ආදරය සහ වෛරය සමහර අවස්ථා වලදී එක වගේම පේන්න පුළුවන්. තමන් වෛර කරන කෙනාට ඇත්තෙන්ම ආදරය කරනවා වෙන්න බැරිද? ඉතින් අන්තිමේදි කන්ග් මා රූ සියෝ ඉයුන් ගිට පැනලා යන්න එන්න කියලා කතා තළා. ඉයුන් ගි මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? මා රූ කොයි තරම් ඒත්තු ගන්වන්න හැදුවත් හන් ජේ හී නම් භාර වෙන්න අදහස් කරන්නේ නෑ. […

ආදරය සහ වෛරය සමහර අවස්ථා වලදී එක වගේම පේන්න පුළුවන්. තමන් වෛර කරන කෙනාට ඇත්තෙන්ම ආදරය කරනවා වෙන්න බැරිද? ඉතින් අන්තිමේදි කන්ග් මා රූ සියෝ ඉයුන් ගිට පැනලා යන්න එන්න කියලා කතා තළා. ඉයුන් ගි මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද? මා රූ කොයි තරම් ඒත්තු ගන්වන්න හැදුවත් හන් ජේ හී නම් භාර වෙන්න අදහස් කරන්නේ නෑ. ඒක එයා පැහැදිලිවම කිව්වනේ. ඉතින් මා රූ ඉයුන් ගිව බේරගන්න හන් ජේ හී කිව්ව ගනුදෙනුවට එකඟ වෙයිද? මේ හැම දෙයක්ම මේ කොටසින් විසඳෙනවා. ඇත්තටම මේක අන්තිම කොටස කියලා හිතන්න අමාරු තරමටම තවමත් කතාවේ හුඟක් තැන් විසදෙන්න ඉතිරි වෙලා තියනවා.මේ කොටස නැරඹුවාට පස්සේ හැම දේකටම උත්තර ලැබුණත් ඇත්තටම මේ කතාවේ අවසානය නම් හිතාගන්න බැරි තරම් හදිසියෙන් ඉවර වෙන බවක් තමයි දැනෙන්නේ. අපිට වුවමනා කරන ප්‍රශ්න ඔක්කොටම උත්තර ලැබුණත් මට නම් දැනුණේ තවමත් මොකක් හරි දෙයක් ඉතිරි වෙලා තියනවා වගෙයි.
ඉතින් මේ තමයි The Innocent Man කතාවේ අවසන් කොටස. මේ විදිහට හන් ජේ හී, කන්ග් මා රූ සහ සියෝ ඉයුන් ගිගේ තුන් කොන් ආදර කතාව නිමා වෙනවා. මම මේ කතාව සමඟ සමුගෙන ගියත් තවත් කතාවකින් ඔයාලව හමු වෙන්න බලාපොරොත්තු වෙනවා.
සුබ දවසක්
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,439 downloadsDownload The.Innocent.Man_.E20.Baiscopelk.com_.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
30 comments
manish74
Thrishala95
thanks for sub
jas shiran
ela thanx
Pasindu De Silva
බ්‍රෝ ඇතුලේ subtitle file එක නැනේ .
ආයේ පුලුවන්නම් upload කරන්නsarangi123
thank you so much
Ruwan chamara
sis meke sub file eka nane.aye danawada.
thanujamilandi
Thank you soo much aluth kathawak one aye... jaya wewa!! BS!!!
Jerome Valeska
සිදු වූ අතපසු වීම ගැන කණගාටුයි! නිවැරදි සබ් ෆයිල් එක දැන් අප්ලෝඩ් කර තිබෙන බැවින් නැවත උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්නා මෙන් ඉල්ලා සිටිනවා.
Soori
Thanks for the Correction Bro...!!!
Udara Damith Dissanayaka
thama marthu 29 wenida aweth nene appa kohomada kament eke dine wenas kare
Soori
දැන් තමා බලන්න පටන් ගන්නේ... උපසිරැසි 20ටම ගොඩාක් ස්තුතියි දිලේකා නංගියේ....
තවත් අළුත් එකක් අරන් එන්න... බුදු සරණයි...! ජය!!!sahan malinga
elaaa
Udara Damith Dissanayaka
thanksssssssss
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nalika Edirisooriya
sis.. පුළුවන් නම් "something in the rain" kdrama එකට sub දෙන්න පුළුවන්ද??
Kushani dil
Sis puluwannam school 2013 eke sub eka dennako parana unata eka lassanai
Pasindu De Silva
the day after we broke up [one more time] Korean drama eke sub dennako.
Thamanna
එලම්
R-TJ
බොහොම ස්තුතියි සබ් වලට sis.. Flowers of the Prison korian Drama එකටත් සබ් කරන්නකෝ. ඔයට සුබ පතනවා.ජය වේවා...!!
KH2130
sub ekata thanks ! puluwan nam " ENCOUNTER" , " MEMORIES OF THE ALHAMBRA" walatath sub denna.
MinIre
Strong woman korean drama eketh sub dennako plz...... ☺
MinIre
Strong woman actor park hyung sik ge korean drama eketh sub dennako plz......
MinIre
Strong woman korean drama eketh sub dennako plz...... actor park hyung sik ge
Dew visanka
it's ok that's love drama ekata sub dennako
amila19772
korean drama ganna site ekak kiyannako
dedimuni
innocent man drama eka dennko
AHGASE2018
thanx for subs
AHGASE2018
Strong woman do bong soon kdrama eke subtitle dennako
Anonymous
Thanks for subtitles
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Innocent Man AKA Sesang Eodiedo Eobneun Chakhan Namja [S01 : E20] Sinhala Subtitles | ප්‍රේමය සහ වෛරය [සිංහල උපසිරැසි සමග]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/12/The-Innocent-Man-AKA-Nice-Guy-3.jpg)


sinhala sub eka support karanne na