Watch Trailer

Quantico [S02 : E18] | with Sinhala Subtitles | හතුරු මිතුරු! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් 18වන කොටසත් රැගෙන ආවා. මේකත් ඉතින් මම කරන්න උන්න එකක්නම් නෙවෙයි. හරි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා. ක්ලේ බොහොම කළකිරීමකින් තමයි ඉන්නේ මේ සතුරු පාක්ෂිකයන්ව නතර කරන්න පොටක් පාදගන්න බැරිවෙන එක ගැන. ඔය අතරේ රෝක් හාදයා සැලැස්මක් හදලා තියෙන්නේ ජනාධිපතිනිය කෙරෙහි ජනතා අප්‍රසාදය ඇතිවෙන…

Quantico S2-1

ඔන්න එහෙමනම් 18වන කොටසත් රැගෙන ආවා. මේකත් ඉතින් මම කරන්න උන්න එකක්නම් නෙවෙයි. හරි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.

ක්ලේ බොහොම කළකිරීමකින් තමයි ඉන්නේ මේ සතුරු පාක්ෂිකයන්ව නතර කරන්න පොටක් පාදගන්න බැරිවෙන එක ගැන. ඔය අතරේ රෝක් හාදයා සැලැස්මක් හදලා තියෙන්නේ ජනාධිපතිනිය කෙරෙහි ජනතා අප්‍රසාදය ඇතිවෙන විදිහට. මිනිහා හදන්නෙ අවිආයුද ගැන ජනපතිනිය දරන මතය වැරදියි කියලා පෙන්නලා ජනතා විරෝධයක් ඇති කරවලා තමන් වීරයා වෙන්න. ඔය අතරේ සාෂා කෙලී රයන් ගැන වගේම රයනුත් සාෂා ගැන ඔත්තු බලනවා.සාෂා කෙලීත් අන්තිමේ නතරවෙන්නෙ ලොකු අකරතැබ්බයක් කරගෙන තමා. කොහොමහරි නොසිතු පුද්ගලයෙක්ගේ මාර්ගයෙන් කට්ටියට දැනගන්න ලැබෙනවා AIC පසුපස ඉන්න බලවතුන් අටදෙනා කවුරුන්ද කියලා.ඒ අටදෙනාව නවත්තන්න පුලුවන් වෙයිද කියලා අපි බලලම දැනගමු.

හොදයි එහෙමනම් මෙතෙකින් නවතිනවා. මග නැවතුනු මේ කතාසමය සම්පුර්ණ කරලා දාන්න සහය වුන සචිත් මලයා,රවිදු තේනබදු සහෝ,නුවන්ත දුලාන් සහෝ, චමල් මලයා සහ රසිත සහෝ ඇතුළු සෙට් එකට මාගේ ස්තුතිය.

 

Quantico on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Quantico.S02E18.720p.HDTV.x265.ShAaNiG

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

1,565 downloadsDownload Quantico-S02E18.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<<Previous Episode                            All Episodes                           Next Episode >>

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,565 downloadsDownload Subtitles38 KB

8 comments

  1. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  2. Ishanka

    Thanks bro

  3. mihiran

    sub ekata thanx saho

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..!

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි!…
    ජය වේවා!..

  8. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ............