කොහොමද ඉතින්, අද ascension එකේ දෙවැනි කොටස අරගෙන ආවේ, කට්ටිය පලවෙනි කොටස බැලුව නේද? ඒ කොටසෙ වුන දේවල් ටිකක් මතක්කරගෙන ඉමුකෝ කතාව පටන්ගනේ ගෑනු කෙනෙක් ගේ සම්මුඛ සාකච්ඡාවකින් ලෝරලයි ව්රයිට් ගේ ඉතින් අපහු ටික වෙලාවකින් පස්සේ එපිට පේනවා එයා පිරිමි කෙනෙක්ගෙන් (ස්ට්‍රොක්ස්) පාර්සලයක් අරගෙන යනව. ඊට ටික වෙල…

කොහොමද ඉතින්, අද ascension එකේ දෙවැනි කොටස අරගෙන ආවේ, කට්ටිය පලවෙනි කොටස බැලුව නේද? ඒ කොටසෙ වුන දේවල් ටිකක් මතක්කරගෙන ඉමුකෝ කතාව පටන්ගනේ ගෑනු කෙනෙක් ගේ සම්මුඛ සාකච්ඡාවකින් ලෝරලයි ව්රයිට් ගේ ඉතින් අපහු ටික වෙලාවකින් පස්සේ එපිට පේනවා එයා පිරිමි කෙනෙක්ගෙන් (ස්ට්‍රොක්ස්) පාර්සලයක් අරගෙන යනව. ඊට ටික වෙලාවකටට පස්සේ ක්‍රිස්ට කියන පොඩි ගෑනු ළමය ලෝරලයි බීච් එකේ මැරිලා ඉන්නවා හොයාගන්නව නේ, හැමෝම මේක අනතුරක් නිසා වුන දෙයක් කියල සුළුවට හිතනකොට යානාවේ දෙවැනි නිලදාරිය ඒ කියන්නේ ඇරන් ගල්ට් මේ මරණය වෙන විදිහකට දකිනව. මොකද ලෝරලයි ගේ අතේ තියන කැපුම් පාරවල් ගැන එයා සැක කරන නිසා. ඒත් ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වැන්ඩහාස් පිළිගන්නේ නෑ මේක මිනීමැරුමක් කියල. (වැන්ඩහාස් කියන්නේ ලෝරලයිගේ අක්කගේ ස්වාමිපුරුෂය) කොහොමහරි කැප්ටන්ටත් මේක ගැන සැක හිතිල මේ සිද්දිය ගැන රහසේ පරීක්ෂණයක් කරන්න එයා දෙවනියට බාර දෙනවා, හැබැයි මේක කරන්න කියන්නේ හැමෝටම හොර රහසේ. ගල්ට් ගේ මැදිහත්වීමෙන් මරණ පරීක්ෂණයක් කරනව පස්සේ ඒකෙන් ඔප්පු වෙනවා මේක අනතුරක් නිසා සිද්ද වෙන මරණයක් නෙමෙයි සිතා මතා සිදුකරපු මරණයක් කියල. ඔක්කොටම වඩා වැදගත්ම සාක්ෂිය විදිහට මළසිරුරේ තිබිල උණ්ඩයක් හොයාගන්නව නේ. ඒකෙන් තව ප්‍රශ්නයක් මතු වෙනව තුවක්කු ගේන්න ඉඩ නොදීපු යානාවකට තුවක්කු ආවේ කොහොමද කියල. පස්සේ කැප්ටන් දෙවනියට කියනවා නේ ලගකදී ඉදල යානාවේ කඩාකප්පල් වැඩ වෙනවා කියල මොකද යානාව රුබිකන් කියන තැන පහුකරාට පස්සේ ආපහු පෘතුවියට යානාව හරවන්න බෑ, මේ කඩාකප්පල් කාරයොන්ට ඕන වෙලා තියෙන්නේයනව අපහු පෘතුවියට හරවන්න. මේ වෙලාවේ කැප්ටන් ප්‍රසිද්ද සෝදිසියක් කරන්න හදනකොට දෙවනිය ඒකට විරුද්ධ වෙනවා නේ කලබලයක් ඇතිවෙයි මේක එයාම විසදනව කියල. ඔය අතරේ කැප්ටන්ව තනතුරෙන් අයින්කරන්න කවුන්සිල් එකේම කෙනෙක් සැලැස්මක් හදනව ඒකට කැප්ටන්ගේ බිරිදත්(වියෝන්ද්‍රා) උදව් කරනව දකින්න ඇති නේ, ඒත් අවසානයට පැහැදිලි වෙනවා කැප්ටන් බිරිදව දාල තියෙන්නේ ඒ කෙනා ගැන විස්තර දැනගන්න කියල.
අද කතාවේදී ලොරලයිගේ ගේ මරණයට සම්බන්ද වැදගත්ම සාක්ෂි ගොඩක් හොයාගන්නව. අපි බලමු ගල්ට් මිනිමරුවව හොයාගනීද කියල. ඒ වගේම ඇසෙන්ෂන් එක ගැන ලොකුම හෙළිදරව්ව වෙන්නෙත් මේ කොටසෙන් එහෙනම් කතාව බලමුකෝ, ඊලග කොටසින් හම්බවෙනකන් ජය!
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා වලංගු වේ.
965 downloadsDownload Ascension.Episode.02.Baiscopelk.com_.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/ChamikaIsuruwan1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමික ඉසුරුවන්
Subtitles
8 comments
Soori
winter
thank you very much :)
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
උපසිරැසියට බොහෝම ස්තුතියි................
Suranjan
Thanks machan........jayawewa.........!
Naveen Rangana
උපසිරැසියට බොහෝම ස්තුතියි……………
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement




බොහෝම ස්තුතියි සහෝ උපසිරසට.... කොටස් දෙකම ගත්තා. බලලම කමෙන්ටුවක් දාන්නම්.
සුබ දවසක්... ජය...!!!