Watch Trailer

Arrow [S06 : E16] Sinhala Subtitles | රුධිරයෙන් බැඳී උරුමය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ Arrow කතා මාලාවේ හයවන සමයේ 16වන කොටසයි. එහෙනම් මුලින්ම අපි පසුගිය සතිය ගැන පොඩි මතක් කරගැනීමක් කර ගනිමු. පසුගිය සතියෙන්… කෙඩ්න් ජේම්ස් මිය යාමත් සමගම රමිරෙස්ට විරුද්ධව තිබුණ චෝදනා ඉවත් වෙනවා. ඒ කියන්නේ ග්‍රීන් ඇරෝ යනු ඔලිවර් ක්වීන් යන චෝදනාවද ඉවත් වී යනවා. නමුත් පැමිණිල…

සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ Arrow කතා මාලාවේ හයවන සමයේ 16වන කොටසයි. එහෙනම් මුලින්ම අපි පසුගිය සතිය ගැන පොඩි මතක් කරගැනීමක් කර ගනිමු.

පසුගිය සතියෙන්…

කෙඩ්න් ජේම්ස් මිය යාමත් සමගම රමිරෙස්ට විරුද්ධව තිබුණ චෝදනා ඉවත් වෙනවා. ඒ කියන්නේ ග්‍රීන් ඇරෝ යනු ඔලිවර් ක්වීන් යන චෝදනාවද ඉවත් වී යනවා. නමුත් පැමිණිලිකාර පාර්ශවය විසින් නව සාක්ශිකරුවෙක් ඉදිරිපත් කිරීම නිසා ඔලිවර්ට විරුද්ධ නඩුව නිශ්ප්‍රභා කිරීම අහෝසී වෙනවා.. ඉතින් මේ අලුත් සාක්ෂිකාරයා තමා රෝයී හාපර්. මේ පිළිබඳව දැන ගත්ත වෙලාවේ පටන් තියා කලබලයට පත් වෙන්නේ රෝයි කියන්නේ ඇයගෙ පරණ පෙම්වතා නිසාවෙන්. ඒ නිසා ඔලිවර්ට රෝයි ගැන හොයලා බලන්න වෙනවා. තනියෙන් නෙවෙයි.. තියාත් මේ ගමනට එකතු වෙනවා. මෙහීදී රෝයී බේරගන්න කළ මෙහෙයුම අසාර්තක වෙනවා. මේ අතර වාරයේ තමන් සැබෑ ලොරල් ලාන්ස් බව පවසමින් පැමිනි බ්ලැක් සයිරන් ලාන්ස්ගේ සමීපයේ ජීවත් වෙනවා. ඇය රෝහලේ සිටිය දී ඩියස්ගේ සහචරයෙක් විසින් ඇයව ඩියස් ගාවට අරගෙන යනවා. මෙහී දී ඩියස් ඇය කල දේට සමාව දෙමින් ඇයව නැවත තමන්ගෙ කණ්ඩායමට බඳවා ගන්නවා. නැවත නිවස බලා පැමිණෙන ඇය ඩියස් ගැන ඔත්තුවක් ඇරෝ කණ්ඩායමට ලබා දෙනවා. ඒ ඔත්තුව අනුව කටයුතු කරන ඇරෝ කණ්ඩායමට ඩියස්ව අල්වා ගන්න ලැබෙනවා වගේම රෝයිවත් බේරගන්නත් අවස්ථාව උදා වෙනවා. එනමුත් එම ස්ථානයට පොලිසිය පැමිණීම හේතුවෙන් ඇරෝට එම ස්ථානයෙන් පළා යාමට සිද්ධ වෙනවා. මෙම නිසා ඩියස් එහෙදී ගැලවෙනවා. අවසානයෙ දී බේරගත් රෝයි සමග තියා කාලය ගත කරද්දි ලීග් ඔෆ් ඇසසින් සාමාජිකාව තියා ගැන ඔත්තුවක් ලබා දෙනවා අපි දැක්කා.

