Watch Trailer

Arrow [S06 : E08] Sinhala Subtitles | නාසීන් සමග මූණට මූණ! [සිංහල උපසිරැසි සමඟ]

කෙසේද කට්ටිය. ඔන්න එහෙමනම් අරගෙන ආවා ඇරෝ කොටහ. crisis on earth x සබ් කොට කොටා ඉන්න අතරේ අපිටත් සියැසින්ම CRISIS එකක් බලාගන්න ලැබුනානේ. පැවති කාලගුණය නිසාවෙන් ගිය 29වැනිදා රාත්‍රියේ විසන්ධි උන විදුලිබලය අද තමා අපේ ප්‍රදේශයේ යතා තත්වයට පත් උනේ. හම්මේ කෝකත් වෙන්නේ හොදටයි කියන්නා වගේ මේ වෙච්චි දෙයින් ම…

කෙසේද කට්ටිය. ඔන්න එහෙමනම් අරගෙන ආවා ඇරෝ කොටහ. crisis on earth x සබ් කොට කොටා ඉන්න අතරේ අපිටත් සියැසින්ම CRISIS එකක් බලාගන්න ලැබුනානේ. පැවති කාලගුණය නිසාවෙන් ගිය 29වැනිදා රාත්‍රියේ විසන්ධි උන විදුලිබලය අද තමා අපේ ප්‍රදේශයේ යතා තත්වයට පත් උනේ. හම්මේ කෝකත් වෙන්නේ හොදටයි කියන්නා වගේ මේ වෙච්චි දෙයින් මම දැනගත්තානේ ඇරෝ රසිකයෝ කොයිතරම්නම් යහපත්ද කියලා.මුලින්ම කතාවේ වෙන දේ කියලා ඉන්නම්කො..

කලින් කොටහේදී වෙස්ට්/ඇලන් මංගල්‍යය වෙලාවේදී කොහෙන්දෝ කඩාපාත් උන නාසිකාරයෝ සෙට් එකක් එතනට පහරදීලා හෙනම ජංජාලයක් කළානේ. ඔය සටන අස්සේදී නාසි කණ්ඩායමේ කෙනෙක් එනම් ප්‍රොමිතියස්ව අල්ලගන්න සාරා සහ ඇලෙක්ස් දෙදෙනා සමත් වෙනවා. ඒ වගේම සිස්කෝව මේ සටන අතරේදී කෝමා එකකටත් පත් උනානේ. ඉතින් අද අපේ වීරයන්ගේ කණ්ඩායම හදන්නේ අර්ත් එක්ස්වලින් ආව දුෂ්ට නාසිවරුන්ව හොයාගන්න.

කොහොමින්කොහොමහරි කට්ටියව හොයාගත්තයි කියමුකෝ. අන්න එවලේ තමා පුදුම හිතෙන දෙයක් දකින්න ලැබෙන්නේ. නාසි කණ්ඩායමේ නායිකාව වෙන්නේ අර්ත් එක්ස්වල එහෙමත් නැතිනම් 53වැනි පෘථිවියේ කාරා, එතකොට දුනුවායා විදිහට ඉන්නේ අර්ත් එක්ස්වල ඔලිවර්.. මාරම සීන් එක කියන්නේ මේ ලෝකෙදි මේ ඩබල නෝනයි මහත්තයයි. ඒ වගේම පෙනෙන හැටියටනම් ඒ කට්ටියව අර්ත් වන්වලට එන්න පාර පෙන්නලා තියෙන්නේ ඉබෝඩ් තෝන් එහෙමත් නැත්නම් රිවර්ස් ෆ්ලෑෂ්. ඉතින් මේ දුෂ්ට එකමුතුවේ පරමාර්ථය මොකක් වෙන්න ඇතිද කියලා අද දැනගන්න ලැබෙයි

