Watch Trailer

Arrow [S07 : E16] Sinhala Subtitles | උරුමයක උපත… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 16වැනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ කොටසින් අපි දැක්කා ඔලිවර් සහ කණ්ඩායම පොලිසිය සමග පොලිස් ක්‍රමේට වැඩ කරන්න වෙහෙස වෙන ආකාරය. කොච්චර කළත් මේ අයට පොලිසියේ ක්‍රමේට වැඩ කරන එක අමාරු වෙනවා. ඉතින් වැටලීමක් කරන්න ගිහින් ඒකත් කො…

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 16වැනි කොටස. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියේ කොටසින් අපි දැක්කා ඔලිවර් සහ කණ්ඩායම පොලිසිය සමග පොලිස් ක්‍රමේට වැඩ කරන්න වෙහෙස වෙන ආකාරය. කොච්චර කළත් මේ අයට පොලිසියේ ක්‍රමේට වැඩ කරන එක අමාරු වෙනවා. ඉතින් වැටලීමක් කරන්න ගිහින් ඒකත් කොටඋඩ යනවා. පොලිසිය සහ සමාජ ආරක්‍ෂක කණ්ඩායම් දෙපිළ බෙදිලා එකිනෙකාට බැනගන්නවා. ඒකෙන් පස්සේ ඔලිවරුයි ෆෙලිසිටියි තීරණය කළා කාටවත් නොකියා තනියම අපරාධකාරයා අල්ලන්න. හැබැයි ඒකත් අන්තිමේ කෙලවර වුනේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා.

හැබැයි කොහොමින්හරි අන්තිමේ ඔලිවර් ඇතුළු කට්ටියට පුළුවන් වෙනවා තමන්ගෙ ක්‍රමේට වැඩ කරමින් පොලිසියේ සහයත් ඇතුව නීත්‍යානුකූල විදිහට අපරාධකරුවන්ව අල්ලගන්න. ඒ ලබපු ජයග්‍රහණය නිසාම ඩයිනා නගරාධිපතිනි පොලාර්ඩ්ට බල කරනවා සමාජ ආරක්ෂක විරෝධී පනත හකුලාගනිමින් සමාජ ආරක්‍ෂකයන්ව පොලිසියේ වෙනම ඒකකයක් බවට පත් කරන්නයි කියලා. ඔය අතරේ අපේ ලෝරල්ට හිරගෙදර ඉන්න බෙන් ටර්නර්ගෙන් දැනගන්න ලැබෙනවා ඩියැස්ව මැරුවේ කවුද කියලා. බැලින්නම් ඒක කරලා තියෙන්නෙ එමිකෝ නොවෑ. එමිකෝගෙන් මේ ගැන අහන්න ගියාම තමා ලෝරලුත් උඩ යන්නෙ. මතකනේ එමිකෝ ලෝරල්ට බ්ලැක් සයිරන් කියනවා.

ඔය අල්ලපනල්ලේ අනාගත සිදුවීම්වල කට්ටිය බෝම්බ සහ ෆෙලිසිටිව බරටම හොයනවා. ඔය අතරේ අයියා නගෝ දෙන්නා තනියම යනවා අර ටේප් එක අහන්න පුළුවන් රෙකෝඩරයක් හොයන්න. කොහොමහරි එක එක බාධක මැද්දේ අන්තිමේ දෙන්නා ටේප් එක අහනවා. අහලා අන්තිමේ තීරණය කළා මතක ඇතිනේ ෆෙලිසිටිව මුදාගන්න ග්ලේඩ්ස්වලට යන්න.

ඔන්න අද කතාව යන්නෙ එතන ඉදලා. අයියා නගෝ දෙන්නා කණ්ඩායමට හොරෙන්ම ග්ලේඩ්ස්වලට එනවා. ඇවිල්ලා දෙන්නගේ කල්පනාව තනියෙන්ම ෆෙලිසිටිව බේරගන්න. හැබැයි පස්සෙන්ම වගේ ඇවිල්ලා තිබ්බ කොනර් හෝක් මේ දෙන්නට මේ වැඩේට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. හොදයි එහෙමනම් මං අද වෙන දේවල් වැඩිය කියන්නෙ නෑ. කට්ටිය කතාව බලලම ඉන්නකෝ. එහෙනම් ලබන සතියේ හමුවෙමු. එතෙක් ඔබ සැමට ජය.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

11,457 downloadsDownload Arrow-S07-E16.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

11,457 downloadsDownload Subtitles31 KB

60 comments

  1. Ariyarathna

    Mechchara ikmatama sub dunnata thanks sahodaraya.

