙන් හම්බෙමු.

                   ජය වේවා!

Pencil (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

2,817 downloadsDownload Van.Helsing.S02E02.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                      All Episodes‍                      Next Episode >>    

Subtitles by

චමල් ලක්ප්‍රිය

Subtitles

2,817 downloadsDownload Subtitles23 KB

15 comments

  1. Indika Priyashantha

    ස්තුතියි සහෝ උපසිරැසියට...............!

  2. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!!

  5. sajiya

    thanks bro....

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Sandun

    Loku wadak thamai karala thiyenne… godak thanks. Puluwannam mindhunter tv series ekatath sub denna. Eketh kotas 10i thiyenne. Idmb 9 tath wada wadie….

  8. Rasindu V. Perera

    නියමයි.....සබ් එකට තැන්ක්ස්...

  9. Yumal Kasun

    ThankZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  10. kushani sanjula

    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  11. Aruna

    ගොඩක් ස්තුතියි,ජයෙන් ජය වේවා!

  12. chinthaka.max4

    thankx machan

  13. Uditha

    Download karanna bane dn. Something went weong

    1. Sanupa Ranmeth

      දැන් පුළුවන් සහෝ.

    2. Uditha

      Thnx මචං ❤️ episode 11 ඉදලා වැඩේ continue වෙන සීන් එකක් නැද්ද සුද්දා