Watch Trailer

The X Files [ S03 : E01 ] Sinhala Subtitles | සත්‍ය හොයා [සිංහල උපසිරැසි සමඟ]

පරණ ඉන්දියානු කියමනක් තියනව. යම් දෙයක් පවතින්නේ කෙනෙක්ට ඒ දෙය මතක තියෙනකන් විතරයි. ඉතිං අද කතාව පටන් ගන්නේ ඒ විදියට. ඉතිං මාත් අද කාලෙකට පස්සේ අමතක වෙලා තිබ්බ මේ සුපිරි විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවට නැවත ජිවය දෙන්න හිතුවෙත් ඒ වගන්තියෙන්. මොකද එක්ස් ෆයිල්ස් කියන්නේ අපිට කවදාවත් අමතක වෙන්නේ නැති කතාවක්…

The X-Files S2P1

පරණ ඉන්දියානු කියමනක් තියනව. යම් දෙයක් පවතින්නේ කෙනෙක්ට ඒ දෙය මතක තියෙනකන් විතරයි. ඉතිං අද කතාව පටන් ගන්නේ ඒ විදියට. ඉතිං මාත් අද කාලෙකට පස්සේ අමතක වෙලා තිබ්බ මේ සුපිරි විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවට නැවත ජිවය දෙන්න හිතුවෙත් ඒ වගන්තියෙන්. මොකද එක්ස් ෆයිල්ස් කියන්නේ අපිට කවදාවත් අමතක වෙන්නේ නැති කතාවක්. ඒ කියන්නේ සදහටම අපි අතර රැඳෙන කතාවක්. කාලෙකට කලින් මේ කතාවේ උපසිරසි ලබාදීම නැවතුනා තමයි ඒත් ඉතිං කොහොමහරි ආයේ වැඩේ පණගහල ගන්න කල්පනා කළා කට්ටියත් එක්ක එකතු වෙලා. සෑහෙන අමාරු උත්සහයක් බලමු අපි මේ වැඩේ කොහොමහරි ඉවරයක් කරගන්න.

ඉතිං අද කතාව හෙමින් සැරේ කියනවනම්, මෝල්ඩර් අතුරුදහන් වෙනවා ඉතින් එයාව හොයාගෙන කට්ටියක් එනවා. ඒවගේම ස්කලී තනතුරෙන් පහකර හරිනවා.ඒවගේම නවාජෝ වල මිනිසුන් මෝල්ඩර්ව හොයාගෙන සුවකරන්න හදනවා තව ඉතින් දේවල් සිද්දවෙනවා හැබැයි ඉතින් මට ඒ කිසිම දෙයක් ගැන කිසිම අදහසක් නැහැ. ඔයාලා ඉතින් මේක මුල සිට බලලා ඇතිනේ ඒ නිසා ඔයාලම තේරුම් අරගනියි කියලා හිතනවා. ඊලග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.

7,056 downloadsDownload The-X-Files-03x01.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

7,056 downloadsDownload Subtitles26 KB

59 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. toy

    digatama x files kathawata sub denna
    obata jaya

  3. frenzy

    mcn mekth sub dipn ekadigatha x files blana eka natara kre sub nathi nisa bn ekadigatha dipan natara kranna epa mcn subtitile ekatha tnx mcn obatha jaya saho

  4. KP7

    Well Done Bro..!!
    Sub Ekata Thanks Ban.. Digatama Sub Deepan.. Ela.. (y)

  5. Diyath119

    Godak sthuthi saho

  6. tharindu gunarathna

    thanks

  7. chuubi

    Thanx broo

  8. podda

    amboooo ai patan gena thanks bro!!!
    kohoma hari sub tika denna. hadissiyak na puluwan widihata sub tika denna.
    mekata sub denna hithuna ekama loku deyak.. jaya wewa br!!!!

  9. kodagoda

    ado tnx bng aye patan gattata denakan hitiye sesonn 2kma balala

  10. Sachintha Nilakshana

    Bageta balala nathara karala thibbe sub nethi nisa, niyama wedak,digatama karagena yanna thank

  11. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    මන් හිතුවා මේක දෙන්නේ නැතිව නවත්තලවත්ද කියලා..
    හෙමින් හෙමින් Season 11ටම සබ් එක දෙමු...

  12. Amila89

    මෙන්න මේවනෙ වැඩ.ජයම වේවා

  13. ajith00129

    බලන ටික දෙනා වෙනුවෙන් දිගට ම සබ් දීපන් මචෝ,
    ඔබට ජයෙන් ජයම වේවා

  14. විමා

    සබට තුති වේවා දුලා

  15. denidu

    Season ඔක්කොම ඩව්න්ලෝඩ් කරල තිබ්බෙ .සබ් දෙනකන් බලන් හිටියෙ.ස්තුතියි .

    1. Rumesh

      Macho mata ganna berida etika

  16. bobee

    අම්මෝ එක පාරට බයිස්කෝප් එකේ එක්ස්ෆයිල් වලට සබ් තියෙනවා කියල දැක්කම මට දැනුන සතුට ....
    එල එකක් මස්සිනේ එල එකක් ...

  17. Madushanka

    Season tikama download karagen inne sub denakam. Oya meka patan gatta eka loku deyak. Thanks. Digatama karagena yamu....

  18. isurulk

    thanks bn. aye patan gaththa eka loku deyk.

