හැමෝටම සුභ දවසක්!ඔන්න තුන්වෙනි කොටසත් අරගෙන ආවා. ගිය සුමානේ ස්කිනර් මෝල්ඩර්ගේ මේසේ උඩ තිබිලා ටේප් එකක් අරගන්නවා, ඒක ස්කලී දැකලා සැක කරනවා.ඉතින් මේ දෙන්නා තුවක්කු දෙක එකිනෙකාට තියාගෙන ඉන්නවා.ඔය අතරේ මෝල්ඩර් එතන ඇවිත් විස්තර කිරීමක් කරනවා.මෝල්ඩර්යි ස්කලීයි එයාලට ලැබුණු ජයාරූපයක් ගැන අද්‍යනය කරනවා.මේක…

හැමෝටම සුභ දවසක්!ඔන්න තුන්වෙනි කොටසත් අරගෙන ආවා. ගිය සුමානේ ස්කිනර් මෝල්ඩර්ගේ මේසේ උඩ තිබිලා ටේප් එකක් අරගන්නවා, ඒක ස්කලී දැකලා සැක කරනවා.ඉතින් මේ දෙන්නා තුවක්කු දෙක එකිනෙකාට තියාගෙන ඉන්නවා.ඔය අතරේ මෝල්ඩර් එතන ඇවිත් විස්තර කිරීමක් කරනවා.මෝල්ඩර්යි ස්කලීයි එයාලට ලැබුණු ජයාරූපයක් ගැන අද්‍යනය කරනවා.මේකෙන් මෙයාලා හොයාගන්නවා මෝල්ඩර්ගේ තාත්තා මොකකටද පැටලුණේ කියලා.ඉතින් මෙයාලා ක්ලෙම්පර්ව හම්බවෙන්න යනවා.එයා හැබැයි අතීතයේ විස්තර කියන්නේ නැහැ.ඉගියක් දෙනවා එකෙන් තමයි මෙයාලා විස්තර හොයාගන වැඩේට බහින්නේ.
අද කතාවේදී අමුතුම කොල්ලෙක්ව හම්බවෙනවා නියෝජිත ස්කලීට සහ මෝල්ඩර්ට.මේ කොල්ලට අකුණු හසුරවන්න පුළුවන්.ඉතින් මේ සිද්ධිය ගැන ස්කලීයි මෝල්ඩර්යි හොයාගන්න උත්සහා කරනවා.ඩැරන් ඔහු වැඩකරන්නේ ගරාජ් එකක.මෙයා ඉස්කෝලේ යන කාලේ ඉදලම තමන්ගේ පංතියට උගන්නන්න ආපු ගුරුවරයෙක්ට ආදරය කරනවා.ඉතින් මේ ගුරුවරිය බැදලා ඉන්නේ ඩැරන් වැඩකරන තැනේ බොස්ව.ඩැරන් ඒකට කැමති නැහැ එයා හදන්නේ ඇයව අයිති කරගන්න.ඉතින් ඔය සිද්ධිය තමයි අද කතාවේදී සිද්දවෙන්නේ.හැබයි ඉතින් ඕකමත් නෙමෙයි තව දේවල් සිද්දවෙනවා.එහෙනම් ඉතින් ඔයාලම බලලා දැනගන්නකො.!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
5,461 downloadsDownload The-X-Files-03x03.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Ravindu-Rukshan-New-e1520618410112.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
28 comments
Nuwan
KP7
Sub Ekata Thanks Bro.. Digatama SUb Deepan Machan.. Nawaththanna epa..
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
podda
thanks lokka!!!
Diyath119
Niyamai saho, Godak sthuthii
Isurusky
thanks..digtama demu,
Udara Damith Dissanayaka
බොහොම ස්තූතියි...........
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ashan1234
torrent link eka dannawanm dendako
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Pramukmili
thanx macho me vade ayeth patan gattata keep it up
eranga
thanx mcn watina wadak . jaya wewa...
ashan1234
ane pliz pliz p;iz mata udaw karandooooooooo
me x filles eke magnat nathuwa torrent fille ekak hoyala dendako kawru hari
dan kotas 3 k dila ane admin ouyalawath oyalage awdane balannako
frenzy
thanks bro!!! keep it up sub nawatannna epa mcn me series eke ekadigtha sub dipan sugb nathi nisa magin kathwa atrala tibbe digathama krgena palyn sub ekatha thanks mcn ripper strret kiyala tv show ekak thiynwa ubala season 2 n passe ekatha sub dilla naha puluwan nam ekatath dipan me series eka nawatane nathuwa sub dipan obatha jaya
kodagoda
tnx sahoo oma yan
lahiru supun devinda
thanks sahoo jaya wewa digatama sub denna...
Tharangani
double thanx
Nirmal
thanks bro
suranuwan
thank you...
Emil Shamen
ThanQ
Lt.Snk
Thanks
Thanks x 2
Thanks x 3
Keep it up buddy... keep it up!
Looking forwarded to next epis...
Cant wait.රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wathilak
ස්තුතියි උප සිරසියට
eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
Thamoda Dananjaya
Thank you
Season 4 sub dennakoLasantharathnasirirox
Tnx brooo
sadeepa
thanks for the subs bro.......................
Advertisement




සබ් එකට බොහොම ස්තුතියි සහෝ.