හොදයි පසුගිය කොටසේ ඇටිලාගේ බනිස් ගෙඩිය බේකරිය විවෘත කිරිම මතක ඇතිනේ. හැබැයි ඒක ඒ තරම් සාර්ථක වුනේ නැති නිසා සහ ඔහුව බොරු අපරාධයකට අහුවුන නිසා බනිස් ගෙඩිය වහන තත්වයට පත් වුණානේ. හැබැයි රපන්zසල් කුමරියගේ උදව්වෙන් ඇටිලාගේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වුනේ තව වතාවක් ඕනම කෙනෙක්ට සිහින දකින්න පුළුවන් කියන…

හොදයි පසුගිය කොටසේ ඇටිලාගේ බනිස් ගෙඩිය බේකරිය විවෘත කිරිම මතක ඇතිනේ. හැබැයි ඒක ඒ තරම් සාර්ථක වුනේ නැති නිසා සහ ඔහුව බොරු අපරාධයකට අහුවුන නිසා බනිස් ගෙඩිය වහන තත්වයට පත් වුණානේ. හැබැයි රපන්zසල් කුමරියගේ උදව්වෙන් ඇටිලාගේ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වුනේ තව වතාවක් ඕනම කෙනෙක්ට සිහින දකින්න පුළුවන් කියන කතාව හැමෝටම ඔප්පු කරලා පෙන්වමින්.
හොදයි අද කෙටියෙන් ම අලුත් කතාව පැත්තට හැරෙමු. අද කථාවෙදි අපට දැනගන්න පුළුවන් වෙනවා මේ පැස්ටල් කියන්නේ කවුද එයාව රැප්ස්ට හමුවෙන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි ඉස්සර රැප්ස්ට හිටිය හොදම යාළුවා පැස්කල් විතරයි. දැන් එයාට යාළුවෝ ගොඩක් ඉන්නවා. ඉතිං පැස්කල්ට හිතෙනවා දැන් එයාව රැප්ස්ට එපා වෙලා කියලා. ඉතිං එයා ගොඩක් භයානක තීරණයක් ගන්නවා. ඒ මොකද්ද කියලා බලන්නකෝ එහෙනම්.
මීළග කොටසින් හමුවෙන තුරු ජය…!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.
873 downloadsDownload Tangled-The-Series-S01E11.zip14 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
8 comments
Vishwa
Hashan
The simpons walata sub denno
Prabhath
ඉක්මනටම Sub දෙනවනේ..... බොහෝම ස්තූතියි..... Justice Leage 2017 tath sub ekak denna puluwannam...
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub eakata tnks