හැමෝටම සුබ දවසක් වේවා. මේ ගෙන එන්නේ Arrow කතාමාලාවේ ඇරෝ කතා මාලාවේ හයවන සමයේ දාහත් වන කොටසයි. සුපුරුදු පරිදි ප්‍රථමයෙන්ම අපි පසුගිය සතියේ කොටස පිළිබඳව පිළිබඳව මතක ආවර්ජනයක් කර ගමු . පසුගිය සතියෙන්… රෝයි ගලවා ගැනීමෙන් අනතුරු ව රෝයි හා තියා ඔලිවර්ගෙ ආශිර්වාදය මැද නගරයෙන් වෙනත් තැනකට ගිහින් ජීවත් වෙන්…

හැමෝටම සුබ දවසක් වේවා. මේ ගෙන එන්නේ Arrow කතාමාලාවේ ඇරෝ කතා මාලාවේ හයවන සමයේ දාහත් වන කොටසයි. සුපුරුදු පරිදි ප්‍රථමයෙන්ම අපි පසුගිය සතියේ කොටස පිළිබඳව පිළිබඳව මතක ආවර්ජනයක් කර ගමු .
පසුගිය සතියෙන්…
රෝයි ගලවා ගැනීමෙන් අනතුරු ව රෝයි හා තියා ඔලිවර්ගෙ ආශිර්වාදය මැද නගරයෙන් වෙනත් තැනකට ගිහින් ජීවත් වෙන්නට අදහස් කරන්නේ. එනමුත් මර්ලින් විසින් සඟවා තැබූ එක්තරා සිතියමක් ලබා ගැනීම සඳහා මර්ලින් විසින්ම නිර්මානය කල තැනටෝස් ගිල්ඩ් නම් කන්ඩායමක් ස්ටාර් සිටි එකට පැමිනෙනවා. මේ අතරවාරයේ සිතියම ආරක්ශා කිරීම සඳහා නයිසාද ස්ටාර් සිටි එකට පැමිනෙනවා. රෝයි හා තියා නගරයෙන් පිට වී යන අවස්තාවේ දී තැනටෝස් ගිල්ඩ් එකෙන් ඔවුන්ට ප්‍රහාරයක් එල්ලකලත් නයිසා විසින් ඔවුන්ව බේරා ගනු ලබනවා. අනතුරුව ඇරෝ බංකරයට යන පිරිස නයිසා විසින් පැවසූ සිතියම සම්බන්ධ කතාව හොඳින් අසාගෙන සිට,ටයිග්රේසා නම් වූ තැනැත්තිය ගෙන් ස්ථානය අසාගෙන සිතියම ලබා ගෙන ඒමට නික්ම යනවා. මේ අවස්තාවේ දී තැනටෝස් ගිල්ඩ් එකෙන් ප්‍රහාරය දියත් කලත් එය සාර්ථක ලෙස මැඩ පවත්වන ඇරෝ කණ්ඩායම සිතියම ලබා ගත් මුත් ඒ සිතියම නිකම්ම නිකන් හිස් කඩදාසියක් යැයි සිතුවත් එහෙ සැඟවුන් යමක් ඇති බැවින් තැනටෝස් කන්ඩායම නගරයේ ජල සැපයුමට ප්‍රහාරයක් දියත් කිරීමට සැරසෙනවා. මේ අවස්ථාවේ දී සිතියම ඔවුන්ට ලබා දී නගරය බේරාගැනීමට තියා කැමති වූ මුත් නයිසානම් එයට කැමති වෙන්නේ නෑ. කෙසේ මුත් සිතියම රැගෙන ජල සැපයුම් මධ්‍යස්ථානය අසලට යන පිරිසට විශාල සටනකට මුහුණ දීමට සිද්ධ වෙනවා. මෙහෙ දී තැනටෝස් කන්ඩායමේ නායිකාගෙන් පහර කන තියා විසින් සිතියම පිලිස්සිනට යෑමේදී නායීකාව එය ලබා දෙන පවසමින් සමීපයට එන අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා තියා තැනටෝස් ගිල්ඩ් නායිකා අතීනා හට කිනිසි ප්‍රහාරයක් එල්ල කරමින් ඇයව පරාජය කරනවා. එමෙන්ම මෙහි දී තියාගෙන් ගලාගිය රුදිරය හා සිතියම මුසු වීම නිසා සිතියමේ සැඟ වුන රහස එලියට එනවා. මෙහෙ දී නයිසා පවසා සිටින්නේ ඒ සිතියම ලසාර් පිට් තුනක් සඳාහා ඇති ගමන් මර්ගයන් බවයි. කෙසෙ හෝ අවසානයේ තියා නයිසා සමග සිතියම අනුගමනය කරමින් ගමන් කිරීමට තීරණය කළ අවස්ථාවේ දී රෝයි ද ඇය හා එක්ව ගමන් කිරීමට කැමැත්ත ප්‍රකාශ කර සිටිනවා. අනතුරුව ඔලිවර්ගෙන් සමුගන්නා තියා ඇතුලු පිරිස තම දෛවය සොයමින් ගමන් කරනවා.
