ඔන්න එහෙමනම් ගෙනාවා MANHUNT බ්‍රිතාන්‍ය කතාමාලාවේ දෙවැනි කොටසත් ඔබ හමුවට. ඉතින් කට්ටියට මොකද හිතෙන්නේ කතාව ගැන? කම්මැලියි වගේද ? ඇක්ෂන් මදි වගේ කියලා හිතෙනවද? එහෙමනම් ඉතින් ඒක ඔබේ චින්තනයේ අවුලක් කියලා තමා කියන්න වෙන්නේ. මොකද මේක සැබෑ ලෝකයේ සිදු වූ සත්‍ය සිදුවීමක් ගැන පාදක වෙච්ච කතාවක් මිස ඔබලා අපි…

ඔන්න එහෙමනම් ගෙනාවා MANHUNT බ්‍රිතාන්‍ය කතාමාලාවේ දෙවැනි කොටසත් ඔබ හමුවට. ඉතින් කට්ටියට මොකද හිතෙන්නේ කතාව ගැන? කම්මැලියි වගේද ? ඇක්ෂන් මදි වගේ කියලා හිතෙනවද? එහෙමනම් ඉතින් ඒක ඔබේ චින්තනයේ අවුලක් කියලා තමා කියන්න වෙන්නේ. මොකද මේක සැබෑ ලෝකයේ සිදු වූ සත්‍ය සිදුවීමක් ගැන පාදක වෙච්ච කතාවක් මිස ඔබලා අපි බලන්න පුරුදු වෙලා උන්න යතාර්ථයෙන් ඔබ්බට ගිය සුපිරි වීරයෝ ඉන්න කතාවක් නෙවෙයිනේ. හරි එහෙනම් අපි බලමු කතාවේ මේ වෙනකම් ගමන්මග.
ට්විකෙන්හම් ග්‍රීන්හිදි ඇමෙලි ඩෙලග්‍රාන්ජ් නම් ප්‍රංශ තරුණිය අමානුෂික සහ අභිරහස් ලෙස ඝාතනය වීමේ නඩුව පිළිබදව විමර්ශනය බාර උනේ කොලින් සට්න් නම් පරීක්ෂකවරයාට. හැබැයි ගොඩ දෙනෙක් මේ නඩුව කොලින්ට ලැබීම ගැන ප්‍රසන්න සිතකින් නෙවේ හිටියේ. ඒ අයට තව තවත් මේක එපා වෙන්න හේතුවක් වෙනවා කොලින් මේ සිදුවීම් ගැන විමර්ශනය කරන්න භාවිතා කරන උපායඋපක්‍රම. අපි දැක්කා කොලින්ට මේ සදහා ලැබෙන 60/70ක් තරම් වූ කණ්ඩායමේ සැළකිය යුතු සංඛ්‍යාවක් ඔහු යොදවන්නෙ මුලින්ම CCTV දර්ශන එකතු කරන්න.. කට්ටියගේ අප්‍රසාදය මැද්දෙ ඒ වැඩේ කොහොමහරි සාර්ථක වෙනවා. එකෙන් ඇමෙලි ගැන බොහොම වැදගත් හෝඩුවාවන් කීපයක් ලැබෙනවා.
විශේෂයෙන්ම CCTVවලින් ඝාතකයාගේ වාහනය විය හැකි වාහනයක් දකින්න ලැබෙනවා. නමුත් එහි අංකය පැහැදිලි නොමැතිකම ඒ වර්ගයේ වාහන 25000ක් තරම් අධික ප්‍රමාණයක් පිළිබදව පරික්ෂා කරන්න කොලින් සට්න්ගේ කණ්ඩායමට සිද්දවෙනවා. ඒ වැඩේටත් ඇතැමෙක් අප්‍රසාදයෙන් තමා ඉන්නෙ. ඔය අතරේ කොලින් මේ විමර්ශනයට යොදවන අවධානය වැඩි හින්දම ගෙදරත් පොඩි පොඩි ප්‍රශ්න ඇතිවෙන්න අරගෙන තියෙන්නෙ. එව්වනම් ඉතින් අවුලක් නැතිවෙයි කියලා හිතමු. හැබැයි වැඩේ කියන්නෙ මේ මනුස්සයා ඇමෙලි ගැන හොයන්න ඇවිල්ලා දැන් මේ සිදුවීම මාෂා මැක්ඩොනෙල් ඝාතනය, සාරා නයිට්ව වාහනයකින් හප්පා පලා යාම, 2002 වසරේදී මිලී ඩොව්ලර් අතුරුදන් වීම කියන කාරණාවලට ගාවගෙන ඉන්නෙ.
මේ සම්බන්ධයෙන් පොලිසියේ ගොඩ දෙනෙක් ඉන්නෙ අසතුටෙන්. එහෙමනම් අපි බලමු ඔවුන්ට මිනීමරුවා ගැන ලැබෙන පළමු ඉගිය මොකක්ද? එය ලැබෙන්නේ කෙසේද කියලා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV MTB පිටපත් සඳහා අදාළ වේ.
1,422 downloadsDownload Manhunt-S01-E02.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
10 comments
Prabodha Madhusankha Hettiarachchi
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Waruna_Rathnayaka
punisher S02 subs denne nadda :(
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
ඊලග කොටසත් ඉක්මනට ගේමු...
කට්ටිය එකතු වෙලා The Punisher Season 2 එකටත් ඉක්මනටම සබ් ගෙන්නකෝ...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයRasitha Illangasinghe
Thanks sub ekata..
Kulanjana Maduranga
subata thanks saho...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chameeradilshan
sthuthi sub 1ta............
MAALnath
Thanks ......................good luck .........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Manhunt [S01 : E02] Sinhala Subtitles | අපරාධකරු ගැන හෝඩුවාවක්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Manhunt-2019-TV-series.jpg)



Thank broo sub ekata. Hoda tv series ekak meka. Jayawewa..