ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් අරගෙන ආවා Arrow අටවෙනි කතා සමයේ හත්වෙන කොටස. ඊයේ රෑ වුනා හරියාකාර සබ් එකක් එනකොට. කෝමහරි අද දවස ඇතුලත ඔන්න ගෙනවා. බලමු එහෙනම් කතාව ගැන… පෙර කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කේ ඔලිවර් සහ ලෝරල් මාර් නෝවු විසින් නිර්මානය කරපු විකල්ප යථාර්ථයක හිර වෙලා සිද්ද වෙච්ච සිද්ධි දාමය.…

ආයුබෝවන් හැමෝටම. ඔන්න එහෙනම් අරගෙන ආවා Arrow අටවෙනි කතා සමයේ හත්වෙන කොටස. ඊයේ රෑ වුනා හරියාකාර සබ් එකක් එනකොට. කෝමහරි අද දවස ඇතුලත ඔන්න ගෙනවා. බලමු එහෙනම් කතාව ගැන…
පෙර කොටසින්…
කලින් කොටසෙදි අපි දැක්කේ ඔලිවර් සහ ලෝරල් මාර් නෝවු විසින් නිර්මානය කරපු විකල්ප යථාර්ථයක හිර වෙලා සිද්ද වෙච්ච සිද්ධි දාමය. ඔලිවර් මෙච්චර දවස් ඉරණම සමග සටන් කලාට, ඉදිරියේ එන්න තියෙන ව්‍යසනයට මුහුණ දෙන්න නම් ඒ ඉරනම සමග කරන සටන් කිරීම නවත්වන්න තමයි මාර් නෝවු මේ කාර්‍යය සිද්ද කලේ. ඒක සිද්ද ලෝරල්ගේ තාත්තා ලාන්ස්ව යොදාගෙන. ලෝර්ලට කලින් කොටසකදි ඔලිවර්ට පිටුපාන්න කියලා නියොග ලැබුනත් ඒක සිදු කලේ නැති නිසා ඇයට ඇයගේ තාත්තා ලාන්ස්ගෙන් සමුගන්න අවස්ථාවක් විදිහට තමයි මේ විකල්ප යතාර්තයට ඇයව දාල තිබ්බේ. ඒ වගේම ඔලිවර් දිගින් දිගටම යථාර්තයේ හිරවෙලා අවසානේ තේරුම් ගත්තා ඉරණම සමග සටන් කරලා වැඩක් නොවන බව. මාර් නෝවු කියන්නේ හතුරෙක් නොවන වගත් ඔහුට ඕන බහුලෝකයන් බේරගන්න කියලත් ඔලිවර් ඊට පස්සේ ලයිලගෙ මාර්ගයෙන් දැනගන්නවා. අවසානේ ඔලිවර්, ලෝරල්, ජෝන් සහ, මියා, කෝනර් සහ විලියම් හැමෝම ආයුධය නිර්මානයට ලියාන් යූ වලට ගෙනහිල්ලා තමයි නැවතුනේ.
අද කොටසින්…
අද කොටසින් ලියාන් යූ වලදි සිද්ද වෙන දේවල් වගේම ව්‍යසනයේ ආරම්භයත් දැකගන්න පුළුවන්. ඒ වගේම අද මුල් කාලයේ ඔලිවර් ලියාන් යු වල ඉන්නකොට හිටපු යාළුවෙක් වගේම සතුරොත් නැවතත් ආගමනය වෙනවා. රෝයිට පොඩි කරදරයකුත් වෙනවා මේ අතරේ. ඒනම් වැඩි කතා ඕන නෑ අරගෙන බලන්න.
ඔන්න අද කොටසෙන් පස්සෙ අපි ආපහු හම්බුවෙන්නේ ජනවාරි 14 වෙනිදා. ඒ CW එක වාර්ශිකව සිදු කරන Crossover එක සමගින්. ඉතින් ජනවාරි 14 වෙනිදා Arrow අට වෙනි කොටස Crossover එකේ හතරවෙනි කොටස. ඉතින් ඔබට ඒ කොටස බලන්න කලින් ලබන සතියේ විකාශය වෙන Super Girl, BatWomen සහ Flash කොටස් බලලා ඉන්න වෙනවා. ඒ කතාමාලවන් ඔබ නොබැලුවත් අනිවාරෙන් ඉතින් ලබන සතියවත් බලන්න. ඒම නැත්තම් ඉතින් කතාවේ තේරුමක් නෑ. මම කොටස් විකාශය වෙන විදිහ පහලින් දාල තියන්නම්. ඒවා බලලා එහෙනම් ජනවාරි 14 වෙනිදා ලෑස්ති වෙන්න Arrow කොටස බලන්න.
