Watch Trailer

The Flash [S05 : E18] Sinhala Subtitles | ගොඩ්ස්පීඩ් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මිත්‍රවරුනි, සති කිහිපයක නිවාඩුවකට පස්සේ ෆ්ලෑෂ් 18 වෙනි කොටස සමඟ එකතු වෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. හැමෝටම අවුරුදු හොඳට සාර ඇති කියලා හිතනවා. මේ කොටස එන්න පරක්කු වෙනවා කියලා දැක්කේ 17 වෙනි කොටස පල උනාට පස්සේ. ඉතින් ලිපියේ ඒ ගැන සඳහන් කරන්න බැරි උනා. මම දාපු කොමෙන්ට් එකෙන් ඒ ගැන දැනුවත් වෙන්න…

හොඳයි මිත්‍රවරුනි, සති කිහිපයක නිවාඩුවකට පස්සේ ෆ්ලෑෂ් 18 වෙනි කොටස සමඟ එකතු වෙන්න තමයි මේ සූදානම් වෙන්නේ. හැමෝටම අවුරුදු හොඳට සාර ඇති කියලා හිතනවා. මේ කොටස එන්න පරක්කු වෙනවා කියලා දැක්කේ 17 වෙනි කොටස පල උනාට පස්සේ. ඉතින් ලිපියේ ඒ ගැන සඳහන් කරන්න බැරි උනා. මම දාපු කොමෙන්ට් එකෙන් ඒ ගැන දැනුවත් වෙන්න ඇති කියලා හිතනවා.

වෙල්ස්ට මුල ඉඳලාම නෝරා ගැන පොඩි සැකයක් තිබුනා. එයාට ඕන උනා ඒ ගැන හොයාගන්න. එයාට ඒ ගැන අනික් අයට කියන්න උනේ නෑ මොකද හරියට සාක්ෂි එක්ක නෝරාගේ රහස හෙළි කරගන්න බැරි උන නිසා. නෝරාගේ හැම රහසක්ම එයාගේ ජර්නල් එකේ තමයි තිබුනේ. ඒත් ඒක වෙනම බාසාවක්. ෂර්ලොක්ටත් ලොකු මහන්සියක් දරන්න උනා ඒක හොයාගන්න. ඉතින් කොහොමහරි ෂර්ලොක් හැමෝටම ඒ ගැන හෙලි කරනවා.

බෙරිට හිතාගන්නත් බෑ එයාගේ අම්මාව මරපු කෙනා එක්ක නෝරා එකතුවෙලා මෙච්චර කල් වැඩ කරලා කියන එක. එයාට සෑහෙන තරහයි වගේම දුකයි. ඒත් නෝරාට ඕන උනේ එයා කවදාවත් නොදැකපු තාත්තා එක්ක ටික කාලයක් ගත කරන්න. එයාට ඒ නිසා තමයි තෝන්ගේ සහය පතන්න සිද්ධ උනේ. ඉතින් මේ සතියේ ෆ්ලෑෂ් ටීම් එක නෝරාගේ ජර්නල් එක කියවනවා. නෝරා අතීතයට එන්න කලින් සිදුවීම් ටික ඒකේ තියනවා. එයාට මුණගැහෙනවා ගොඩ්ස්පීඩ් කියලා ස්පීඩ්ස්ටර් කෙනෙක්ව. එයා තෝන් එක්ක එකතුවෙලා තමයි ඒ කෙනාව නවත්තන්නේ.

