කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් හැකි ඉක්මනින් රැගෙන ආවා ඇරෝ හයවන කතාමාලාවේ 23වන කොටස එනම් අවසාන කොටස. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. “මගේ නම ඔලිවර් ක්වින්. අපායක අවුරුදු 5ක් හිටියට පස්සේ, මම ආපහු ගෙදර ආවේ එක දෙයක් හිතේ තියාගෙන.. මගේ නගරය බේරාගන්න. අද, මම ඒ යුද්ධයේ පැති දෙකකින් සටන් කර…

කොහොමද හිතවතුනි.. ඔන්න එහෙමනම් හැකි ඉක්මනින් රැගෙන ආවා ඇරෝ හයවන කතාමාලාවේ 23වන කොටස එනම් අවසාන කොටස. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.
“මගේ නම ඔලිවර් ක්වින්. අපායක අවුරුදු 5ක් හිටියට පස්සේ, මම ආපහු ගෙදර ආවේ එක දෙයක් හිතේ තියාගෙන.. මගේ නගරය බේරාගන්න. අද, මම ඒ යුද්ධයේ පැති දෙකකින් සටන් කරනවා. දවල්ට, මම ස්ටාර් නගරය නගරාධිපති විදියට පාලනය කරනවා, ඒත් රෑට,මම වෙන කෙනෙක්. මම… වෙන දෙයක්. මම තමයි ග්‍රීන් ඇරෝ.”
ඇරෝ හයවන කතාමාලාව ලියෑන් යූ විනාශයෙන් පසුව සිද්ද උන අදුරු මතකයන් එක්කයි. වෙනදා තනියම හිටිය ඔලිවර්ට මේ පාර තමන්ගෙ දරුවවත් රැක බලාගන්න සිද්ද වෙනවා. ඒ වගේම දවල් කාලයේ නගරාධිපති ලෙසත් රාත්‍රියේදී ග්‍රීන් ඇරෝ ලෙසත් වැඩ කරගෙන ඔලිවර්ට හයවන කතාමාලාවේදීත් වෙනදා මෙන්ම ස්ටාර් සිටි වනසන්නට වෙර දරන සතුරෙක් හට මුහුණදීමට සිද්ද වෙනවා. කෙසේ හෝ කලකට පසුව මෙවර කතාමාලාව වෙනස්ම මුහුණුවරක් ගන්නවා ඒ එම සතුරා දුනුවායෙක්, මායා බල ඇත්තෙක් හෝ සුපිරි ශක්තියක් සහිත අයෙකු නොවෙන නිසා. ඔහු එක් සාමාන්‍ය පරිගණක හැකර්වරයෙක්. ඔලිවර් තමයි ග්‍රීන් ඇරෝ කියන ජායාරුපයක් මාධ්‍යවලට නිකුත් වීමත් සමග හැමෝගෙම සැකය ඔහු වෙත එල්ලවෙනවා. FBI ආයතනයෙ පවා. ඉතින් ඒ නිසාම ඔලිවර් ග්‍රීන් ඇරෝ වීමේ වගකීම ජෝන්ට පවරනවා.
කෙසේ හෝ මේ හැකර්වරයා සමග සටන් කිරීමේදී දැනගැනීමට ලැබෙන කරුණනම් ඔහු ඇනටෝලි කන්යාසෙව්, බ්ලැක් සයිරන්, රිකාඩො ඩියෑස් සහ විජලාන්ටි සමග එක්ව සිය කාර්ය සිදු කරන බවයි. මේ නිසාම ඔහුව නැවත්වීම ඔලිවර් ඇතුළු කණ්ඩායමට තරමක් අපහසු වෙනවා. ඔලිවර්ගෙ කණ්ඩායම පවා දෙකඩ වී යනවා. කෙසේ හෝ ඔහුව නැවත්වීමට ඔලිවර් සමත් උනත් අවසානයේ දැනගන්නට ලැබෙනවා මුල සිටම එම සියලු සැලසුම් වෙනත් පුද්ගලයකුගේ බව. ඉතින් ඒ අනුව තමයි රිකාඩෝ ඩියෑස් කරළියට එන්නේ.
