Watch Trailer

Arrow [S07 : E15] Sinhala Subtitles | නිවැරදි මංපෙත්!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 15වැනි කොටසත් පුළුවන් ඉක්මනටම වගේ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ වෙන්නෙ මොකද කියලා. ඔන්න අද SCPD එක්ක වැඩ කරන ඔලිවර්, රෙනේ, ඩිගල් සහ ෆෙලිසිටි ඇතුළු කට්ටියට පොලිසියෙන් පුහුණුවක් ලබා දෙනවා. පුහුණුවේ තියෙන එක එක අංශවලින් ඉතින් පහසුවෙන්ම වගේ ඇරෝ කණ්ඩායම සමත් වෙන…

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 15වැනි කොටසත් පුළුවන් ඉක්මනටම වගේ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ වෙන්නෙ මොකද කියලා.

ඔන්න අද SCPD එක්ක වැඩ කරන ඔලිවර්, රෙනේ, ඩිගල් සහ ෆෙලිසිටි ඇතුළු කට්ටියට පොලිසියෙන් පුහුණුවක් ලබා දෙනවා. පුහුණුවේ තියෙන එක එක අංශවලින් ඉතින් පහසුවෙන්ම වගේ ඇරෝ කණ්ඩායම සමත් වෙනවා. මේ නිසාම මේ කට්ටියට මේක වස කම්මැලි වැඩක් වෙලා තියෙන්නේ. ආයේ ඉතින් ග්‍රීන් ඇරෝට මොන පොලිස් පුහුණුවක්ද? ඒ උනාට මේක නගරාධිපතිතුමියගේ අණක් නොවෑ. කොහොමහරි පුහුණුවෙන් පස්සේ පොලිසිය සහ ඇරෝ කණ්ඩායම ඒකාබද්ධව යනවා අවි ගනුදෙනුවක් වටලන්න. හැබැයි ඒක ඉවරයක් වෙන්නෙ වැඩේ දෙල් වෙලා.

ඉතින් ඔලිවර් ෆෙලිසිටි දෙන්නා තනියම ගිහිල්ලා වැඩේ කරන්න ගිහින් ආයෙත් වැඩේ අනාගන්නවා. ඒ වගේම අද අපේ දිස්ත්‍රික් නීතිඥවරිය ලෝරල් ලාංස්ට නිල වශයෙන් දැනගන්න ලැබෙනවා රිකාඩෝ ඩියැස්ගේ මරණය ගැන. ඒ වගේම තමයි ඩියැස්ව මැරුවේ කවුද කියන එක ගැනත්. අපිත් දැක්කානේ ඩියැස්ව මරන්න ආපු කෙනාව ඩියැස් පවා හොදින් දන්න කෙනෙක්. ඉතින් බලමු ඒ කෙනා කවුරු වෙන්න ඇත්ද කියලා ස්ලැබ්සයිඩ්වලටම ගිහිල්ලා ඩියැස්ව මරන්න තරම් හයියක් තියෙන්නේ.

ඔය අතරෙ අනාගතයේ ඉන්න අයියා නගෝ දෙන්නා ෆෙලිසිටිගේ පණිවිඩේ අහන්න පුළුවන් විදිහේ පරණ කැසට් ප්ලේයර් එකක් හොයනවා. විලියම් කොහොමින් හරි එකක් හොයාගත්තත් වෙළෙන්දා විලියම්ව අන්දනවා. ඒ සියලු බාධක ජයගනිමින් කොහොමහරි අයියා නගෝ දෙන්නා කැසට් ප්ලේයර් එක අරගෙන ෆෙලිසිටිගේ පණිවිඩේට සවන් දෙයිද කියලා බලමු එහෙමනම්.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

11,628 downloadsDownload Arrow-S07-E15.zip35 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

11,628 downloadsDownload Subtitles35 KB

47 comments

  1. CSJayakodi

    thnks saho....jaya wewa...

  2. Nilush Angana

    Sub ekata thanx

  3. sampath71

    thanks sub 1 ta super girl & flash sub neddo

  4. disalasananjaya

    Good Job Bro

  5. k.p

    bala bala hitiye... jaya wewaa. ...

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  7. Isuru Priyankara

    thanx macho, enakal balagena hitiye, dan hari....

  8. gayan215

    bohoma sthuthi saho...

  9. Madushanka

    Thanks bro.....

  10. Shehanchathu

    Thanx bro

  11. YasasPerera

    thanks mchn

  12. Damru Ravihara

    Thanks bn.Ada nm ikmnta dala

  13. dush135

    ela

  14. NisalaWila

    Thanks

  15. Ayesh Prashan

    Thank You

  16. Chathu_dhana

    thnkz Bro sub ekt.

  17. grtcobra

    Thank bro.

  18. suranuwan

    thanks ...

  19. tv malli

    tnx bro

  20. ThusharaIndunilRathnayaka

    sub ekata thanks...!

  21. 100

    Sub eakata thanks

  22. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  23. Eranda Malith 2.0

    Thanks bro

  24. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  25. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  26. D.Chamara

    bohoma sthuthi sahoooo ....

  27. Rashiiddamalgoda

    Supergirl ekata sub demuko
    Bro

  28. Lahiru bro

    ස්තුති

  29. vidyangani

    Thank You

  30. suranuwan

    thanks bro...

  31. hash99

    Thank you broo...♥️

  32. s.s.m

    tz sub ekata....

  33. AshanChathuranga1997

    Thanks

  34. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!

  36. Lakshan

    Thanks Bro.

  37. Gayan_madushanka_

    Thanks bro

  38. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  39. sureshkhan

    Thanks mchn sb ekata..

  40. Udara Damith Dissanayaka

    elsaaa

  41. vishwanathmadhushanka

    Elaaa

  42. mindika

    Thanks !!!!!!

  43. madawaththa

    Tnx bro..

  44. myhome

    ela bro

  45. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......

    ජය වේවා !!!!!!

  46. jagath_chaminda

    thank..

  47. Dewadithya

    Thanks for Sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.