Watch Trailer

Arrow [S08 : E01] Sinhala Subtitles | වීරයෝ…[සිංහල උපසිරැසි සමඟ]

මානව වර්ගයා සුහද කොට තකන බොහෝ දුර්මතයන් අතරින් සෑම ජීවියෙක්ම සමානව නිර්මාණය වෙලා තියෙනවා කියලා සැළකීම මිත්‍යාවක්. සත්‍යයනම්, වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයන් සිටිනවා. ඔවුන්ට කියන්නෙ වීරයෝ කියලා. නමුත් වීරයෝ අතර පවා, විවිධ මට්ටම් තිබෙනවා. ඉහළම අය වෙන්නෙ උතුම් ආදර්ශ සපයන අය. ඔවුන් තමයි සෑම නිර්මාණයකම එකම අපේක්…

මානව වර්ගයා සුහද කොට
තකන බොහෝ දුර්මතයන් අතරින්
සෑම ජීවියෙක්ම සමානව නිර්මාණය වෙලා
තියෙනවා කියලා සැළකීම මිත්‍යාවක්.
සත්‍යයනම්, වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයන් සිටිනවා.
ඔවුන්ට කියන්නෙ වීරයෝ කියලා.
නමුත් වීරයෝ අතර පවා,
විවිධ මට්ටම් තිබෙනවා.
ඉහළම අය වෙන්නෙ උතුම් ආදර්ශ සපයන අය.
ඔවුන් තමයි සෑම නිර්මාණයකම එකම අපේක්‍ෂාව.

ARROW කතාමාලාවේ 08වැනි කතාසමය එහෙමත් නැත්නම් අවසන් කතාමාලාවේ 01වන කොටසත් සමගයි ඔබ මේ එක් වෙන්නෙ. ඉතින් කාටත් නොරහසක් මං හිතන්නෙ මේ ඇරෝ කතාමාලාවේ අවසානය බව. එහෙනම් මේ ඔබ එකතුවෙන්නෙ අවසානයක ආරම්භය එක්කයි. හොදයි එහෙමනම් අපි බලමු මොකද වෙන්නෙ කියලා.

පසුගිය කතාමාලාවේ මොකක්ද උනේ කියලා මම සම්පූර්ණ විස්තරයක් කරන්න අපේක්‍ෂාවක් නෑ. මොකද ඉතින් ඕක නොබලපු අය කොහොමත් මේක බලන්නෙ නෑනේ. ඉතින් පසුගිය කතාමාලාවේ දකින්න ලැබුණු විශේෂ චරිතයක් තිබුනා මොනිටර් කියලා. ඔහුව මුලින්ම දකින්න ලැබුනේ පසුගිය කතාසමයේ ක්‍රොසොවර් කොටස් තුළින්. නමුත් මේ මොනිටර් පැමිණ ඔලිවර්ට පවසනවා අනාගතයේ යම් ව්‍යසනයක් සිද්ධවීමට නියමිත බවත් එයින් ඔලිවර් ක්වින් එහෙමත් නැත්නම් ග්‍රීන් ඇරෝ මියයන බව. සැබවින්ම ඔහු මේ පවසන්නෙ CRISIS OF INFINITE EARTHS ගැන එසේත් නැත්නම් දන්න සිංහලෙන් කිව්වොත් අපරිමිත ලෝකයන්ගේ ව්‍යසනය කියලා කියමු.

ඉතින් මේ මොනිටර්ගේ ඉල්ලීම මත ඔලිවර් ඔහුත් සමග මල්ටිවර්ස් එකට පිටත් උනා. නමුත් ඔහුගේ මේ අතුරුදන් වීම ගැන ෆෙලිසිටි හැරෙන්නට වෙන කිසිවෙක් දන්නේ නෑ. අනිත් හැමෝටම ඔලිවර් ක්වින් මියගිය පුද්ගලයෙක් බවට පත් උනා. පහුගිය කතාමාලාවේ මොනිටර් ඔලිවර්ව එක්කන් ගියේ මොකටද කියන කාරණාව ප්‍රශ්නාර්ථයක් හැටියට ඉතුරු උනා. නමුත් මෙම කතාසමය ආරම්භය එනම් මේ පළමු කොටසින්ම එම ප්‍රශ්නාර්ථයට යම් පිළිතුරක් ලැබුනා කියලා හිතන්න පුළුවන්. මොනිටර් ඔලිවර්ව එක්කන් ගිහිල්ලා තියෙන්නෙ ව්‍යසනය නතර කිරීම සදහා උදව් ගන්න. ඒ සදහා ඔහුව මල්ටිවර්ස් එකේ විවිධ ලෝකයන් වෙත යවමින් මොනිටර් යම් සැලැස්මක නිරත වෙනවා.

