Watch Trailer

Arrow [S07 : E09] Elseworlds, Part 2 Sinhala Subtitles | වෙනත් ලෝක 2 කොටස- ගෝතම් නගරය වෙත [සිංහල උපසිරැසි සමඟ]

ඇරෝ,ෆ්ලෑෂ්, සුපර්ගර්ල් කතාමාලාවන්හි වාර්ෂික ක්‍රොස්ඕවර් කොටස් පහුගිය දා ආරම්භ උනේ ෆ්ලෑෂ් කතාංගය සමගින්. ඉතින් මේ සුදානම else worlds ක්‍රොස්ඕවර් කොටස්වල දෙවැන්න ලබා දෙන්නයි. හොදයි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ දැක්කා ඔලිවර් ක්වින් උදේ අවදි වෙද්දී ඉන්නෙ අයිරිස් එක්ක. ඒ වගේම අයිරි…

ඇරෝ,ෆ්ලෑෂ්, සුපර්ගර්ල් කතාමාලාවන්හි වාර්ෂික ක්‍රොස්ඕවර් කොටස් පහුගිය දා ආරම්භ උනේ ෆ්ලෑෂ් කතාංගය සමගින්. ඉතින් මේ සුදානම else worlds ක්‍රොස්ඕවර් කොටස්වල දෙවැන්න ලබා දෙන්නයි. හොදයි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

ගිය සතියේ දැක්කා ඔලිවර් ක්වින් උදේ අවදි වෙද්දී ඉන්නෙ අයිරිස් එක්ක. ඒ වගේම අයිරිස් ඔලිවර්ට බෙරී කියලා කතා කරනවා. එතකොට අපේ බෙරී ඇලන් ඔලිවර් ක්වින් වෙලා. කොටින්ම කිව්වොත් දෙන්නට දෙන්නාගේ ශරීර මාරු වෙලා. හැබැයි මේ විත්තිය කිසිම කෙනෙක්ට මතකයක් නෑ ඒ දෙන්නට ඇරෙන්න. ඉතින් ඔලිවර් සහ බෙරී දෙන්නම එක්කාසු වෙලා මේ ගැන මුලින්ම කියන්නේ ෆ්ලෑෂ් ටීම් එකට. හැබැයි ඒකෙනුත් වෙන්නේ මාරම වින්නැහියක් තමා. ෆ්ලෑෂ් ටීම් එක මේ දෙන්නව විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසාම දෙන්නව අල්ලලා පයිප් ලයින් ඒකෙ හිර කරලා දානවා. හැබැයි පැනයාමේ කලාවේ විශේෂඥයෙක් වෙන ඔලිවර්ගේ දැනුමත් ෆ්ලෑෂ්ගේ බලයත් එක්ක දෙන්නා එතනින් පැනගත්තා.

පස්සෙ දෙන්නා කල්පනා කරලා බලලා තීරණය කරනවා අර්ත් 38වලට ගිහිල්ලා කාරා ඩැන්වර්ස්ව ඒ කියන්නේ සුපර්ගර්ල්ව හමුවෙන්න. ඒ අනුව දෙන්නා සුපර්ගර්ල් ඉන්න ලෝකෙට යනවා. එතැනදී සුපර්ගර්ල් ඉන්නෙ තමන්ගේ ඥාති සොහොයුරා වෙන ක්ලාක් කෙන්ට් සහ ඔහුගේ පෙම්වතිය ලොයිස් ලේන් එක්ක ස්මොල්විල්වල. ඉතින් ඔලිවර් සහ බෙරී දෙන්නා තමන්ගේ ප්‍රශ්නේ කිව්වහම සුපර්ගර්ල් ක්ලාක් එක්කම ඒ කියන්නේ සුපර්මෑන් එක්කම ආපහු අර්ත් 1වලට එනවා. ඒ ආවහම මෙයාලට හටන් කරන්න වෙන්නේ ඇමේසෝ කියලා රොබෝවෙක් එක්ක.

කොහොමහරි මේ ගැටලුවට විසදුමක් හොයන ඇරෝ සහ ෆ්ලෑෂ්ව සිස්කෝ දකින වයිබ් එකක් නිසා ගෝතම් නගරය වෙතට යොමු වෙනවා. එහෙනම් අද කොටසින් දැක බලාගන්න පුළුවන් ගෝතම් නගරය ඒ වගේම බැට් වුමන්ව.එහෙමනම් ඇරෝ කොටහේ වෙන දේවල් මං මොකුත් කියන්නේ නෑ. ඔහෙලාම බලලා දැනගන්න. අන්තර්ජාලයේ සදහන් වෙලා තියෙන ආකාරයට ඇරෝ ආයේ විකාශය වෙන්නේ ජනවාරි 21වැනිදා ඔන්න.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

18,027 downloadsDownload Arrow-S07-E09-HDTV-WEB-1.zip59 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

18,027 downloadsDownload Subtitles59 KB

95 comments

  1. Ash gaya

    Ammoo enakan hena welawaka idan balan hitiye....
    Thnks sub ekata bro ❤️❤️

  2. nike_11

    Thx brother

  3. A_La_Sara

    1st..

  4. sashan

    Thanks bro jaya weva. supergirl kawadad denne

  5. Amila89

    උබ දෙයියෙක් නෙමෙයි දේවාලයක්..බොහොම ස්තුතියි

  6. Naveendra_rox

    Thanks

  7. Saman sanjaya

    niyamai ahhh. .. thnx broo

  8. Janith Rathuvithana

    hamma anakammai balan unne.supergirl akath bala balan enne dn sub anakan.thanks sub walata

  9. aakila

    thanks

  10. ලනා

    Tnx bn❤️

  11. Natsume

    ade enakal maga balan unne bro thanks

  12. Nipunnavoda

    Tnx bn.

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  14. 100

    Sub eakata thanks

  15. IshaN22

    patta

  16. dinethshan

    Thanks for the subtitle
    link plz

  17. Danuska Sanjeewa

    Thanks

  18. SupunTharaka

    thanks

  19. Uvindu Dilshan

    Sub ekata thankx bro

  20. Madushanka

    බොහොම ස්තූතියි...

  21. geeganagamage

    බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

  22. chamith993

    elama bro

  23. Eranda Malith 2.0

    Thanks bro

  24. Kanchana

    Thanx saho

  25. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  26. Ayesh Prashan

    Thank You

  27. Nuwandika Dil

    Tnks bro.

  28. Nadeesha rox alahakoon

    Tnx bro.meka anakan balan hitiye.

  29. tv malli

    tnx bn..masayak inna epai dan :/

  30. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro . Obata jaya

  31. MC

    ela sahooo

  32. DilanMax

    Ela saho

  33. Thanusha

    Thanks bro

  34. Amal_indika

    thank you .....

  35. Gayan_madushanka_

    Thanks bro

  36. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  37. Luchnik

    Thanks bro....

  38. Rasitha Illangasinghe

    Thaks sub ekata..

  39. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  40. RKO

    Thanks bro

  41. Thiwanka Mahesh Madusanka

    ammo enakan hitiye jayawewa saho.................

  42. Deshani

    thank you

  43. Pradeep Pasqual

    Thanks for the sub..!

  44. buyonline

    thank for sub

  45. DilshanL

    Thanks sub ekata..3 weni kotasath ikmnta denna

  46. aks

    Thanks...

  47. Ishara125

    Thanks

  48. k.p

    THanks....

  49. dil_shan

    tnz bro sub ekata.

  50. Hard Rock

    thanx bro

Load more comments