ලෝකය සාධාරණ තැනක් නෙවෙයි. වැරදිකරුවන් නිදැල්ලේ ඉන්නකොට අහිංසක මිනිස්සු මැරිලා යනවා පද්ධතිය බිද වැටිලා, දූෂිතබවෙන්, තණ්හාවෙන්, සහ නොසැලකිල්ලෙන්. අපිව ආරක්‍ෂා කළ යුතු අයම අපිව අසාර්ථක කරනවා. අපරාධකරුවෝ පාරවල්වල සැරි සරනවා එයාලව නවත්තන්න කෙනෙක් නැති නිසා. ලෝකය සාධාරණ නොවෙන්න පුළුවන්, හැබැයි හැමෝටම ලැබ…

ලෝකය සාධාරණ තැනක් නෙවෙයි.
වැරදිකරුවන් නිදැල්ලේ ඉන්නකොට
අහිංසක මිනිස්සු මැරිලා යනවා
පද්ධතිය බිද වැටිලා,
දූෂිතබවෙන්, තණ්හාවෙන්,
සහ නොසැලකිල්ලෙන්.
අපිව ආරක්‍ෂා කළ යුතු අයම
අපිව අසාර්ථක කරනවා.
අපරාධකරුවෝ පාරවල්වල සැරි සරනවා
එයාලව නවත්තන්න කෙනෙක් නැති නිසා.
ලෝකය සාධාරණ නොවෙන්න පුළුවන්,
හැබැයි හැමෝටම ලැබෙන්න ඕන යුක්තියයි
එයාලව බලාගන්න කෙනෙක්වයි.
මොකද කට්ටිය බය උනාද මේ ඇරෝ කතාව පටන් අරගෙන මේ යකා මොනාද මේ කියවන්නේ කියලා? නෑ නෑ අද කතාව පටන් ගන්නේ වෙනදා වගේ ඔලිවර් කියන දේවල්වලින් නෙවේ. අද කතාව පටන් ගන්නේ අලුත් ග්‍රීන් ඇරෝ කියන දේවල්වලින්. ඉතින් අපි මේ මුණ ගැහෙන්නේ මාසෙකටත් පස්සෙ නෙව, මොකද ඇරෝ, සුපර්ගර්ල් සහ ෆ්ලෑෂ් ක්‍රොස්ඕවර් කොටසින් පස්සෙ කට්ටිය නත්තල් නිවාඩු ගත්තා නෙව. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.
කතාවේ මුල් අදියර නිමා වෙන කොට ඔලිවර් ක්වින්ට හැකියාව ලැබුනා තමන්ගෙ විශාලම හතුරා බවට පත්වෙලා උන්න රිකාඩෝ ඩියැස්ව අල්ලලා හිරේට දාන්න. එසේම ලොරල්ට පිං සිද්ද වෙන්න ඔලිවර්ට හිරෙන් නිදහස් වෙන්නත් අවස්ථාව ලැබුනා. ඉතින් හිරෙන් නිදහස් වෙලා ආව ඔලිවර්ට නගරාධිපතිකමත් නැතුව ග්‍රීන් ඇරෝ වෙන්නත් විදිහක් නැතුව කොහොමද සමාජෙට තමන්ගෙ නගරෙට උදව් කරන්නෙ ඒ අයව ආරක්‍ෂා කරන්නෙ කියන ප්‍රශ්නේ මතු උනා. ඉතින් ඒකට විසදුමක් විදිහට SCPD කැප්ටන් ඩයිනා ඔලිවර්ව නිල වශයෙන් පොලිසියට එකතු කරගත්තා.
ඉතින් ඔන්න අද බලාගන්න පුළුවන් ඔලිවර් පොලිසිය එක්ක එක්කාසු වෙලා කොහොමද අපරාධ විසදන්නේ කියලා. ඒ වගේම තමන්ගෙ මුල්ම අපරාධ විසදීමේ උත්සාහයෙන් ඔලිවර්ට දැනගන්න ලැබෙන්නෙනම් සතුටුදායක ආරංචියක් නෙවෙයි ඉතින්. අද කොටසේ ගොඩක්ම වෙන් වෙලා තියෙන්නෙ අලුත් ග්‍රීන් ඇරෝ වෙනුවෙන්. කොටින්ම කිව්වොත් මේ අලුත් ග්‍රීන් ඇරෝ ගැන තිබ්බ හැම ප්‍රශ්නෙකටම අද කොටසින් උත්තර දීලා තියෙනවා කිව්වොත් නිවැරදියි මං හිතන්නෙ.