එහෙනම් මම ගියා. ජය වේවා…
Crisis on Infinite Earths Crossover
- Supergirl – 2019 දෙසැම්බර් 08 Crisis on Infinite Earths: Part One
- Batwomen – 2019 දෙසැම්බර් 09 Crisis on Infinite Earths: Part Two
- Flash – 2019 දෙසැම්බර් 09 Crisis on Infinite Earths: Part Three
- Arrow – 2020 ජනවාරි 14 Crisis on Infinite Earths: Part Four
- DC’s Legends of Tomorrow – 2020 ජනවාරි 14 Crisis on Infinite Earths: Part Five
___ ____
අද කතාවේ නම “Purgatory “
අධ්‍යක්ෂණය: James Bamford
ලිව්වේ: Greg Berlanti
විකාශනය වුනේ: 2019 දෙසැම්බර් 03
මීලග කොටසින්: Crisis on Infinite Earths: Part Four | 2019 ජනවාරි 14
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
9,546 downloadsDownload Arrow-S08-E07.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
39 comments
Cavil
vishanfernando
thanks for sub
cross over 1k supergirl, batwoman, legends valata sinhala sub danavada????kosala1980
tnx............
ප්‍රශාත් මදුෂංක
Thanks
sachin a.
Elama bro...crossover ekatath sub denna.....
Gayan_madushanka_
Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Sandaru Dilshan Maduhansa
Thank you Brother!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ..මේ පාර CW කතා ටික බැලුවෙම crossover එක නිසයි,Arrow අන්තිම සීසන් එක නිසයි. මේකත් බලලා CW ටික අහවරක් කරලා දාන්න පුලුවන්.
Ayesh Prashan
Thank You
Sahan Sulakkhana
sub ekata thanks saho
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Dileepa77
super girl s5 ekat dennko sub
suranuwan
thanks....
Ruwan@chamara
Enkn machn balan hitiye.
Tnx ikmanatama genawata..
Idiriyatath sub denna shakthiya lebenna...
Tnq බයිස්කෝප් team..
❤️❤️❤️Eranga Sandaruwan
ගියපාරත් ඔය ක්‍රොශ් ඕවර් එක නිසා තමයි සබ් වලට කෙල උනේ..
මට නිකමට හිතෙනවා මේ පාරත් ඕක වෙයි කියලා..
සුපර් ගර්ල් සීසන් 05 මුල් එපි වලට සබ් නොදී මේ එපියට විතරක් සබ් දෙයිද??උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා...ravidu ishan
Tnx mchn sub ekata ..jaya wewa !!!
Nadeesha rox alahakoon
Tnx bro subt. Super girl, batwomen, legend katha set eke e tikt hari sub hambei ne. Nathnum crossover eka blnna aul ne. E tikth kohoma hari krwl diyn a. Tnx bokka
Hashan M. Priyadarshana
Thank you bro sub ekata
Hashan M. Priyadarshana
Supergirl season 05ටත් සබ් දියල්ලකො මචංල ගොඩක් උන් ඉල්ලනවත් එක්කනෙ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
isb
Gm aiye api aurudu ganak inne oyalage site ekath ekka. Meparawath cosover ekedi Kostas 5ma beluwe nethnam wedak nehene. Co Ekata athul wena episodes Tika witharakwath super girl, bat women.. Wala wage ewage apita dennako. Nethnam mechchara Kal balapu eke wedak nehene
Nilupul Madukapriya Perera
බොහොම ස්තුතියි
Isuru Priyankara
Sub ekata thank you macho....crossover eke thiyena kotas walin arrow & flash kotas deka witharai ne bro apita balanna wenne, barida kastiya ekka e gana poddak hithala balanna, Thank you...!
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
dush135
ela
Pathum Winchester
ස්තුති වේවා
Lahiru Kekulandara
උපසිරසට ස්තූති.
ජය වේවා!පුළුවන්නම් Crossover එකේ Supergirl , Batwoman & DC's Legends of the Tomorrow කොටස් වලටත් උපසිරස දෙන්න.
ලොකු උදව්වක්.Udara Damith Dissanayaka
ela
madhawa_max
බොහොම් ස්තූතියි සහෝදරයා ❤️
Pasindu16022
Thanks for the sub bro.
Madhu@7
මේ ඔලිවර් අයියා ඉන්න Code 8 (2019) ෆිලුමටත් සබ කරනු ඇතැයි බලාපොරොත්තු වෙමි. ජය!
Shehan putha
Thanks bro !
Shehan Pramuditha
Brother Eo8 sub eka dendoo crisis on infinite earths part 4
Anuradha lakshan
සහෝ 8 ඉක්මනින් ඕන...
Ramishka_dilshan
Ep 8 Sub ඕනි
lakshan
thanks ...................
kavisha_miram
AIYE EKMANATHA ANITH THIKATH DANNAKO
Tharindu
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Saho. Sub ekata Thanks.
Jaya Wewa