  2. gayan215

    bohoma sthuthi saho...

  3. SihanSithara

    thankz mchn

  4. Lahiru Kekulandara

    thanks bro

  5. k.p

    Maru maru.. thanks sahoo

  6. adohipatuva

    elama mcn

  7. ktu

    Ela bro
    Ikmanta sub eka dila phtta

  8. Dinesh_madhu_sanka

    ❤

  9. NisalaWila

    සබ් එකට බොහොස ස්තූතියි.

  10. suranuwan

    thanks....

  11. NisalaWila

    ඇත්තටම සබ් එක ගත්ත 296 වැනිය මම. ඒ වගේම Comments දාපු 09 වැනිය මම. 287කටම පුංචිම හෝ අගය කිරීමක් , ස්තූති කිරීමක් කිරීමට අමතක වීම ගැන මම ඔබෙන් සමාව ඉල්ලනව. සබ් පරක්කු වෙනකොට අපි සබ් නැද්ද කියල අහනව වගේම සබ් එක දැම්මහම ඒක අගය කරන්නත් පුරුදු වෙනවනම් හොදයි. සබ් ලබාදුන්නට පස්සෙ අපි කරන අදහස් දැක්වීම තමයි ඇත්තටම ඔවුන්ට ලැබෙන සතුට. වචනෙකින් දෙකකින් ඇගයීමක් කරන්න තරම්වත් අපි නිහතමානී නැත්නම් ඇත්තටම අපි ගතිගුණ අතින් තාමත් වනන්තරේ.

  12. Gayan ranga

    සබ් එකට බොහෝම ස්තූතියි...

  13. Ruwan@chamara

    ELA BALAN HITIYE SAHOO JAYAWEWA THUTHI BROOO

  14. ThusharaIndunilRathnayaka

    sub ekata thanks...!

  15. 100

    Sub eakata thanks

  16. Max SA 2018

    sub ekata thxx bro

  17. hash99

    ගොඩක් ස්තූතියි බ්‍රෝ..♥️

  18. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  19. Madushanka

    Thanks bro sub ekata. Meka enakammayi balagena hitiye

  20. samandddd

    Tnx

  21. Thrishala95

    thanks for sub

  22. dil_shan

    tnz sub ekata

  23. Kanchana

    Thanx saho

  24. Nadeesha rox alahakoon

    Tnx bro.suba enkan bln hitiye

  25. Nadeesha rox alahakoon

    Tnx bro.

  26. Kantha_DLA

    උපසිරසියට ගොඩක් ස්තූතියි.
     ඔබට සහ ඔබ පවුලේ සැමට
     තෙරුවන් සරණ ලැබේවා..!

  27. Eranda Malith 2.0

    Thanks mcn

  28. Nilush Angana

    Sub ekata thanx

  29. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  30. s.s.m

    Tz sub ekata.....

  31. Pasinduchamod

    thx bn

  32. Chathu_dhana

    thnkz aiye sub ekt

  33. Ayesh Prashan

    Thank You

  34. Suranjan

    Thanks machan.......jayawewa.....!

  35. Deshani

    Thank you

  36. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.........!

  37. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  38. Udara Damith Dissanayaka

    thanks

  39. YasasPerera

    thanks bro

  40. dush135

    ela

  41. AshanChathuranga1997

    Thanks

  42. D.Chamara

    bohoma sthuthi sahooo

  43. vishwanathmadhushanka

    Thanks

  44. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  45. Rasitha Illangasinghe

    Thanks sub ekata...

  46. Lahiru bro

    Thanks bro

  47. Gayan_madushanka_

    Thanks bro

  48. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  49. Shehan putha

    thanks bro

Load more comments