රිකාඩෝ ඩියෑස් හෙවත් මකරා තම කාර්යයන් සිදු කරන්නෙ ඉතාමත් සුක්ෂමව මන්දගාමීව වීම විශේෂත්වයක්.ඔහු ඔලිවර් ගැන පූර්ණ සත්‍යය දැන සිටියත් එකවර ඔහුට පහරදීමේ ප්‍රයත්නයක් දරන්නේ නෑ. ඩියෑස්ගෙ අභිප්‍රාය වන්නෙ ඔලිවර් සතු කිර්තිය නගරාධිපති තනතුරු ආදී සියල්ල අහිමි කර ඔහුව සිරගත කරවීමයි. කෙසේ හෝ ඔහු තම සැලසුම් සාර්ථක කරගැනීමේ ආසන්නයටම ළගා වී සිටියදී ජෝන්ගේ උපායත් ලෝරල්ගෙ සාක්ෂියත් නිසා එම සැලසුම් ව්‍යර්ථ වී යනවා. ඉතින් ඒ නිසාම කෝපයට පත්වන ඩියෑස් ඔලිවර් සහ ඔහුට සමීප සෑම අයෙක්වම ඝාතනය කර දැමීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරනවා.
ඉතින් ඔලිවර් තීරණය කරනවා ඩියෑස් එක්ක හැප්පෙන්න වෙනත් පාර්ශවයක උදව් උපකාර ලබාගන්න. ඒ අනුව තමයි ඔලිවර් FBI නියෝජිත සමන්දා වොට්සන් වෙත යන්නෙ. ඉතින් අද කොටසින් දැක බලාගන්නට පුළුවන් ඔලිවර් FBI සහයද ඇතුව ඩියෑස්ගෙ සියලුම සහචරයන් විනාශ කර දමනා අකාරය සහ නගරයේ දූෂිත නිළධාරින් සැම අල්ලාගන්නවා. එහෙත් එහෙම කරන්නෙ තමන් ග්‍රීන් ඇරෝ බවට පිළිගෙන හිරබාරයට යන පොරොන්දුව මතයි.දවල් කාලයේ නගරාධිපති ලෙසත් රාත්‍රියේ ග්‍රීන් ඇරෝ ලෙසත් කළ සටනේ අවසානයද මේ කියා ඔබම දැක බලාගන්න එහෙනම්..
ඉතින් විවිධ බාධක කම්කටොළු ගල්මුල් සහ ප්‍රශංසා මැදින් මේ කතාමාලාවට සාර්ථකව උපසිරසි ලබා දීමට උදව් උපකාර කළ කවිදු ගිම්හාන්, ප්‍රදීප් අනුරුද්ධ(ලියෝ), සුධීර මාලන්, තරිදු ගමගේ යන සහෝදරවරුන්ටත් මාගේ විශේෂ ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම 2018 ඔක්තෝම්බරය වෙද්දී ඇරෝ සත්වන කතාමාලාවත් අපට දැකබලාගන්න පුළුවන් වෙයි. ඒ සදහාද බයිස්කෝප් අඩවියේ අප සහෘද උපසිරසිකරුවෙකු ඔබ වෙත උපසිරසි රැගෙන ඒවි. එහෙනම් ඔබ සැමට එතෙක් ජයෙන් ජය.!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
13,332 downloadsDownload ARROW-S06E23.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
101 comments
Kanchana
Amila89
කොච්චර ස්තුති කරත් මදි.
Buddhi Jayasanka
thanks saho.
waruna_baiscope
Thank you very much brothers great work by baiscope..we will be waiting for season 7 then good luck gyz.
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Nipuna Fernando
Thank you Machanla....Kochchara mara gaththath api wenuwen ubalage hama dema kapa karan sub dunna. ekenma ubala ekka innawa api
Sakila geethaka
උපසිරසට ස්තූති.krypton එකෙයි dc legends of tommrow එකෙයි සබුත් ඉක්මනට දෙන්න
Hirunaprabodha
ගොඩාක් ස්තූතියි සහෝ....