සමහරු කියලා තිබ්බ සුපර්ගර්ල්,ෆ්ලෑෂ්, ලෙජන්ඩ්ස් සබ් ටික ඉක්මනට ලැබුනා ඇරෝ කරන කෙනා තමයි පරක්කු කියලා.ඒ කියාපු උදවිය සමහරවිට දන්නේ නැතුව ඇති සුපර්ගර්ල් සබ් කරන්නෙත් මමමයි කියලා. ඒ වගේම සමහරු කියලා තිබ්බ වෙලාවට දෙන්න බැරිනම් බාරගත්තේ මොකටද කියලා. අනේ මහත්තුරුනේ මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මම මේක මේ නිකන් ඉන්න අමාරුවටවත්, මට කාලේ ගෙවාගන්න ක්‍රමයක් නොමැති නිසාවත් බාරගත්ත කතාවක් නෙවේ. කවිදු සහෝට කරගන්නම විදිහක් නැති උනාට පස්සේ හසන්ත අයියගේ පෙරැත්ත කිරීම නිසාම බාරගත්ත කතාවක් තමා මේක. කොහොමත් මේ පාර මිඩ් සීසන් ෆිනාලේ එකෙන් පස්සේ මම ඔය මහත්තුරු කිව්ව විදිහටම පුළුවන් කෙනෙක්ට මේක කරගන්න බාරදීලා අයින්වෙනවා. සැබෑවටම බයිස්කෝප් රසිකයන් වශයෙන් සිය මානුෂීය ගුණය පෙන්වමින් ඉවසීමෙන් හිටිය සුළුතරයටත් මාගේ උත්තමාචාරය.මොකද එහෙම අය හින්දා තමා අපිට මේ වැඩේ දිගටම කරගෙන යන්න හිතෙන්නේ.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

18,974 downloadsDownload ARROW-S06E08.zip29 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

18,974 downloadsDownload Subtitles29 KB

223 comments

  1. Nipuna Kisal Arangalla

    Ammo deyiyo dekka wage

  2. Prabath

    උපසිරැසියට බොහෝම ස්තූතියි..

  3. Thilina

    ammo mn hithuwe kattiya banna nisa meka dana akak nathi wei kiyala,kohoma hari tahnks meka danmata,iwasagena hitiye meka anakan, thanks mtc

  4. sajanitha

    aiyye egollo wenuwen mn samawa illanawa digatanma sub denna piz

  5. රජියා

    එල මචන් පරක්කු වෙලා හරි දුන්නට..
    කෙලෙහෙගුන නොදන්නා උන් නිසා අපිටත් සීරියස් එකක් බලාගන්න බැරි උනත්. එක එකාගේ කුණු කතා අහනවට වඩා උන්ට නොදීම ඉන්න එක තමා හොද වැඩිම උනොත් මේක සතියක් ලේට් වෙන්න ඇති -_- සදහටම බලන්න හම්බ නොවී තිබ්බම උන්ට තේරේවි

    සබ් එකට තැන්ක්ස් :* :*

  6. sajanitha

    1kenek karapu wrddk hinnda sub dene eka nawatthana epa piis

  7. Ruwan

    පිස්සුද කොල්ලෝ. උඹ පුලුවන් කමක් තියෙනවනම් ඉක්මනට සබ් එක දෙනවා කියලා දන්නවා

  8. Evanz Janaa

    Ammoh Tnx Mcn

  9. Sithum

    kawuru monawa kiwwath. Oba karannau me karthawyata apage pranamaya. Thanks machan.

  10. lahiru

    elama. meka enakam thama hitiye. thanks bro.

  11. KUsh

    ammo bnh tnx

  12. himal

    අයින්වෙන්න එපා නිලුපුල් අයියේ ඔයාගේ සබ තමා ඕනේ පිස්සෝ කියන ඒවා ගනන් ගන්න එපා

  13. Supun

    සබ් එකට තෑන්ක්ස් අයියේ

  14. Aruna

    Thanks...

  15. Peter Quinn

    ඇරෝ සබ් එකෙන් ඇරෝගත්ත බයිස්කෝප් ඇරෝ සබ් ගන්න රසිකයින්.

  16. anuruddha

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴

  17. ruwan

    ane bokka owa ganan ganna epa bn..ape un ohoma thama..uba owa ganan ganne natuwa digatama wada tika karanan palayan bn..good luck bro..bs.tc

  18. Wishmika Probodana

    Tnx aiye jayen jayama wewa....digatama sub denno....

  19. Madushan

    patta machan keep it up cheers

  20. නිපුන

    පිංසිද්ද වෙච්චාවේ

  21. kushani sanjula

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
    සහෝ දිගටම දෙන්න

  22. supun madushanka

    thanks bro...

  23. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට.. කෙලෙහිගුණ දන්නේ නැති #ගේ පුතාලා කියනවා ඒවා ගනන් ගන්න එපා මචං. බනින එවුන්ට වඩා උබලට ගෞරවය කරන එවුන් ඉන්නවා ගොඩක්. බයිස්කෝප් එකේ උබලට පිං සිද්ද වෙන්න තමයි බන් අපිත් ලස්සනට TV series එකක් Film එකක් බලන්නේ. ඒක නිසා මේක නවත්වන්න එපා සහෝ. විශේෂයෙන්ම මේ කතාව ගොඩක් පිරිසක් බලනවා. සහෝ පුලුවන් වෙලාවට සබ කරලා දෙන්න. බුදුසරණයි..ජය වේවා!