ඉතින් අද කොටසේ සිද්ධ වෙන දේවල් ගැනනම් කියන්න යන්නේ නෑ. නමුත් මෙය නරඹන විට ඔබට ඇරෝ පළමු කතාමාලාවේ ඒ මතකයන් අලුත් වේවි. හොදයි එහෙමනම් මෙච්චරයි කියන්න තියෙන්නෙ. තව දෙයක් කියන්න ඕන, ඉස්සර වගේ කතාව ආව දවසෙම උපසිරසි ගේන්නනම් බැරිවෙයි. නමුත් ඊළග සතියේ කොටස එන්න කලින් දෙන්න උත්සහ කරන්නම්.එහෙනම් ලබන සතියේ හමුවෙමු.

ඔබ සැමට ජයෙන් ජය!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 

12,257 downloadsDownload Arrow.S08E01.zip50 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

12,257 downloadsDownload Subtitles50 KB

83 comments

  1. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..මධුක සහෝ පොඩි ඉල්ලීමක් තියේ. සබ් එක පරක්කු උනාටනම් කිසිම අවුලක් නෑ. ඒත් හැම එපිසෝඩ් එකක්ම එකම rip එකකට සබ් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. මොකද අපි ඩවුන්ලෝඩ් කරන්නේ මුලින් එන එක. මේ එපිය ඉස්සෙල්ලාම ආවේ HDTV එක. psa තිබ්බා. වෙබ් එක එක දවසක් විතර පරක්කු වෙනවා. හැමදාම වෙබ් එකට දෙන්න පුලුවන්නම් ඊලග ලිපියෙන් පොඩි සදහන් කිරීමක් කරන්න. ජය වේවා..බුදුසරණයි..!

    1. Lahiru Kekulandara

      ehema puluwannam hodai
      kohomath PSArips eke thiyenawane ganna

    2. Nilupul Madukapriya Perera

      HDTV කොපිය ප්‍රථමයෙන් ආව බව හැබෑව.
      නමුත් උපසිරසියක් ප්‍රථමයෙන් නිකුත් උනේ වෙබ් කොපියට.
      කතාව ඉක්මණට දෙන්න අවශ්‍ය නිසා මම වෙබ් එක ට්‍රාන්ස්ලේට් කළා.
      ඉවර වෙලා සින්ක් කරලා දෙන්න හිටියත් කාර්‍යබහුල වීම නිසා වෙලාවක් නැති වුනා.
      ලබන සතියේ ඉදලා දිගටම මෙච්චර කල් දුන්නා වගේ HDTV කොපිය විතරක් දෙන්නම්.

    3. Lahiru Kekulandara

      ela ela
      thanks a

  2. vishanfernando

    kauruth batwoman 1ta sub den nadda?
    thanks for this sub

    1. Lahiru Kekulandara

      BATWOMAN ekatath sub eka denna puluwannam hodai
      hadai mulu seriyas ekama iwara wenakan denna oni

    2. Nilupul Madukapriya Perera

      BATWOMAN එකට දැනට මං දන්නා තරමින් උපසිරසි කරන්න කවුරුවත් බාරගෙන නෑ.
      කතාවට ලැබිලා තියෙන ප්‍රතිචාර එක්ක කවුරුවත් ඒක බාරගෙන කරයිද කියන එකත් සැකයි.
      නමුත් කියන්න බෑ කතාවක හොද නරක කියන දේ පුද්ගලයාට අනුව සාපේක්‍ෂයි නොවෑ.

    3. Lahiru Kekulandara

      kamak na
      sub eka awoth balamuko ehenam

    4. Lahiru Kekulandara

      puluwannam Smallville Ekata sub eka denna bariweida
      iwara unu kathawakne
      puluwannam loku udawwak
      anith web sait walin illala wadak na
      ewwage hama ekakma bagetane
      puluwannam set ekak ekathu wela hari karala denna
      jaya wewa

  3. colabage

    Sub ekata thnx....

  4. sashan

    Denakan bala bala hitiye thanks bro sub ekata
    Jaya weva.

  5. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  6. Nuwan_Hero

    thanks bro

  7. ravi_madu

    බොක්කෙන්ම ස්තූතියි සහෝ....
    දෙනකන් බලාගෙන හිටියේ...

