Watch Trailer

Arrow [S08 : E02] Sinhala Subtitles | නැවතත් හොංකොන් නගරයට.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාවා ඇරෝ අටවන සහ අවසාන කතාමාලාවේ 2වැනි කතාංගය. හොදයි එහෙමනම් වැඩි කතාබහක් නැතුව අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ කොටස ගැන මතක් කළොත් ඔලිවර් මොනිටර්ගේ කාර්‍යයකට 2වැනි පෘථිවියට ගිහිල්ලා හිටියේ. ඒ තමා බ්ලැක් සයිරන්ගේ ලෝකේ. ඉතින් ඔලිවර් එහෙදි අවුරුදු 12ක් අතුරුදහන්. තියා මැරිලා…

ඔන්න එහෙනම් ගෙනාවා ඇරෝ අටවන සහ අවසාන කතාමාලාවේ 2වැනි කතාංගය. හොදයි එහෙමනම් වැඩි කතාබහක් නැතුව අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා.

ගිය සතියේ කොටස ගැන මතක් කළොත් ඔලිවර් මොනිටර්ගේ කාර්‍යයකට 2වැනි පෘථිවියට ගිහිල්ලා හිටියේ. ඒ තමා බ්ලැක් සයිරන්ගේ ලෝකේ. ඉතින් ඔලිවර් එහෙදි අවුරුදු 12ක් අතුරුදහන්. තියා මැරිලා. ටොමී මර්ලින් තමයි කළු දුනුවායා. එතකොට එඩ්රියන් චේස් තමයි ඇරෝ. අනික ඒ ලෝකේ බැට්මෑන් දුෂ්ටයෙක් වෙන්න ඕන. මතකනේ පටන් ගන්නකොටම පෙන්නුව බැටාගේ වෙස්මූන ලියැන් යූවල. ඉතින් ඔලිවර් යම් කිසි කාර්‍යයකට මේ දෙවැනි පෘථිවියට ඇවිත් තමනගේ ගෙදරට යනවා. ඉතින් කලින් වෙච්ච විදිහටම වැඩ කටයුතු සිද්ධ වේගෙන යනකොට ජෝන් එහෙමත් ඔලිවර්ව හොයාගෙන මේ ලෝකෙට කඩාපාත් උනා මතකයිනෙ.

ඉතින් මොනිටර් හාදයා ඔලිවර්ට අනතුරු අගවනවා මේ ලෝකේ සිදුවීම්වලට මැදිහත් වෙන්න එපා කියලා. හැබැයි ඔලිවර් ඒක නොඅහා ටොමීව නතර කරනවා. ඉතින් ඒකෙන් පස්සෙ හැමෝටම මතක ඇතිනෙ සමස්ත ලෝකෙම එකපාරට විනාශ වෙන්න ගත්තා. ඒ ලෝකෙන් බේරුනේ ලෝරල් ලාන්ස් විතරයි ඔන්න. ඉතින් එතනින් පස්සෙ ඕන ඔලිවර් ආයෙම තමන්ගේ මව්ලෝකෙට ඇවිල්ලා. ඉතින් මොනිටර් හාදයා ආයෙමත් ඔලිවර්ට කාර්‍යයක් බාර දෙනවා. ගියපාර වැඩේ ඩ්වෝෆ් ස්ටාර් අංශු හොරකම් කරන්න. මේ පාර විද්‍යාඥයෙක්. හැබෑවටම විශ්වීය බලයක් තියෙන කෙනෙක්ට මේ දේවල් තමා විසින්ම කරන්න බැරිද කියන එක ප්‍රශ්නයක්.

ඉතින් කාරණෙ ඒක නෙවේ, මොනිටර්ට ඕන එන්න තියෙන ව්‍යසනය වෙනුවෙන් ඔලිවර්ව සූදානම් කරලා තියන්න. ඉතින් මේ පාර වැඩේට ඔලිවර් යන්නේ හොංකොන්වලට. කතාවේ අන්තිම කතාමාලාව නිසාද මන්දා මුලින් වෙච්ච සිදුවීම්වල ප්‍රති නිර්මාණයක් තමා යන්නේ.දැකලා පුරුදු චරිත කීපයක්ම දැකගන්න ලැබෙනවා අද කොටසින්. හොදයි එහෙමනම් මේ ඇති. ලබන සතියේ හමුවෙමු.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

10,538 downloadsDownload Arrow-S08-E02.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

10,538 downloadsDownload Subtitles31 KB

43 comments

  1. k.p

    ස්තූතියී.... සබ් එකට

  2. Madushanka

    thanks bro

  3. denidu

    අම්මෝ ඉක්මනටම දීල ස්තූතියි.

  4. mindika

    Thanks !!!!!!!!!!!

  5. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..

  6. sashan

    Thanks bro

  7. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට.. :)
    supergirl අලුත් සීසන් එකටයි batwomanටයි සබ් දෙන්න

  8. uvtharaka1993

    thanks for sub

  9. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  10. Dileepa77

    bat woman ekatat sub dennako

  11. Kanchana

    Thanxsaho

  12. Ayesh Prashan

    Thank You

  13. සහන් කෞෂල්‍යය

    Thanks bro

  14. sureshkhan

    Thnaks bro

  15. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  16. Gayan_madushanka_

    Thanks bro

  17. Cavil

    Thanks Saho. Jaya wewa

  18. Naveen Rangana

    Thanks for Subtitle...............
    Jayawewa................!!!!!!!!!!!!

  19. Deshani

    thank you

  20. Lahiru Kekulandara

    sub ekata thanks a
    Jaya wewa!

  21. MC

    Thanx brooo

  22. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  23. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  24. dil_shan

    tnz sub ekata

  25. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  26. විශ්ව ජයසංඛ

    Thank you saho! Jaya wewa

  27. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  28. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  29. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  30. Shehan putha

    Thanks maduka...

  31. Prasad071

    Thanx bro ❤
    Legacies s02 sub ekath krnnko bro
    Jayawewa

  32. Chathu_dilip

    usersdrive Link eka ai slow wela thiyenne eken download karaddi kb ganan yanne........... e ai....?

  33. Nilush Angana

    Sub ekata thanx

  34. Nadeesha rox alahakoon

    Tnx bro subt

  35. Udara Damith Dissanayaka

    elaa

  36. suranuwan

    thanks bro...

  37. Arrwo

    Sub eka galpenne na baiscop downlod eke tiyena 480p×264msd ekt

  38. s.s.m

    tz sub ekata.....

  39. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  40. Dewadithya

    Thanks for Sub!

  41. tv malli

    tnx bn sub ekata

  42. Sajithlakshan

    thanks .....................

  43. Tharindu

    Thank You

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.