Watch Trailer

Arrow [S06 : E09] Sinhala Subtitles | කූට උපායක ප්‍රතිපලය.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි. ඔන්න එහෙමනම් අරගෙන ආවා ඇරෝ නවවැනි කොටස. ඒ කියන්නේ මිඩ්සීසන් ෆිනාලේ එක. කලින් කොටස ඒ කියන්නේ ක්‍රොස්ඕවර් එපිසෝඩ් එක මේ පාර හොදටම තිබ්බා නේද? මටනම් ඉතින් ඒක ආයේ ජීවිතේටම අමතක නොවෙන කොටසක් උනා කිව්වොත් නිවැරදියි. හරි එහෙමනම් අපි බලමුකෝ මේ කොටසේ මොකද වෙලා තියෙන්නේ කියලා. ඔලිවර් ක්වින්…

කොහොමද හිතවතුනි. ඔන්න එහෙමනම් අරගෙන ආවා ඇරෝ නවවැනි කොටස. ඒ කියන්නේ මිඩ්සීසන් ෆිනාලේ එක. කලින් කොටස ඒ කියන්නේ ක්‍රොස්ඕවර් එපිසෝඩ් එක මේ පාර හොදටම තිබ්බා නේද? මටනම් ඉතින් ඒක ආයේ ජීවිතේටම අමතක නොවෙන කොටසක් උනා කිව්වොත් නිවැරදියි. හරි එහෙමනම් අපි බලමුකෝ මේ කොටසේ මොකද වෙලා තියෙන්නේ කියලා.

ඔලිවර් ක්වින් හා ෆෙලිසිටි ස්මෝක්ගේ විවාහ උත්සවය ඔන්න මේ කොටහෙන් බලාගන්න පුළුවනි. උත්සව ගත්තට මොකෝ මුන් දෙන්නා කලින්ම බැන්දානේ. ඉතින් ඔය උත්සවේ යස අගේට සිද්දවේගන යන අස්සේ තමා ක්වෙන්ටින් විසින් ඔලිවර්ට හිත සලිත කරවන සුළු පණිවිඩයක් කියන්නේ. ඒ පණිවිඩේ තමා ඔලිවර් ගැන සාක්ෂි කියන්නේ කණ්ඩායමේම කෙනෙක් කියන එක.

ඉතින් ඔලිවර්,ෆෙලිසිටි,ඩිගල් තුන්දෙනා එක්කහු වෙලා ඩයිනා,රෙනේ ,කර්ටිස් ගැන ඔත්තු බලනවා. කොහොමින්හරි මේ සිද්දියෙන් පස්සේ සැකය එල්ල වෙන්නේ ඩයිනා දිහාවට.ඒකට හේතුව වෙන්නේ විජලාන්ටි. ඔය අලකලංචි අස්සේ තමයි කේඩන් ජේම්ස් ආපහු කරලියට එන්නේ. ලෝරල් විසින් ලාන්ස්ව පැහැරගෙන යනවා. ඒ පැහැරගෙන යන්නේ ආගස් එක බාරයේ තියෙන යම් උපකරණයක් ඔලිවර් ලවා අරවගන්න.ඉතින් කොහොමහරි කණ්ඩායමත් එක්ක ඔලිවර් යනවා ක්වෙන්ටින්ව බේරගන්න. හැබැයි සිද්ද උණු දේවල් නිසා අවසානයට වෙන්නේ කිසිම කෙනෙක් නොහිතපු දෙයක්. ඒ මොකක්ද කියලා ඉතින් ඔයාලටම තමයි බලලා දැනගන්න වෙන්නේ.

ඇරෝ කතාවට පහුගිය කතාමාලා පහක පටන් උපසිරසි ලබාදුන්නේ කවිදු සහෝ. නමුත් ඔහු කාර්යබහුල වීමත් සමග කතාමාලාව මග නවත්තන්නත් බැරි නිසා හසන්ත සහෝගේ පෙරැත්ත කිරීම මත මම උපසිරසි දීම බාරගත්තා. වැඩ රාජකාරි අස්සේ මාත් පුළුපුළුවන් විදිහට උපසිරැසිය දුන්නා. හැබැයි අටවැනි කොටහේ මං නොහිතපු දෙයක් වෙලා ඒ වැඩේ කරන එක දින ගණනක් පමා උනා. ඉතින් ඔය වෙලාවේ ඇතැමුන්ගේ හැසිරීම ගැනනම් ඉතාමත් දුක හිතෙනවා.ඒ සිද්දියෙන් පස්සේ බයිස්කෝප් අඩවිය උපසිරසි ලබාදීම නතර කළත් රසිකයන් වෙනුවෙන් ඒක යළි පටන් අරන් තියෙනවා. හැබැයි මමනම් ආයේ ඇරෝ කතාමාලාවේ උපසිරසි කිරීමේ අදහසක් නෑ. එහෙනම් ජනවාරි මාසේ ඉදලා වෙනත් අයෙකු ඔයාලට කලට වෙලාවට උපසිරසිය රැගෙන ඒවි කියලා මං හිතනවා.ඔබ සැමට ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

13,662 downloadsDownload ARROW-S06E09.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

13,662 downloadsDownload Subtitles34 KB

128 comments

  1. ashoka

    thank you baiscope team

    keep going

  2. lakmal

    Eloooo

  3. හසන්ත

    thzzz brooooooooo

  4. Amila

    elama

  5. Ashan

    Ammeeeee Ela ela ela ela thanks bro subata thanks digatama ohoma imu thanks again

  6. Kawi Jayasinghe

    Tnx mchoo

  7. Malinda

    nawaththanna epa bro. den kalin wage manda maanasika dials walata meke idak nethi wei. digatama sub demu.

