ඉතිං දහවෙනි කොටසත් අරගන ආවා ඔන්න. පසුගිය කොටසේ සිදුවීම් මතක් කරලාම ඉන්නම්කෝ. කෑස්ගේ පෙම් පලහිලව්ව මතක ඇතිනේ. එක හොයාගත්තට පස්සේ රැප්ස් ගොඩක් උද්යෝගිමත් විදියට එයාලා හතරදෙනාගේ ද්විත්ව පෙම්හමුවසංව්ධානය කලා මතක ඇතිනේ. රැප්ස් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සංවිධාන කටයුත්තකදී ඉතිං එයාගේ නිර්මාණශීලී හැක…

ඉතිං දහවෙනි කොටසත් අරගන ආවා ඔන්න. පසුගිය කොටසේ සිදුවීම් මතක් කරලාම ඉන්නම්කෝ. කෑස්ගේ පෙම් පලහිලව්ව මතක ඇතිනේ. එක හොයාගත්තට පස්සේ රැප්ස් ගොඩක් උද්යෝගිමත් විදියට එයාලා හතරදෙනාගේ ද්විත්ව පෙම්හමුවසංව්ධානය කලා මතක ඇතිනේ. රැප්ස් ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. සංවිධාන කටයුත්තකදී ඉතිං එයාගේ නිර්මාණශීලී හැකියාව යොදාගන්න මේක හොදට අවස්ථාවක්. මේ ඉතිං කෑස්ගෙ පෙම්වතා වුනාම ඉතිං හොදම යාළුවා වෙච්ච රැප්ස් හැසිරෙන විදිය අපිට හිතාගන්න වුනත් පුළුවන්නේ. හැබැයි අන්තිමට අපිට දැනගන්න ලැබුනේ රැප්ස් මේක කරලා තියෙන්නේ මේ තක්කඩියන් අල්ලගන්න අවශ්‍ය නිසා කියලයි. ඇත්තටම රැප්ස්ව ලේසියෙන් රවට්ටන්න පුළුවන් කියලා හිතන්න අමාරුයිනේ.
එහෙමනම් අද කතාව පැත්තට හැරෙමු. අද රැප්ස් ඇටිලාට උදව් කරනවා එයාගේ බනිස් ගෙඩිය කියන බේකරිය විවෘත කරන්න. ඇටිලාගේ සිහිනය වෙලා තියෙන්නේ ඒකයි. කොච්චර නරක වැඩ කරපු මැරයෙක්ට වුනත් සිහින තියෙනවා කියන එක අපි දැනගත්තේ ටැන්ගල්ඩ් 2010 ෆිලුමෙන්නේ. ඉතිං කාටහරි සිහිනයක් තියෙනවා නම් ඒක උදව් කරන්න රපන්zසල් කුමරියගේ උදව් ලැබෙනවා කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. අද කථාවෙදි කුමරිය මොනතරම් දක්ෂ කෙනෙක් ද කියලා අපිට දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඇය රහස් පරීක්ෂක වැඩවලටත් උපන් හපන්කම් දක්වනවා කියලා ඔප්පු කරන්න මේක හොද අවස්ථාවක්.
එහෙමනම් කතාව බලන්නකෝ. මීළග කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD/WEB පිටපත සඳහා අදාළ වේ.
1,400 downloadsDownload Tangled-The-Series-S01E10.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-07-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
සුරේනි අතුරුගිරි
Subtitles
12 comments
Malinda
නිපුන
ඇරෝ දාපන්කෝ බං... අනිත් ඔක්කොම දාලා ඒක නැතිව
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Dilan Sandaru
Ane mcn oya hari arrow ekata sub eka dannako..plz
Udara Damith B/K
ela
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu V. Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
මේකේ එපිසෝඩ් download කරන්න විදිහක් නැද්ද?සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..!
Gayan
අනෙ අක්කෙ rick and morty වලට සබ් දෙන්ඩකො
Prabhath
එල.... එලලස්..... තෑන්කූ....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dushan Tharuka
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks Sub ekata,