ඔබට ජයHard Rock
THANX MACHAN
Gathsara Umesh
Bhoooom sthuiiuthiyi maduka ayyeee....
Ikmaninm ilga upasiresiyen hamuwemu.. .Ayesh Prashan
Thank You
තරිඳු ගමගේ
ජය සහෝ ✌
Nadeesha rox alahakoon
Tnx you very much. Uba thama pora a. The 100 akath puluwan uparima ikmanata denawane. Ohoma thama wada one a
Chamliy1
thanks bro oyala nisa tamai api asawen me katha tika balanne....awuruddakata kittu wena kalayak mahansiyen heki ikmanata sub dunnata thanks......iye ekak deela ada weddima finale eka dunna godak stutiy......jaya wewa....siyalu weda katayuthu sarthaka wewa.........ilaga season eken hamuwemu........elamaaaa......bs tc....
Sandun.kumara
hey bro..............hax a lot machan ikmanata sub eka dunnata saho......
lahiruharesha
thanx bro
Chathukandy
Thank you brother...
Isurusky
thank u wewa...jaya.
Nimesh sasanka
thanx saho sub ekta...
nirodha uthpala
Mama kalinuth kivuwa vage maduwa kiyanne tv series bara gaanak adina eakek ..maduwa nattan baicecope eake tv series section eaken 40% kadavatila ...thx bn digatama sub denna labeva kiya mama partana karanava bro obata jaya
dil_shan
සබ දුන්නට ස්තුතියි සහෝ
Sudheera Kasun
Thanks Yalu...!
MC
Thanx brrrooo
ErandaUpamal
Thank you bro
pamoad123
තැන්ක්ස් සහෝ...
Gayan_madushanka_
Thank you .ජය වේවා!
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි
yakado මේකේ 7කුථ් එනවදsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
The 100 වලින් නැවත හමුවෙමු...
ජයsubodha
Thanks
sandaruwan
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Sameera@400
Sinhala sub aka kohomada gaththa me thiyana aka play wanne na english yanne
K.G.Buwanidu
thnks bro
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ThusharaIndunilRathnayaka
sub ekata thanks bro....!
Nuwandika Dil
Me wenakm sub eka dunna set ekatama tnks.issarahatath blm innawa elhh
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට. ඇරෝ සබ් එක කරනවා කියන්නේ බැනුම් අහන්න බලාගෙනම කරන්න ඕනි. ඒම තිබිලත් කොහොමහරි අවසාන වෙනකම් සබ් දුන්න සහෝලා ඔක්කොටම බොහොම ස්තූති. විශේෂයෙන් මධුක සහෝට. බලන්න තරම් මහලොකු දෙයක් දැන් ඇරෝ එකේ නැති උනත් තාමත් පුරුද්දට බලන්නම හිතෙනවා. ඊලග කතා සමයටත් උපසිරස ලබා දේවි කියලා බලාපොරොත්තු වෙනවා.. බුදුසරණයි..!
prageethasinsana
ela thanx
Gayathra
me wenakam sub dunna set ekatama thanks.. bs!!
Thamira
Subata thanks bro
Sherlock holmes
Thanks bro..
American psycho (2000) movie එකේ ලිපිය විතරයි සබ් එක නෑ පොඩ්ඩක් බලන්න පුලුවන්දthanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
scgimhan
thanx bokkah
Navi1996
සබ් එක ඉක්මනට දුන්නට ස්තුති....
Sanath Indika
thx brooo
Lushan Tharinda
Mechchara kaalayak sub dunnata thanks...
Season 7n hamuwemu.Naleents
Download wene nane mchn. 404 error ekak enwa
suranuwan
thanks
dayanjith
bohoma sthuthiiiii sub ekata......
Madushanka
Thanks saho.
sameeradananjaya
thx bro
s.s.m
tz sub ekata....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanx sahoo