  8. Subhash pushpakumara

    Ade digatama sub demu bn.. elata wade kara... digatama karamu jayawewa ...

  9. lahiru sandaruwan

    thank you aiye.....sub dena eka nawattanna epa aiye....

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

    keep it up...

  11. Sandun

    Thx brooooo pahu wela hari sub eka dammata.... Umma

  12. හසී

    බොහෝම තුති සහෝ!!!!!

  13. විදුෂාන් සජිත්

    :-) :-) හරිම සතුටුයි සහෝ අපේ ඉල්ලීම අහක දාපු නැති එකට. පරණ දේවල් අමතක කරලා අලුත් අවුරුද්ද සතුටින් පටන් ගමු. ජය වේවා.!! උපසිරැසියටත් බොහොම ස්තුතියි,.. ලැබුවා වූ නත්තල සහ ලබන්නාවූ නව වසර සුභම සුභ වේවා... :-) :-)

    1. udara damith

      එසේඅම වේවා

  14. Udara Damith B/K

    ස්තුතියි
    අයියා
    මේක නතර කරට සුපිරි කෙලි දෙනවනේ

  15. Amila Eranda

    Thank You Soooo much.....

  16. udara damith

    එල

  17. Sanjeewa

    Thanx brother

  18. KAVINDA GAMAGE

    Arrow නැතුව ගොඩක් පාලුවෙන් හිට්යේ අගය කරනවා දිගටම මේ වගේ වටිනා ට්වි සීරියස් වලට සබ් ගෙන්න .

  19. samitha hirushan

    thnkz bro

  20. Dishan Pamudu Jayasinhe

    Thanks

  21. Rajitha

    Thanks machan..........>> jayawewa.......>>!

  22. dhanushka111

    Sub eka download karanna bane

  23. ashan lankanath

    Thanks ..................................good good luck .................................................

  24. supun lakshan

    harima sathutui
    ela ela
    good luck

  25. Gayan

    Thanks Bro.............

  26. Dilan*

    hena santhosamaiiii..thankzzzz..

  27. Kalum

    Thanks

  28. mindika

    Thanks !!!!!!!!!!!!!!

  29. D.Chamara

    bohoma sthuthi sahooo

  30. Naveen_Sampath

    Thank You Bro

  31. Chamod sasitha

    බොහොම ස්තුතියි සහෝ.
    මම නම් හිතුවේ ආපහු TV Serious සබ් දෙන එකක් නෑ කියලා. මාරම අව්ලෙන් හිටියේ. මොනා උනත් ආපහු සබ් දුන්න එක ගැන නම් අනේක වාරයක් ස්තුති කරනවා.
    නියම Cristmas gift එකක් තමා දුන්නෙ.
    Thankx again bro

  32. sameera

    tv show walata sub karanawa dekiyath sathutak.. thanks bro.

  33. gmail

    thanks mchn .. godak tv series walt sub oni na hamoma balana tikakt dent .

  34. Manoj

    thanks........

  35. EXPRESS RAJ

    tnkss macanla tv siris sub denna gattata aya.

  36. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank You

  37. AJ

    Thanks for the sub...

  38. කපිල

    සබ් එකට ගොඩක් ස්තූතියි. ලයික් බටන් එකක් බයිස්කෝප් එකට හදුන්වල දුන්නොත් නරකද? එකපාර ගොඩකට සබ් හොයාගෙන ආවාම හැම එකටම කමෙන්ට් කරන්න අමාරුයි, ලයික් එකක් දාන්න තිබ්බනම් වටිනවා. මොනව වුනත් ආපහු පටන් ගත්ත එකනම් හොදයි, ටීවී සීරියස් බලන එකත් එපාවෙලා තිබුනෙ.

  39. Ashen Weerasinghe

    thnx bro sub ekata බොහොම ස්තුතියි

  40. Tharanga Rukmal

    thanks machan

  41. vindaka

    thanks a lot bro......api hithuwa apahu sub nethiwa tv. s balanna wai kiyala

  42. jayadari

    thank you

  43. Harinu Subasinghe

    එලම බ්‍රෝ..

  44. Kantha_DLA

    ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.......

  45. Dj UsHaN

    Bohoma thq mcn Bs. Good Luck

  46. mahen

    Thanks sub ekata

  47. pabc

    ela ela oyathiyenne.

  48. oshanda

    ටෙලි සිත්තමක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි…….

  49. Deshan

    Thank you bro............

  50. sakun pinto

    thanks..!!

Load more comments