19 කොටස. කලින් කොටසෙ පටන් ගන්න කොටම කරන සටනේ කෙළවර ලීග් එකේ අයව යැවෙනවා සමාන්තර ලෝකෙකට. ඒ ලෝකේ අපි හිතන විදියෙ එකක් නම් නෙවෙයි. ඒ කොටස වෙන්වෙන්නෙ Gardner Fox කියන රචකයාට උපහාරයක් විදියටයි. ඔහු කොමික් කතා 4000 ක් විතර ලියපු හා එයින් 1500 ක් විතරම DC වෙත ලියපු කෙනෙක්. ඔහුගේ කතාවල චරිත වලින් තමා මේ […]

19 කොටස.
කලින් කොටසෙ පටන් ගන්න කොටම කරන සටනේ කෙළවර ලීග් එකේ අයව යැවෙනවා සමාන්තර ලෝකෙකට. ඒ ලෝකේ අපි හිතන විදියෙ එකක් නම් නෙවෙයි. ඒ කොටස වෙන්වෙන්නෙ Gardner Fox කියන රචකයාට උපහාරයක් විදියටයි. ඔහු කොමික් කතා 4000 ක් විතර ලියපු හා එයින් 1500 ක් විතරම DC වෙත ලියපු කෙනෙක්. ඔහුගේ කතාවල චරිත වලින් තමා මේ ලොව දිවෙන්නේ. ඔහුට අගෞරවයක් නොවෙන්න හින්දා චරිතවල පොඩි පොඩි වෙනස් කම් කරලා තමා මේ කොටසට අරගෙන තියෙන්නෙ. අද ඒ ලෝකේ තියෙන අවුලෙන් මිදෙන්නෙ කොහොමද කියන එක ගැන අපි බලමු.
20 කොටස.
මේ කොටස දිවෙන්නෙ මර්ලින්, ආතර් රජු හා නයිට් වරුන්ගේ කාලයට. වැඩි විස්තර නොකියා කතාවට ආරම්භය ගන්න දෙන්නම්කෝ. 21 වෙනි කොටසෙන් වැඩි විස්තර බලමු.
එහෙනම් අපි ගියා. 21 අරන් එන්නම්. ජය෴෴
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,626 downloadsDownload JLs1e1920-4619441.zip81 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
3 comments
Ishan Madusha
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට...
ජජය වේවා!Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට .... දිගටම වැඩේ කරගෙන යන්න ශක්තිය ලැබේවා...❤️❤️❤️
Advertisement
![Justice League [S01: E19 & E20] Sinhala Subtitles | වීරයන් මියෑදුන නගරය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/03/Justice-League-Season-1.jpg)


බොහොම ස්තූතියි සහෝ