ඒ වගේම මතක ඇතිනේ විලියම් ලොකු වෙලා ඉන්න කාල රාමුව. අද ඔන්න ඒ කාලරාමුවෙත් නොසිතු දේවල් දැකබලාගන්න පුළුවන්. කවුරුවත් හිතන්න පුලුවන්ද රෙනේ රමිරෙස් හෙවත් වයිල්ඩ් ඩෝග් නගරාධිපති කෙනෙක් වෙයි කියලා? හැබැයි ඔන්න අනාගතේදී ග්ලේඩ්ස්වල නගරාධිපති රෙනේ. බලනකොට සමාජ ආරක්‍ෂක විරෝධියෙක් වෙලා ඉන්නෙත් රෙනෙම තමයි. ඒ වගේම ෆෙලිසිටි ස්මෝක්ගේ මරණය සහ ස්ටාර් සිටි විනාශ කිරීම පිටිපස්සේ ඉන්න කවුද කියන එකත් අද කොටසින් දැක බලාගන්න පුළුවන් ඔන්න. හොදා එහෙනම් මං මිට වඩා දෙයක් කියන්න යන්නේ නෑ. එහෙනම් මං සමුගන්නවා.
මිනිස්සු කියනවා
පලිගැනීමෙන් ආත්මය දුෂිත වෙනවා කියලා…
ඒ මාර්ගයේ ඉස්සරහට ගියොත්
නැවත හැරීමක් නෑ කියලා.
හැබැයි සමහර වෙලාවල්වලට,
අන්ධකාරය වැළදගැනීම තමයි
යුක්තිය ලබාගන්න තියෙන එකම ක්‍රමය.
මගේ නම එමිකෝ ක්වින්.
මම මගේ අම්මා වෙනුවෙන් යුක්තිය ඉටු කරනවා,
කිසි කෙනෙක් මට හරස් වෙන එකක් නෑ.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
13,435 downloadsDownload Arrow-S07-E10-HDTV-WEB-1.zip54 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
61 comments
kavindurx8
Kanchana
Thanx saho
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Rashiiddamalgoda
Thanx bro.. supergirl ikmanata damu.. bs..
ravidu ishan
Tnx mchn sub ekata ..!!
Ayesh Prashan
Thank You
Nipunnavoda
Tnx brother
S.P.Prashath Madushanka
thankz..........................
Gathsara Umesh
Bhooooooooom Sthuthi ❤️
Nilush Angana
Sub ekata thanx
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා..........!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!nike_11
Thx brother
Hirunaprabodha
ගොඩාක් ස්තූතියි සහෝ
ඔබට ජයSahan Sulakkhana
sub ekata thanks sho
100
Sub eakata thanks
Lakshan
Thanks Bro.
Nadeesha rox alahakoon
Tnx bro.suba rnkan bln hitiye
Isuru Priyankara
sub ekata thanks saho.. torrent link ekak dennako plz
madawaththa
Sub ekata tnx bro..
YasasPerera
thanks bro.. best of luck
Shehan putha
ස්තුතියි සහෝ
ජය වෙිවා !gayan215
bohoma sthuthi...
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
prasanna chamara
Elama thanks bro
suranuwan
thanks bro...
Rasitha Illangasinghe
Thanks sub ekata..
RKO
Thanks bro
Bobby
Thank you very much maduka
Deshani
Thank you
Kulanjana Maduranga
subata thanks saho
Sampath sandaruwan
Sub ඒකට බොහොම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Eranda Malith 2.0
සබ් එකට ස්තූතියි මචන්
upeka.ashan
tnx maduka bro .elakiri .ohoma yan
dush135
ela
s.s.m
tz sub ekata...
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි.............. ජයවේවා.......!!!!!!!
Tharangani
thanx
Udara Damith Dissanayaka
hureeeeeeeee
ThusharaIndunilRathnayaka
sub ekata thanks.....!
D.Chamara
bohoma sthuthi sahooo
priyan99
thanks bro sub ekata
Roshani Kavindra
Ela.. sub ekata thanks bro.....
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
Gayan_madushanka_
Thanks bro
Isuru Savithmalka Deshaaranga Liyanage
Thank you Madhuka
NavinduTharaka
thank u
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanx bro