ඉතින් නෝරා මේ කරපු වැඩේට බෙරි මොනවා කරයිද ? ආපහු එයාව අනාගතයට ගිහිල්ලා දායිද ? අද කොටසින් ඔයාලාට බලාගන්න පුලුවන් වෙන්නේ නෝරා අතීතයට එන්න කලින් තෝන්ව මුණගැහුණ හැටි, එයා එක්ක වැඩ කරපු හැටි, ඔය වගේ දේවල් තමයි. අපි එහෙනම් ඊලඟ කොටසින් මුණගැහෙමු. ඔයාලාට ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ජය !!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

12,951 downloadsDownload The.Flash_.S05.E18.Baiscopelk.com_.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

12,951 downloadsDownload Subtitles28 KB

90 comments

  1. shehan_nonis

    Thanks bro sub ekata

  2. Sahan Sulakkhana

    sub එකට ගොඩක් ස්තුතියි නුවන්ත සහෝ.අහ්හ් පොඩ්ඩක් shdow hunters කරන කෙනාටත් කියන්නකෝ පොඩ්ඩක් ඒක මේ season එක ඉවර වෙනකම් වත් අඩුම ගානේ දෙන්න කියලා.

  3. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට ...
    ...වැඩි වැඩියෙන් සබ් හදන්න ලැබේවා !!!##$

  4. dush135

    ela

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Kanchana

    Thanx saho

  7. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..සුභ අලුත් අවුරුද්දක් වේවා..බුදුසරණයි!!!

  8. තරිදු ප්‍රබෝධ

    අම්මො එනකන් හිටියේ.සහෝටත් සුබ අලුත් අවුරුද්දක් වේවා!!!!!!!!!!!!!!!

  9. Lionkolla

    Thank you මවං Sub එකට ඉක්මනට දැම්මට ගොඩක් ස්තුතුයි Good luck love you

  10. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  11. lahiru sadaruvan

    thank you so much brother

  12. M.D.P.Fernando

    thanks***

  13. Uvindu Dilshan

    Sub ekata thankx bro

  14. Lgdsrimal

    Thanks bro!!!!!

  15. ravidu ishan

    Tnx mchn sub ekata..!!

  16. ak

    Thanks sub ekata!!!

  17. Sanath Indika

    thx bro

  18. shevin

    Thanks saho sub ekata

  19. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    සුභ අලුත් අවුරුද්දක් වේවා !

  20. Lahiru Lakshan

    thanks machn.....

  21. denizshulz

    Thanks for sub.

  22. 100

    Sub eakata thanks

  23. ktu

    Elhhhhhhhh brooo

  24. Lakmal map

    බොහෝම ස්තුතියි බ්‍රෝ....

  25. Ayesh Prashan

    Thank You

  26. M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා

    සුභ අලුත් අවුරුද්දක් වේවා..! බොහොම ස්තුතියි උපසිරැසියට..!

  27. Rumesh Asanka

    thank you

    1. assassin111

      tanx brooo

  28. aks

    Thanks...

  29. Madushanka

    Thanks bro

  30. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ ජයවේවා........!

  31. sarangi123

    thank you

  32. Gayan_madushanka_

    Thanks Bro

  33. Lakshan

    Thanks Bro.

  34. Haritha245

    Thanks Bro

  35. dinusha

    thanx bro sub akata

  36. s.s.m

    tz sub ekata....

  37. hash99

    ගොඩක් ස්තූතියි සහෝ.. සුබ අලුත් අවුරුද්දක්..

  38. Anurada

    Thank You !!!

  39. mindika

    Thanks !!!!!!!!!!!

  40. Menaka manchanayake

    ස්තූතියි

  41. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya bro. .....

  42. Udara Damith Dissanayaka

    elane

  43. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  45. SASANDA SENEVIRATHNE

    Supiri

  46. Themiya125

    elama***

    1. Chathurangak alpana

      19 ත් ඉක්මනටම ඕන.....

  47. ThusharaIndunilRathnayaka

    ela...! sub ekata thanks....!

  48. NisalaRandeniya

    thanks bro

    1. Chamara pushpakumara

      sub walata tnx bro....... 19 naddaaaa

  49. Nilush Angana

    Sub ekata thanx

  50. D.Chamara

    bohoma sthuthi sahooo jaya

Load more comments