ඔන්න Tokyo Ghoul අන්තිම සීසන් එක, Tokyo Ghoul :re Part 2 අරන් ආවා. 2018 අවුරුද්දෙ මුල තමයි මේකෙ Part 1 ආවෙ. ඒ් නිසා අවුරුද්දකට වඩා මේ උපසිරසිය ගේන්න කල්ගත්තට මුලින්ම සමාව ඉල්ලනවා. එක එක වැඩ නිසා, ඒ වගේම වෙන වෙන උපසිරසි භාරගෙන හිටපු නිසාත්, කම්මැලි කමත් ටිකක් තිබුන නිසත් කරන්ගන්න බැරි වුනා. බලන එක අ…

ඔන්න Tokyo Ghoul අන්තිම සීසන් එක, Tokyo Ghoul :re Part 2 අරන් ආවා. 2018 අවුරුද්දෙ මුල තමයි මේකෙ Part 1 ආවෙ. ඒ් නිසා අවුරුද්දකට වඩා මේ උපසිරසිය ගේන්න කල්ගත්තට මුලින්ම සමාව ඉල්ලනවා. එක එක වැඩ නිසා, ඒ වගේම වෙන වෙන උපසිරසි භාරගෙන හිටපු නිසාත්, කම්මැලි කමත් ටිකක් තිබුන නිසත් කරන්ගන්න බැරි වුනා. බලන එක අතඇරලා දාලද දන්නෙත් නෑ. ඒකට ආයෙ පාරක් සමාව ගන්න ගමන් මතක්කරනවා අළුතෙන් බලන්න කැමති අය ඉන්නවනම් පහළ සියළු කතාංග ලයිස්තුවෙන් මුල් සීසන් ගැන විස්තර දැනගන්න පුළුවන් වෙයි. බලන්න පටන් ගත්තට පාඩුවක් වෙන්නෙ නෑ. මොකද විනාඩි 20 කොටස් තියෙන නිසා බැලුවා කියලා වැඩිය කාලය අපතෙ යන්නෙ නෑ. 😉
කොහොමහරි දැන් මේක පටන් ගන්නෙ කලින් සීසන් එනේ අවසාන වුන තැනින්නෙ. කලින් සීසන් එකේ කෙටියෙන් වුන දේ කිව්වොත් කනෙකිට අරිමා (සීසීජී මාරයා) එක්ක වෙච්ච සටනෙන් එයාගෙ මතකෙ නැති වෙනවා. එතනින් පස්සෙ එයා සසාකි හයිසේ විදියට ගූල් පරික්ෂකයෙක් වෙලා සීසීජී යටතේ වැඩ කරනවා. සීසීජී වලින් රෝස් පවුල ඒ කිව්වෙ සුකියාමාගෙ ෂූ පවුල විනාශ කරලා දාන්න ක්‍රියාත්මක කරන මෙහෙයුම අතර තුර කනෙකිට එයාගෙ මතකය ආයෙත් ලැබෙනවා. ඒත් කනෙකි තව දුරටත් සීසීජී වලම ඉන්න තීරණය කරනවා. සුකියාමව කනෙකි මරලා දාන්න යද්දි එයාගෙ ජීවිතය ගැලවෙනවා. එයාට උදව් කරන්නෙ ටෝකයි යෝමොයි ඇවිත්. එතනින් පස්සෙ වෙන කතාව තමයි මේ සීසන් එකෙන් බලාගන්න පුළුවන් වෙන්නෙ.
ඒ වගේම සමහරවිට තේරුම් ගන්න බැරිවෙයි මොකක්ද වෙන්නෙ කියලා. ඒකට හේතුව තමයි මේක චිත්‍ර කතාවක් පදනම් කරගෙන හදලා තියෙන්නෙ, කොටස් 12කට සීමා වෙලා තියෙන නිසා ගොඩක් කොටස් වල සාරාංශය තමයි ටීවී ඇනිමෙ එකට දාලා තියෙන්නෙ. ඒ නිසා ගේන හැම කොටසකම විස්තරයක් ඊළග උපසිරසිය එක්ක දෙන්නම්. එතකොට අපැහැදිලි තැන් ගොඩක් පැහැදිලි වෙයි. එහෙනම් අන්තිම සීසන් එකත් රසවිඳින්න ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරැසියෙ නමින් ගුගල් සෙවුමක් කිරීමෙන් පිටපත් සොයාගත හැක.
ලබා දී ඇති උපසිරසියෙ සදහන් පිටපත සදහා අදාළ වේ.
4,065 downloadsDownload Tokyo-Ghoul-re-Part-2-2018.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නවෝදනී තිළිණි
Subtitles
17 comments
Nnw
Ishan Madusha
Gathsara Umesh
කියන්න වචන නෑ අක්කේ..
මේ සීසන් එක බාලා සබ් නැති හන්ද English සබ් එක්ක බලන්න හදල නිකමෙට ආවේ..මෙන්න දීලා..බොහෝම ස්තූතියි අක්කේ අක්කට❤️
දිගටම ඉක්මනට අනික ටිකත් ගේන්න අක්කේ❤️KP7
Sub Ekata Thanks Sis..
Chanu mikhail
බොහොම ස්තූතියි
බලන් හිටියේ... :)Virajcom
අම්මෝ මන්නම් හිතුවෙ නෑ සබ් එයි කියල ගොඩක් ගොඩක් ස්තූතියි ...
Bhagyasingh
Thanks a lot........
Udara Damith Dissanayaka
ela
Amalka Himeshan
Thanks navo sub ekata
Dasun Madawa Ranasinghe
thanks nangi
sam fisherr
අනේ ඔයා හරි හොදයි අනේ!!!! බෝම ස්ක්තුති හොදේ
podda
niyamaiii
hoda animation 1 nam dan ithin oya thama. thanks sis!!!!Janasanka
බොහොම ස්තුතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Stranger
thanks
Pavith Wijesooriya
බොහෝම ස්තූතියි උපසිරසියට!
Anonymous
Tanx
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tokyo Ghoul: re Part 2 EP01 & 02 (13&14) (2018) Sinhala Subtitles | එකැස් රජතුමා සහා කොක්ලියා සටන! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Tokyo-Ghoul-re-Part-2.jpg)




නියමයි.බොහොම ස්තූතියි.