  8. Michel..scorfield

    Sub ek geenna beri wei qwwata oya genalla thiyennethanks mchn sub ekta.....good luck

  9. Udara Damith Dissanayaka

    elaaaaaaaa

  10. sachin a.

    Thnkzz bro subata...meka denakm thma hitiye....Ela...

  11. tinushalakindu

    no problem for wating bro .................

  12. Wishwa1

    thank.... supergirl batwoman ewath denwada.?

  13. Nilush Angana

    Sub ekata thanx

  14. Madushanka

    Thanks bro. Mechara ikmanata sub deyi kiyala hithuwe ne. English walin balanna idala nikamata wage me petthe awith beluwe. THANKS !!!!

  15. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  16. Iroshan Kumar

    Thanks brother

  17. Ayesh Prashan

    Thank You Kauru Nobaluwath Eda Idan Meka Balana Set Eka Wenuwen Sub Genawata

    1. Lahiru Kekulandara

      aniwa a
      thankyou verymuch

  18. Sahan Sulakkhana

    thanks saho sub ekata

  19. Gathsara Umesh

    ඒ හොදටම ඇති අයියේ....
    බොහෝම ස්තූතියි ❤️

  20. Lahiru Kekulandara

    sub ekata thanks a
    parakku unata kamak na puluwan welawaka denna
    puluwannam SUPERGIRL SEASON 05 tath oya gaman sub eka denna

    1. Nilupul Madukapriya Perera

      සමාවෙන්න සහෝ.
      සුපර්ගර්ල් එකටනම් දෙන්න විදිහක් නෑ.
      මේක කරන්නෙත් අන්තිම කතාමාලාව නොදී ඉන්න බැරි නිසා.

    2. Lahiru Kekulandara

      apoi
      kamak na ehenan
      monawa karannda
      mekata hari dennako
      thanks a

  21. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  22. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් දෙමු...

  23. ප්‍රශාත් මදුෂංක

    Thanks Brother! Good luck...

  24. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    1. Box123456789

      එනකන් හිටියෙ බොහොම ස්තූතී උපසිරැසියට

  25. Hashan M. Priyadarshana

    එනකන් හිටියෙ මේක :) බොහොම ස්තුතියි මචං සබ් එකට.. පුළුවන් නම් ,Supergirl අලුත් season එකටත් සබ් එක කරන්න මචං :(

  26. Lucky Dhananjaya

    Thanks for the sub...Supergirl ekath denna balanna...crossover...

  27. Nadeesha rox alahakoon

    El el. Tnx bro.

  28. banu1991

    thnx bro

  29. Gopala

    X files series eke s7,8,9 sub eka download karnna dila nh ne

  30. Eranga Sandaruwan

    අප්පට සිරි වෙබ් එකට නෙවැ සබ් එක දීලා තියෙන්නෙ..
    HDTV එක නෙවැ බැවේ.

    අවුලක් නැ. අයේ ඩවුන්ලෝඩ් කරමු නේ..

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

    පරක්කු උනාට අවුලක් නැ.
    කෝම හරි දීපම්..

  31. Nuwandika Dil

    Denna puluwan weleka denna mchn. Dena ekama ethi. Thanks

  32. Dishank

    Thanks machn..eth sub set wenne nene

  33. Naveen Rangana

    Thanks for Subtitle.............
    Jaywewa................!!!!!!!!!!!!

  34. JanithaB

    Crisis on infinite earths gena podi wistrayk dnna puluwn wunoth danda

  35. Deshani

    Thank You

  36. dil_shan

    tnz sub ekata

  37. ඔෂද ධනංජය

    ස්තූතියි සහෝ

  38. Kanchana

    Thanx saho

  39. nuwan22

    patta broo

  40. parindyabopage

    Thanks aiye,,Batwoman ektat sub 1 denko

  41. navindu nimantha

    thanks broo. E2 ikmanata denna

  42. Cavil

    Thanks Saho.

  43. menaka787

    supiri thanx for sub

  44. Gathsara Umesh

    Bhoooooom Sathuthiiiiiii

  45. shalitha dilshan

    download karanna link ekakut kiyannoo...torrent hari direct hari

  46. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  47. indika roshan

    HD walta sub karanna.web wala link hoyanna ba.

  48. Asiri Dilshan

    උපසිරැසියට බොහෝම ස්තූතියි! ජය..

  49. YasasPerera

    thank you very much

  50. navodmax

    Sub ekata thanks bro.the grimm tv series ekata sub karannako.

Load more comments