  19. eranda weerasinghe

    මගේ මලේ උබට පිං ගොඩායි .... download කරන් බැරිම තැන delete කොලා .අයෙම download කොරන් බලනකම් ඉවසිල්ලක් නැතුවා .... ජය වේවා........

  20. prasanga99

    thanks mcn.digatama demu aaaa

  21. nirodha uthpala

    Ambe meka dai kiyala keeyatavath hituwe na bn thx soo much bn digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya bro.......

  22. Lahiru Rasadun

    ජීවිතේ හිතුවේ නෑ මේකට ආපහු subtitle කරයි කියලා දැන් පටන් ගත්තු එක දිගටම කරගෙන යන්න මගදි නවත්තන්න එපා ජය වේවා

  23. Kulanjana Maduranga

    niayamai…mekata sub eka dena eka nm sahenna watinawa.thanks saho..sub ekata..mekata digatama sub demu.jaya wewa……

  24. niro005

    බොහොම ස්තූතියි සහෝ.... මේක දෙනකම් ගොඩාක් දවස් බලන් හිටිය.... දිගටම දෙමු...බොහොම ස්තූතියි....

  25. Ishan Madusha

    නියමයි.ගොඩක් ස්තූතියි සහෝ
    දිගටම සබ් දෙන්න.ජය වේවා!

  26. chandima_herath

    niyamai yalu. thanks godak thanks

  27. dimuthu_malinda

    ammmmoooooo......series ekath baaala auruddak withara...erh man dana gaththa kollo kohoma hari sub denawa kiyala... ela sahooo... bohoma sthuthi mee kepaweemata

  28. Madura J Kawshalya

    හරි ..එහෙනම් සහෝදරවරුනි අපි ආයෙත් පටන්ගම්මු මේකත් බලන්න ..දිගටම යමු ආ ..දිගටම යමු ..

  29. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  30. Thilina Jayarathna

    elaa ela .meke aluth set ekakith ava neda .

    ane kauru hari invanm ara Sleepy Hollow tv serios ekta ituru season ekta sub dennako eka maga navattala

  31. James DC

    බොහොම ස්තූතියි සහෝ උපසිරුසියට...
    මේකට ආපහු සබ් දෙන්න පටන්ගත්ත එක ගොඩක් වටිනවා.

  32. Punky

    patta aha digatama mekata sub demu thank you very much

  33. Sathsara_Hasidu

    පට්ට පට්ට පට්ටම පට්ට
    දෙනකම් බලාගෙන හිටියෙ
    අම්මෝ මෙකට සබ් දීලා තියෙනවා දැක්කම දැනෙන සතුට
    දිගටම සබ් දෙන්න ⁣සබ් දුන්නට පිං

  34. knightrider25527

    අනේ මේකට අනිවා සබ් දෙන්න ගොඩක් කල් ඉදලා බලා හිටියෙ

  35. knightrider25527

    අනේ මේකට අනිවා සබ් දෙන්න ගොඩක් කල් ඉදලා බලා හිටියෙ අනිවා දෙන්න

  36. tharindux265

    මෙන්න යාළුවා නියම වැඩ. මම හිතුවේ මේකත් මග නවතුනා කියල. එලම මචන්. දිගටම දෙන්න. ජය වේවා !

  37. denidu

    meke sub digatama denna.adyaapana wadath ekka hama episode ekakatama comment karanna bari wei.eth kathawa ekka digatama innawa.THANKS.

  38. Dhanushka

    ජය වේවා බ්‍රෝ...එපි ටික තිබුනා සබ් නැති නිසා බලන් නැතුව සෑහෙන කාලයක්...හිමීට වැඩේ කරමු දිගටම...

  39. Pk Tharindu95

  40. ashan1234

    MATA LINK EKA HOYAGANDA BA HOYALA DENDAKO

    1. sasi1111

      magnet:?xt=urn:btih:f4c0577aaaf05dd2b0e2d76e19bbdcf5cf8c3143&dn=The+X-Files+Season+3+S03+(1080p+Web+X265+HEVC+AAC+5.1+Joy)+%5BUTR%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337

      Oka magnat karapan 8gb habai

    2. Chandimal Kariyapperuma

      Thank you. Seeders are enough. Downloaded.

  41. sasi1111

    Macha ubanam deiyek.
    S10 ma download karala balanna vidihak nathuwa sahena kalayak balana hitiya.
    Wede Hemihita digatama karamu.
    Tnx.

  42. Tharangani

    double thanx

  43. Nirmal

    thanks bro

  44. suranuwan

    thanks bro....

  45. Lt.Snk

    Oh Brother! No words to explain that how shoked I am when I suddenly saw the sub is back.
    you little man. Thanks lot
    Keep it up

  46. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  47. wathilak

    මේ සිරීයස් එක බලල තියෙනවා..මග හැරුනු කොටස් කිහිපයක්ම තියෙනව..ඒ ටික සබ් සමගම බලනව ස්තුතියි ඔබට

  48. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  49. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි උපසිරැසියට..
    ඉක්මනින් ඉතුරු ටිකත් දෙමු ආ... :P
    ඔබට ජය!

  50. Thamoda Dananjaya

    Thanks
    season 4 ekatath sub dennako

    1. sajana _vishiwa

      download link gatte mokenda?

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.