Watch Trailer

Blindspot [S03 : E06] Sinhala Subtitles | ඇක්ෂන්.! [සිංහල උපසිරැසි සමඟ]

Blindspot කතාමාලාවෙ තුන්වෙනි කතාසමයෙ හයවෙනි කොටස තමයි මේ. තවම මේ කතාසමයෙ කොටස් කීයක් නිකුත්වෙනවද කියන එක නිල වශයෙන් දැනුම්දීල නෑ. කොහොම වුනත් තව කොටස් තුනකින් පස්සෙ ටික කාලෙකට නිවාඩුවක් ලැබෙනව. අද කොටසට “ඇක්ෂන්” කියල දැම්මෙත් අද කොටස ඇතුලෙ තවත් චිත්‍රපටයකට සම්බන්ධවීමක් වෙන නිසා. ජේන්ගෙ දුව ගැන දැනග…

Blindspot කතාමාලාවෙ තුන්වෙනි කතාසමයෙ හයවෙනි කොටස තමයි මේ. තවම මේ කතාසමයෙ කොටස් කීයක් නිකුත්වෙනවද කියන එක නිල වශයෙන් දැනුම්දීල නෑ. කොහොම වුනත් තව කොටස් තුනකින් පස්සෙ ටික කාලෙකට නිවාඩුවක් ලැබෙනව.

අද කොටසට “ඇක්ෂන්” කියල දැම්මෙත් අද කොටස ඇතුලෙ තවත් චිත්‍රපටයකට සම්බන්ධවීමක් වෙන නිසා. ජේන්ගෙ දුව ගැන දැනගන්න ලැබුණු තොරතුරු නිසා ජේන් ටිකක් කම්පාවෙලා ඉන්න අතරෙ අපිට දැනගන්න ලැබෙනව ජේන්ගෙ දුවව වෙලර්ට ක්ලින්ම දැනහඳුනගන්න ලැබිල තියෙනව කියල. ඒ බර්ලින්වලදි. රෝමන් කර්ට්ව බයකරල තියාගන්නෙත් බර්ලින්වල සිදුවුන යම් සිදුවීමක් ගැන සඳහන්කරල. කොහොම වුනත් ඒ ඇත්තටම මොනවගේ සිදුවීමක්ද කියන එක තවම අපිට හරියට දැනගන්න ලැබෙන්නෙ නෑ. ඒ අතරෙ රෝමන් තවත් පච්චයක් විසඳන්න පෙළඹවීමක් කරනව. ඒ ගැන හොයාගෙන යන කණ්ඩායමට චිත්‍රපටයක රූගතකිරීම්වලටත් යොමුවෙන්න සිද්දවෙනව. කොහොම වුනත් අවසානයේ දැනගන්න ලැබෙනව මේ චිත්‍රපටයත් මහා විනාසයක් කරන්න සැලසුම්කරන කණ්ඩායමක ප්‍රතිඵලයක් කියල. බලමුකො මොකද වෙන්නෙ කියල…

ඒ අතරෙ රීඩ්, හර්ස්ට් එක්තරා කණ්ඩායමක් විදිහට පැටර්සන්ට හා ටාෂාට විරුද්ධව ක්‍රියාකරනව. ඇත්තටම මේ රීඩ් හා හර්ස්ට් එකතුවෙලා මේ තරම් මහන්සියෙන් හංගන රහස මොකක්ද? මේ ගැන යම්කිසි ඉඟියක් අද අවසානයට දැනගන්න ලැබෙනව. ඒක හර්ස්ට නම් සුභවාදී වෙන්නෙ නැතිවෙයි වගේ.

එහෙනම් මම අදට සමුගන්නව! මීළඟ කොටසින් ඉක්මනින්ම හමුවෙමු!

ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත්  සඳහා අදාළ වේ.

6,633 downloadsDownload Blindspot-03x06-1.zip38 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/IMG-20171105-WA0009-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

Gold MEMBER
JOINING DATE – 2015-03-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

6,633 downloadsDownload Subtitles38 KB

34 comments

  1. sandun

    elama saho...

  2. Soori

    රවිදු සහෝ, ගොඩාාාක් ස්තුතියි උපසිරැසියට.....!!

  3. Iroos

    ස්තුතිියි උපසිරැසියට....

  4. Chamil Mihiran

    Sub eka dunnata thanx saho.

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. menaka2

    ස්තුතිියි උපසිරැසියට

  7. Viraj Harsha

    Thanks elama..digatama demu..

  8. විදුෂාන් සජිත්

    :-) :-) හරිම සතුටුයි සහෝ අපේ ඉල්ලීම අහක දාපු නැති එකට. පරණ දේවල් අමතක කරලා අලුත් අවුරුද්ද සතුටින් පටන් ගමු. ජය වේවා.!! උපසිරැසියටත් බොහොම ස්තුතියි,.. ලැබුවා වූ නත්තල සහ ලබන්නාවූ නව වසර සුභම සුභ වේවා…!! :-)
    :-)

  9. Bobby

    Thank you very much Ravindu

  10. Kanushka

    Thank u bro

  11. Rajitha

    Thanks machan.......jayawewa.........!

  12. srimal

    kiyanda wachana na oyalata . thanks all boaisopelk

  13. Dileepa Nuwan

    නැවතත් උපසිරස ලබාදීම ගැන ස්තූතියි. ලැබුවා වූ නත්තල සහ ලබන්නාවූ නව වසර සුභම සුභ වේවා…!!

  14. සමිත හිරුෂාන්

    Thnkz bro

  15. janith

    wow exclnt work guys keep on it <3

  16. puliyah

    ai late une anyway thnxx brow

  17. thanula

    sub ekata thnks,digatama demu.jayawewa

  18. Manoj prasanga

    Nawatha sub denna gaththa thirane gana godaaaaaak sathutuy bro.... subama suba nawa wasarak wewa machan thank you very very much

  19. harsha

    බොහෝම ස්තූතියි රවිඳුට සහ බයිස්කෝප් කාර්ය මණ්ඩලයට. සබ අරගත්තා ජයවේවා

  20. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  21. mahen

    Thanks sub akata

  22. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..!

  23. Sanjeewa

    Thanx brother

  24. Yohan Dhananjaya

    Thanks Machan

  25. Udayanga Sampath

    තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. :D

  26. uvi

    බොහොම ස්තූතියි

  27. kalanasithara

    supiriiiiiiiiiiiiii

  28. Salinda Wijayabandara

    Thanks mcn sub ekata godak.... jayama wewa.....

  29. Thilan Durage

    Thank you...

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. darshanalog

    ela එල

  32. bhanuka98

    Episode 7 එකට සබ් දුන්නෙ නැද්ද අයියෙ තාම

  33. s.s.m

    tz sub ekata...

  34. MAALnath

    Thanks ................good luck ....................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.