මේ සතියෙන්…
තියාද කන්ඩායමෙන් නිකම ගිය පසු සුපුරුදු පරිදි ඔලිවර් ,ෆෙලිසිටි හා ජෝන් හුදකලා සටන්ක් ගෙනි යනවා. මේ අතර වාරයේ ඩයිනා විසින් පොලිස් නිලදාරින් කිහිප දෙනක් සමග ගොස් ඇනටෝලි අත්තඩංගුවට ගන්නවා… එනමුත් ඩියස් යටතේ වැඩ කරන දිස්තික් නීතිඥයා විසින් ඔහුව නිදහස් කර ගනු ලබනවා. එසේනම් තමන් අත්තඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇනටෝලි කෙසේනම් පලි ගනීවිද? ඔලිවර් -ජෝන් අතර කබාය සම්බන්ධයෙන් ඇති ආරවුල කෙසේනම් විසඳේවි ද? මේ ප්‍රශ්න විසඳන කොටසයි මේ…..
එසේනම් මේ සමුගන්නා අවස්ථාවේ දී විශේශ යමක් කියන්න ඕනේ. ඒ තමා මේ යන්නේ අවුරුදු සතිය නිසා මේ සතියේ විකාශය වන ,මා විසින් උපසිරස කරන කිසිදු කාතා මාලවකට උපසිරස ලබා දීමක් කරන්න හැකියාවක් නෑ. ඒ කියන්නේ ලෙජන්ඩ් ඔෆ් ටුමෝරෝ,ක්‍රිප්ටෝන් හා ඇරෝ යන කතා මාලා සඳාහා නැවත උපසිරස ලබා දෙනු ලබන්නේ 16 වෙනිදායින් පසුවයි. සිදුවන අපහසුතාවයට සමාව භජනය කරමින්,හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමු ගන්නවා හැමෝටම ජය ශ්‍රී.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
13,841 downloadsDownload Arrow.S06E17.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අනුරුද්ධ (ලියෝ)
Subtitles
83 comments
piyattissa
kent parker
thanks
Deshan Rathnayaka
THANKS 4 THE SUB BRO.......
☺☻☺☻☺☻☺☻☺☻☺☻☺☻☺Iroshan Kumar
Thanks bro
sachintha
Sub ekata thanks sahoo
JayaSubhash13
Thxs macho...සුබ අලුත් අවුරුද්දක් වේවා
Suranjan
Thanks machan.......jayawewa........!
JL Fernando.
Thanks Bro.
Madushanka
බොහොම ස්තූතියි. සුබ අළුත් අවුරුද්දක් වේවා.
(LOT final එක බලන්න 16 වෙනකම් ඉන්න නම් ටිකක් අමාරුයි සහෝ :-) )
apsara supun
Thanks sahooo..
Eth LOT final eka balannanam 16 wenakan iwasanna amaarui wagee
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරසට.. ලබන්නා වූ අලුත් අවුරුද්ද ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුසරණයි..!
Monazark
72EDFDE56BA12ACD6276B9D1585079DC8D225332
Nipuna Fernando
Tnxxxx.... Bohoma pin.... Legends of Tomorrow final ekath dilama yanna baridoooo
Mahesh ruwan
bohoma sthuthi
Chamliy1
thanks broo....ela...happy new year!!!!!
nirodha uthpala
Ty bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. . .....
dush135
ela
Abewardana
ela bro thanks sub ekata digatama homa karagena yan henam awurudden passe aye set wemu
"සුබ අලුත් අවුරුද්දක් වේව !" :-D :-D :-DChamod_Sasitha
Aneeeeeeee
DCs Legends of Tomorrow eke final ekane bn. 16 wenakalnm inna hodatama amarui.
Brota beri weida eeke witharak hari sub eka denna.
Puluwannm
Plz
PlzChamod_Sasitha
Any way sub ekata thankx
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!සුබ අලුත් අවුරුද්දක් වේවා …!!
prcsb
thanks bro...
suba aluth awuruddak vewa...Lushan Tharinda
Subata thanks.
Eth 16 wenakan inna amarui saho...Malith Madhushanka
Thanks
Suba Aluth AwuruddakLushan Tharinda
සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!
tv malli
tnx bn sub ekata.16 hamba wemu ahenm
Rumesh Perera
සුබ අලුත් අවුරුද්දක්!!
Thanks BroThamira
Thanks bro sub ekata
Kiei ithirila peni newana auruddak wewaRasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්.....
100
Sub eakata thanx
Udara Damith Dissanayaka
අවුරුදු එහෙම හොදට කාලා ඔක්කොටොම සබ දෙන්ඩකෝ ......
Gayan_madushanka_
Thanx bro
futureomega
thax for the sub
Nilush Angana
Sub ekata thanx
Nuwandika Dil
Ela tnks kollo
lahiru sadaruvan
thank you so much saho.......
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
RumalDemintha
THNKS BRO
darshanatk
ස්තුතියි ඔබට.
MC
Thanxxx..Suba Aluth Awuruddak WEwaa Sahoooo..
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Nilupul Madukapriya Perera
සබට තැන්ක්ස් වේවා ලියෝ...
jayadari
thank you and happy new year
Nimesh sasanka
thanx saho...happy new year...
hashensilva
Thnx sahoo
Kusal kt
Ela broo
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.සුබ අලුත් අවුරුද්දක් වේවා..........
Kusal kt
Happy new year
Denuwanjay
තෑම්ස් ෆෝ සබ් ඇන්ඩ් විශ් යූ අ වෙරි හැපි නිව් ඉයර්
ynd
sub akata thanks , awgema subal aluth awuruddak wewa
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you .....