Watch Trailer

Arrow [S06 : E22] Sinhala Subtitles | මකරා යුද ප්‍රකාශ කරයි.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා ඇරෝ හයවන කතාමාලාවේ 22වන කොටස. හරි එහෙමනම් මේ වෙද්දී ප්‍රමාදවීම් නිසා කට්ටියගෙ රතු කටු පැනලා තියෙන වෙලාවේ වැඩි කතා නැතුව කෙලින්ම කතාව ගැන පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්කො. රිකාඩෝ ඩියෑස් තමන්ගෙ කපටි උපායන් එහෙම උපයෝගී කරගෙන ඔලිවර්ව නගරාධිපතිකමෙන් අයින් කෙරෙව්වා…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් රැගෙන ආවා ඇරෝ හයවන කතාමාලාවේ 22වන කොටස. හරි එහෙමනම් මේ වෙද්දී ප්‍රමාදවීම් නිසා කට්ටියගෙ රතු කටු පැනලා තියෙන වෙලාවේ වැඩි කතා නැතුව කෙලින්ම කතාව ගැන පැහැදිලි කිරීමක් කරලා ඉන්නම්කො. රිකාඩෝ ඩියෑස් තමන්ගෙ කපටි උපායන් එහෙම උපයෝගී කරගෙන ඔලිවර්ව නගරාධිපතිකමෙන් අයින් කෙරෙව්වා විතරක් නෙවෙයි අන්තිමේ ඔලිවර්ව හිරේ යවන්නත් සුදානමින් හිටියෙ. ඒත් ගිය සතියේ අපට දකින්නට ලැබුනා නොසිතු සිදුවීම් කීපයක්ම පාහේ සිද්ද වෙනවා. ඔලිවර්ගෙ මිත්‍රයෙක්ව උසාවියට ගෙනල්ලා ග්‍රීන් ඇරෝ විදිහට ඉදිරිපත් කරවලා ග්‍රීන් ඇරෝ කියන්නෙ ඔලිවර්ගේ අතිජාත මිත්‍රයෙක් වෙච්ච ටොමි මර්ලින් කියන මතයක් සමාජය සහ උසාවිය ඉදිරියේ ගොඩ නගන්න ජෝන් සමත් උනා. ඒ වගේම ලෝරල්ගෙ සාක්ෂියත් හේතුවෙන් ඔලිවර්ව ග්‍රීන් ඇරෝ කියන චෝදනාවෙන් නිදහස් උනා අපි දැක්කා. ඒක කලෙත් අර ටොමි මර්ලින් විදිහට ආව ඔලිවර්ගේ යාළුවම තමයි ඉතින්. මේ හේතුව නිසාම ඩියෑස් කාලයක් තිස්සේ කළ සැලසුම් සම්පූර්ණයෙන්ම ව්‍යර්ථ උනා. ඒ වගේම තමන්ට සමීපවම හිටිය ලෝරල්ගෙ වෙනස්වීමත් ඩියෑසට සෑහෙන්න බලපෑවා. කොහොමහරි ඩියෑස්ව මරන්න ලෝරල් ගත් උත්සාහයත් නතර උනේ ලෝරල්ව ඩියෑස්ගෙ සිරකාරියක් බවට පත්වෙමින් නොවෑ. ඉතින් තමන්ගෙ සැලැස්ම විනාශ වී යාම නිසා අපේක්‍ෂා භංගත්වයට පත්වෙච්ච ඩියෑස් තීරණය කරනවා ඔලිවර්, ජෝන්, ඩයිනා, රෙනේ, කර්ටිස් හැම කෙනෙක්වම වගේම එයාලා ආදරේ කරන අයව පවා මරලා දාන්න.  ඉතින් අද කොටසෙන් අපිට දැකගන්න පුළුවන් වෙනවා ඩියෑස් ඒ සැලැස්ම සාර්ථක කරගන්නට දරන ප්‍රයත්නය. ඒ වගේම වෙන්වෙලා ඉන්න කණ්ඩායම අද යළිත් එකතුවෙලා කොයි විදිහකටද ඩියෑසට මුහුණ දේවිද කියලත් අද කොටසින් අපට දැක බලාගන්නට පුළුවන්. හරි එහෙමනම් මේ ටික හොදටම ඇතිවෙයි. එහෙමනම් මම මෙතෙකින් නවතිනවා. ඇරෝ සයවන කතාමාලාවේ 23වන කොටස එනම් අවසාන කොටසටත් ඉක්මනින් උපසිරසි රැගෙන එන අපේක්‍ෂා පෙරදැරිව මා සමුගන්නවා. ඔබ සැමට ජයෙන් ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

