ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Family Man කතාමාලාවේ දෙවන කොටසයි. ඇත්තම කියනවා නම් හරිම අපුරු කතාවක්. මුල ඉඳල කිසිම කම්මැලි කමක් නැතිව එක දිගට බලල දාන්න හිතෙන කතාවක්. සිසිල අයියට ස්තූතිවන්ත වෙනවා මේකට එකතු කරගත්තට. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේ අන්තිමට දකින්න ඇත…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Family Man කතාමාලාවේ දෙවන කොටසයි. ඇත්තම කියනවා නම් හරිම අපුරු කතාවක්. මුල ඉඳල කිසිම කම්මැලි කමක් නැතිව එක දිගට බලල දාන්න හිතෙන කතාවක්. සිසිල අයියට ස්තූතිවන්ත වෙනවා මේකට එකතු කරගත්තට. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
කලින් කොටසේ අන්තිමට දකින්න ඇතිනෙ නාඳුනන එක්තරා මිනිහෙක් ඇවිත් මිනිස්සු ගැවසෙන තැනක බයික් එකක් නවත්තල යනවා. කොහොමහරි මේකෙ බෝම්බයක් අටවලා තියෙන්නෙ. ඉතින් ඔහු සැළසුම් කරපු විදියටම හැමදේම සිද්ධ වෙනවා. බෝම්බෙ පිපිරෙනවා. ඒ අවට සිටින පිරිසක් ඒ නිසා මිය යනවා. බෝම්බය නිෂ්ක්‍රිය කරන්න ගියපු කට්ටිය. මේක TASC ඒකෙ කට්ටියට මඟ හැරිච්ච විදිය ගැන විමර්ෂණය කරනවා. ඔන්න ඔය කරන අතරේ මෙයාලට එක්තරා හෝඩුවාවක් හම්බවෙනවා ගේමින් කම්පැනියක වැඩ කරන තුන් දෙනෙක්ගෙ සැකසහිත ක්‍රියාවන් ගැන. ඒ මොකද කියනවා නම් බෝම්බය පිපිරිලා ආරංචිය පැතිරෙන්නත් කලින්ම මෙයාලා ෆේස්බුක් එහෙක පොස්ට් එකක් දානවා. ඇත්තම කියනවා නම් ඒ පොස්ට් එකෙන් සඳහන් වෙන්නෙ මෙයාලා ඒක සමරනවා කියලා. හැබැයි මේක දාන්නෙ පිපිරිම වෙලා විනාඩි දහයක් ගියාට පස්සෙයි. ඉතින් තිවාරියි කණ්ඩායමයි යනවා මෙයාලව අල්ලගන්න. හැබැයි ඉතින් කලින් සැරේ වගේ නෙමේ මේක කරන්න වෙන්නෙ හිමින් සීරුවේ. මොකද එක්කෙනෙක්ට හරි දැනුණොත් එයාලව අහුවෙලා කියලා ඇත්තම බෝම්බකරුවා කවදාවත් හොයාගන්න වෙන්නෑ. ඉතින් මෙයාලට පුළුවන් වෙයිද මේ තුන්දෙනාවම කිසිම කලබලයක් ඇති නොකර අල්ලගන්න? එහෙනම් ඉතින් කතාව ඔයාලටම බාරයි.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
11,958 downloadsDownload The-Family-Man-S01E02.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
34 comments
chandana sooriya
Stranger
thanks
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi sahooo obata ...
subodha
Thanks
Ayesh Prashan
Thank You
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
geeganagamage
බොහොම ස්තුතියි දෙනකම් බලාගෙන හිටියේ.
Hemal
Thank you. ikmanata one anith tikath
Suranjan
Thanks machan......jayawewa.....!
kodagoda
tnx sahoo sub ekta
cardroks
Thanks bro
GD Dhanushka
tnx.....
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!kalana
ස්තුතියි......සිරාවටම පට්ට කතාවක්.......
Kapila4499
thanks
harris
Thanx bro sub ekata
nishannw
Thank u
Sanjeewa2010
Thnxxxxxxx
Pramukmili
Thanxx bro..........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Saranga J. Liyanagama
බොහෝම ස්තුතියි සබ් එකට. ජයවේවා…!
kalum0000
Thanks mcn
Kanchaka
Thanks bro
kushan_iroshana
Thnx
mindika
Thanks !!!!!!!!!!!!
Sasitha Asaranga
thank you wewa. baisocepe downloads link ekakin download kara. eth sub eka hariyta time line eke weda nane..
Tharindu07
Thanks Machooo....!!! Patta...!!!
Prasad
thanks for the sub machan
Anonymous
Thnx for sub ...❤️
Manu
Godak sthuthi..Jaya wewa!
nilanka
thanks......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks bro