Watch Trailer

Lucifer [S03 : E17] Sinhala Subtitles | ගිණි කෙළි සහ මළකෙළි! [සිංහල උපසිරැසි සමඟ]

අද අරගෙන ආවේ ඔයාලා මඟ බලාගෙන හිටපු ලුසිෆර් කතා මාලාවේ තුන්වෙනි සීසන් ඒකෙ 17 වැනි කොටසේ සිංහල උපසිරැසිය. වැඩි අතුරු කතා නැතුව මෙහි කතාව ගැන යමක් කිව්වොත් මේකෙදි පොප් ගායිකා ඇසාරාගේ ජීවිතය තර්ජනයට ලක්වෙන අන්දමේ සිදුවීමකට මුහුණ පානවා. එක දර්ශන වාරයකදී ඇසාරා වගේ ඇඳගෙන රංගනයේ යෙදුනු ආදේශක නර්තන ශිල්පිනි…

අද අරගෙන ආවේ ඔයාලා මඟ බලාගෙන හිටපු ලුසිෆර් කතා මාලාවේ තුන්වෙනි සීසන් ඒකෙ 17 වැනි කොටසේ සිංහල උපසිරැසිය. වැඩි අතුරු කතා නැතුව මෙහි කතාව ගැන යමක් කිව්වොත් මේකෙදි පොප් ගායිකා ඇසාරාගේ ජීවිතය තර්ජනයට ලක්වෙන අන්දමේ සිදුවීමකට මුහුණ පානවා. එක දර්ශන වාරයකදී ඇසාරා වගේ ඇඳගෙන රංගනයේ යෙදුනු ආදේශක නර්තන ශිල්පිනියක් අධි බලැති ගිණිකෙලි ප්‍රහාරයකට ලක්ව අවසන් හුස්ම හෙළනවා. මේ සිදුවීම ගැන පරීක්ෂණය භාරවෙන්නේ ක්ලොයිට. මුලිකව මේ පරිෂණය ගැන තමයි අද කතාව. මේකෙදි ලුසිෆර් ක්ලොයිට එතරම් උදව් කරන්න කැමති නැහැ ඇයගේ ජීවිතය අවදානමේ හෙලන්න අකමැති නිසා. කෙසේ වෙතත් මේ පරීක්ෂණය ඉදිරියට යන අතරේ ඇසාරාව සුවපහසු ලෙස ආරක්ෂිතව තියාගන්න ලුසිෆර් උත්සහ කරනවා. මේ අතරේ ඇසාරා වෙත එවපු ට්විටර් පණිවුඩ කිහිපයක් නිසා ඇය ගැන පිස්සු වැටුණු රසිකයෙක් වෙත සැකය එල්ල වෙනවා. මේ විධියට පරීක්ෂණය වෙන හැටි අද කතාවෙන් බලන්න පුළුවන්. තමන්ට මැරෙන්න උදව් කරන්න ඉදිරිපත් නොවීම නිසාත් ඒබල්ට තමන්ව මරන්න බැරි වුණු නිසාත් පියර්ස් කලකිරීමට පත්වෙනවා. පියර්ස් නැවතත් විශ්වාස කරන්න ගන්නවා යතුර ක්ලෝයි කියල. මේ අතරේ ලින්ඩා, මේස් එක්ක තිබුණු ආරවුල සමථයකට පත් කරගන්න හදනවා. මේකට චාලට් වත් යොදාගන්න හදනවා, ආරවුල සමථයට පත් කරන්න. මේ ඔක්කොම එකට සමබන්ධ වෙලා කතාව යන හැටි අද කොටසින් බලාගන්න. දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

38 comments

  1. podda

    oya thiyenne kiwwa wagema
    subata thanks bro!!!

  2. sasiyaa

    thnk you saho meke sub dunnata
    sub nathuwa meka balanna baruwa thibbe
    thank you very much.................

  3. Nipuna Fernando

    Tnx brow....Ithuru tkath puluwannam ikmanata diyan

  4. Gathsara Umesh

    Bhooom sthuuthiyi..
    Onm thawa episode dekak enn thynawoo...
    Ikmny demu neda ayyee....

  5. Ayesh Prashan

    Thank You

  6. geeganagamage

    සිංහල සබ් එකට බොහොම ස්තුතියි ඒ වගේම පුළුවන්නම් Tremors 6 එකටත් සබ් දෙන්න.

  7. Kasun A.

    upasiresiyata thuthi prabuddha saho.jaya!

  8. blacktask

    tnx mchooo

  9. Stranger

    thanks

  10. pavindu malitha

    තෑන්ස් බ්‍රෝ ...ජය වේවා

  11. Nimesh sasanka

    thanx saho sub ekta

  12. Udara Damith Dissanayaka

    ...........බොහොම ස්තූතියි.....................

  13. M.R.Insaf

    Thank you saho..

  14. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  15. TharakaWAS

    Subata Thanks bro...!!!

  16. amila heshan

    Aiya subtitle eka maru ash vs evill dead season 3 ekata subtitles dennco plz

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......

  19. Prabuddha Kulatunga

    ilaga epiyat heta aniddama dennoo...Thanks sub ekata :D :D

  20. Udara_sandanuwan

    ela bro degatama danna upasirasanetuwa paluwen heteye....good luck..................

  21. D.Chamara

    bohoma sthuthi sahoo

  22. k.k.lakshitha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  23. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි
    ජය වේවා

    මේකේ hd රිප් එක ඩවුන්ලෝඩ් කරන් හිටියේ.
    ආයේ බාන්න වෙනෝ..

  24. Lakshan

    Thanks Bro.

  25. Dmsl

    Mcn next sub eka kawadada denne

  26. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තුතියි...............

  27. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  28. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....
    29 වෙනිදා තව එපිසෝඩ් දෙකක් එනවා නේ...

  29. Asanka Premasiri

    supiri thank you...........

  30. Dmsl

    ADe ko bn anith ewata sub dapanko bokka

  31. piyumi2018

    sub tika supiri saho anith tikath denna bokka

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. induwaratech

    thanks bro.....

  34. Sajithlakshan

    THANKS ..................................

  35. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!

  36. MAALnath

    Thanks ................good luck ..............................

  37. Ara N Madhu

    Thanks Nangi Sub ekata!

  38. akilafernando

    thank u bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.