12,595 downloadsDownload ARROW-S06E22.zip33 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

12,595 downloadsDownload Subtitles33 KB

65 comments

  1. Ayesh Prashan

    Thank You

  2. yasithchickera

    Thank you

  3. yasithchickera

    Thanks

  4. subodha

    Thanks

  5. sandaruwan

    Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You Thank You

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග (අවසාන ) කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. Nadeesha rox alahakoon

    Tnx a godakk. Meka denakan balan hitiye. 23 th puluwan ikmabata denda labewai kiyala mn parthana karanagaman tnx ayeth

  8. Nadeesha rox alahakoon

    Tnx a godakk. Meka denakan balan hitiye.

  9. anuka

    තැන්කස් බ්‍රෝ❤️

  10. Kasun Nadeesha

    tnx bro

  11. sasindu mihiran

    සිංහල උපසිරැසියට ස්තූතියි

  12. Rasidu

    Fatta thanx

  13. lahiru sadaruvan

    thank you so much bro...

  14. Salinda Lakshan

    thnax bro

  15. pamoad123

    තෑන්ක්ස් බන්..

  16. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  17. Abewardana

    thanks bro sub ekata :)

  18. Suranjan

    Thank you bro........jayawewa......!

  19. ThusharaIndunilRathnayaka

    sub ekata thanks bro....!

  20. ThusharaIndunilRathnayaka

    sub ekata thanks bro....!!

  21. s.s.m

    tz sub ekata...

  22. Dulan Randika

    Tax sub ekata

  23. RKO

    Thanks bro

  24. 100

    Sub eakata thanx

  25. demon

    thnkz bn

  26. Lakshan

    Thanks Bro.

  27. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..! බුදුසරණයි..!

  28. Chathukandy

    Thanks bro..

  29. iDinesh

    Thank You !

  30. Yushan Malith

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…... :D

  31. Green Arrow067659

    godaaaak tnx

  32. nirodha uthpala

    Maduwa kiyanne godak tv series godapu eakek kiyala mama dannava bro respect that bro .thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya....

  33. Gayathra

    සිංහල උපසිරැසියට බොහොම ස්තූති සහෝ...

  34. Mohamed Ashan

    thanks bro sub ekata anith ekath demu

  35. Eranga Sandaruwan

    එල එල.
    තව එකයි නේ. ආයේ ඔක්තෝම්බර් එයි නේ
    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  36. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    අන්තිම එපියත් ඉක්මනට දෙමු....

  37. sameeradananjaya

    ado ubanan deyyek neme dewalak,,,,,
    thx bro

  38. Gayan_madushanka_

    Thanks bro

  39. scgimhan

    thanx bokkah
    final ekath ikmanta diyan bn
    elh :-)

  40. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  41. Kulanjana Maduranga

    niayamai…..thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  42. RumalDemintha

    Thnxzzz bro

  43. suranuwan

    thanks bro

  44. D.Chamara

    bohoma sthiuthi sahoo jaya

  45. malithdinushiyan

    thnx bro

  46. sashan

    Thanks ban sub ekata. Elaga ekath ekmantama denna. ජය වේවා !

  47. Malith Madhushanka

    Thanks................................

  48. dil_shan

    ස්තුතියි සහෝ

  49. saliya1991712

    THhnks ගොඩක් ගොඩාක් ගොඩාක්

  50. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

Load more comments