  24. Sasindu

    හම්මේ..... ඉතින් මේ තියෙන්නෙ සබ් එක.
    බොහොම ස්තුතියි සහෝදරයා.....

  25. Dulan C. Silva

    thank u bro

  26. nisalnaveen

    සබ් එක දුන්නට ස්තුතියි :)

  27. Pasi

    ජයීන් ජයීම වෙවා බ්‍රෝ

  28. Pavan Maduranga Wijesooriya

    Maduka ubata aulak nane brother sub aka thanks

  29. Gaga

    Thnx mchn sub ekata..

  30. sumudu priyankara

    elama saho thank you sub ekata.

    season 5k episode okkoma 122k hariyata welawata dunna. denna parakku una eka thama hamotama penne. kisi kenek job ekak widihata sub liyanne na. hamoma inne job karana aya school yana aya, pulu puluwan welawa thiyena wdihata thama sub eka karanne. eka episode ekak unath karana eka download karala balanawa vage lesi wadak neweyi. jiwitheta comment ekak nodana unuth arrow na kiyala comment dala.

  31. charinda

    danna aya dannawa sab ekak karanna koi taram amaruida kiyala. sub ekata thanx bro.

  32. Madu

    Thanks saho sub eka parakku unata apith aulen tmy hitiye ekata kamak ne bro karadara hemotama wenawa a nisa khewath yana pissuyakkunge katha walata wetenna epa sub eka digatama karanna

  33. Kasun Madushanka

    digatama inna bro . pisso kiyana ewa ahanna epa, ehema unuth innawa tamai bn . ooka amataka karala aayema patan gamu kalin wage . api iwasan hitiye meka enakan godakma .thnq

  34. Chethana Kalpa

    අඩෝ නවත්තන්න එපා යකෝ

  35. Rajitha

    Thanks bro.......jayawewa......!

  36. Tharindu

    Thank you !!! kawru monawa kiwwath ganan ganna epa brother. wadak karanna thiyana amaruwa danne wade karana minissuma thama. Eka nisa oya samahara katha ganan ganna epa !!!
    GOOD LUCK !!!

  37. Vimukthi Munasingha

    Sub Ekata Thanks Saho...

  38. Lahiru C. Jayathilaka

    ස්තූතියි සහෝ එකෙන්ම.... දහස් ගානක් හොඳ මිනිස්සු අතරේ කොහෙවත් ඉන්න පඩත්තරයො එකෙක් දෙකෙක් නිසා හිත රිද්දගන්න එපා සහෝ.. (නිකන් දෙන දේ පිං දීල ගන්න දන්නෙ නැති කාලකන්නි...) දිගටම වැඩේ කරමු.. අපි ඉන්නව ඔයාල එක්ක..

  39. chamil fernando

    Thank you bro. Mechchara case ekak asse dunnane kohomahari

  40. samod

    Thankss saho digatama karan yanna ජය වේවා.

  41. Kalana Wasala

    Thanks for sub brother

  42. kanushka

    thnq bro.digatama denna

  43. Prasad

    ඔහොම තමයි bro.. බුදුහාමුදරුවන්ටත් ගල් පෙරලපු මිනිස්සු හිටියනෙ බන් ඕවා ගනන් ගන්න එපා.. දිගටම සබ් කරමු ජයින් ජය...

  44. Yohan Fer

    denakan hitiye deiyo........

  45. S.K.Ruchiranga

    Thzz broo sub ekta

  46. Lakshitha

    අවුලක් නැහැ bro.පරක්කු උන එක උබේ වැරැද්දක් නෙමෙයි නේ. කී දෙනෙක් බැනලා තියෙනවාද ,කී දෙනෙක් thanks කරලා තියෙනවාද කියලා උබටම බලාගන්න පුලුවන් නේ මේ දාලා තියෙන comments වලින්ම. එක නිසා ගනන් ගන්න එපා බං. Stay Cool............

  47. Sadun

    Thanks bro.salenna epa bn eka eka kiyana ewata.

  48. Hiruna prabodha

    ගොඩාක් ස්තූතියි සහෝ.. ඔබට ජය

  49. සහන්

    අනෙ අම්මෝ ඇති යන්තම්...මම බයේ හිටියේ මේක බලන එක නවත්තන්න වෙයිදෝ කියලා...කොහොම හරී සමහරුන්ගෙ කුනු බැනිලි අහගෙන හරි අපිට මේ කරපු උදව්වට අයියට ගොඩක් පින්❤❤thanka you very much...

  50. piyumal sanjeewa

    ගොඩාක් ස්තූතියි සහෝ..

Load more comments