මේ සතියෙන්…

රෝයි හා එකතුවුන තියා ඔහු සමග නගරයෙන් පිටමන් වී සාමකාමි නිදහස් ජීවිතයක් ගත කරන්නට අදිටන් කර ගෙන රෝයි සමග නගරයෙන් පිට වී යනවා. එනමුදු ඔවුන් දෙදෙනාට ලීග් ඔෆ් ඇසසින් සාමජිකයන් වැනි පිරිසකගේන් එල්ල වන ප්‍රහාරය නිසා මේ ගමන අවසන් කරන්නට සිද්ධ වෙනවා . එම ප්‍රහාරක අවස්ථාවේදී තමන් ගලවාගත් නයිසා සමගම ඔවුන් දෙදෙනා නැවත ඔලිවර් ලඟට යනවා. මෙහි දී නයිසා පවසන්නේ ඉතා බලගතු දිවයිනක් ගැන සිතියමක් මර්ලින් විසින් සැඟවූ බවත් ,දැන් එම සිතියම ලබා ගැනීමට මර්ලින් විසින් නිර්මානය කරන ලද නව කන්ඩායමක් තියා සොයා ස්ටාර් සිටි එකට පැමින ඇති බවයි. එසේනම් කවුද මේ කන්ඩායම? ඔවුන් තියාගෙන් ඔවුනට අවශ්‍ය දේ ලබා ගනිවි ඔලිවර් තම නංගි වෙනුවෙන් පෙනී සිටිවිද? මේ ප්‍රශ්න ටිකට පිළිතුරු සපයන කොටසයි මේ…

කලින් සතියේ කොටස ලබා දෙන කොට පොරොන්දු වුණේ එදායින් පස්සෙ ඉරිදා දහවල් වෙන්න කලින් උපසිරස ලබා දෙනවා කියලා. කෙසේ වුනත් මේ අවුරුදු සමයේ නිසා මත් ,නොහිතපු වෙලාවේ සිදු වෙච්ච කරදරයක් නිසාත් පොරොන්දු ඉටු කරන්න බැරි වුණා . ඒකට හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. ඒ වගේ ම දාහත් වෙනි කොටසේ උපසිරස අගහරුවාදා දහවල් වෙන්නට කලින් අනිවාර්යෙන් ලබා දෙන බව පොරොන්දු වෙනවා.හැමෝටම ජය ශ්‍රී…

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

14,052 downloadsDownload Arrow.S06E16.Baiscopelk.com_.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

14,052 downloadsDownload Subtitles32 KB

80 comments

  1. තඩියා

    thanx bro... late unth meka enaknma balagena hitiya:)

  2. Vihanga sathsara

    thanks bro

  3. pramod13

    kathawata tiyana asawa nisama sub eka late una nisa sub nathuwama baluwa bro. 17 weni eka puluwn ikmantama denna bro...... thankz anyway keep it up...... good luck brooo.....

  4. Kanchana

    Parakku unata kamak na saho thanx

  5. Sakila geethaka

    Thank for sub

  6. Pavankavinda

    Thankz bro

  7. subodha

    Thanks

  8. sachintha

    Sub ekata thanks sahoo
    Jaya

  9. Silva

    Tnx

  10. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  11. Suranjan

    Thanks machan......jayawewa........!

  12. Naveen Rangana

    බොහොම ස්තුතියි උපසිරසට...............සුභ අලුත් අවුරුද්දක් වේවා........!!!!!!!!!!!!!!!

  13. JL Fernando.

    Thanks Bro.

  14. PRABODHwickramasinghe123

    Thanks broo

  15. sajith

    thanks bro

  16. imesh anjana

    ස්Sub ekata tnq

  17. praveen saranga

    sub ekata thanx

  18. Amila89

    කොහොමහරි sub එක දෙන එක වටිනව සහො

  19. RumalDemintha

    Thnxzzz bro

  20. Madushanka

    Supiri. Thanks Very Much Saho !!!

  21. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  22. Namal1993

    thnx bro Sub ekat :D

  23. futureomega

    Thax for sub

  24. demon

    bro Thnkz bro

  25. Malith Madhushanka

    Thanks Saho...........

  26. UJ

    Thank you Machan Sub Ekata 17th Ikmanata denna...:D

  27. Nipuna Fernando

    Thanks brow......

  28. prasanna chamara

    Elama saho thanks

  29. Rmkmobile

    Thank you mcn.... 17th danakal balan inne... jaya wewa. .

  30. Thanusha

    Thanks bro

  31. D.Chamara

    bohoma sthuthi sahooo jaya...

  32. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..!

  33. Gayashan Nishantha

    enakm maga balan hitiye brooo...thanq....

  34. asela piyumal

    thank you machan...............

  35. Damru Ravihara

    Thanks for sub

  36. Udara Damith Dissanayaka

    බොහොම ස්තුතියි....................................................

  37. lahiru sadaruvan

    thank you so much bro....

  38. gayan215

    bohoma sthuthi saho...

  39. 100

    Sub eakata thanx

  40. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  41. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. . ...

  42. Nipuna Sandeepa

    thnx bro

  43. Nuwan_mendis

    Thank you very much brooo.... sub 1ta.

  44. thilina88924

    ela machan..

  45. Nimesh sasanka

    thanx saho sub ekata

  46. tv malli

    tnx bn sub ekata

  47. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........

  48. Dinesh_madhu_sanka

    Thanx machan

  49. kent parker

    thanks

  50. Bambara

    THANKS MACHO

Load more comments