Watch Trailer

Vikings [S06: E01] Sinhala Subtitles | අයන්සයිඩ් පාලනයේ ඇරඹුම… [සිංහල උපසිරසි සමඟ]

හයවෙනි කතා සමය අරගෙන එන්නයි මේ ලක ලැහැස්තිය, මේ තමයි අවසන් කතා සමයේ පළමුවැනි කතාංගය. කොහොම උනත් මේ කතා සමය අවසානයේ නෙට්ෆ්ලික්ස් නාලිකාව හරහා මේ කතාවට සම්බන්ධකම් දක්වන තවත් වයිකින් කතාවක් නිෂ්පාදනය වෙනව කියල නිල වශයෙන් ප්‍රකාශ කරල තියෙනව. වයිකින් : වල්හල්ලා කියල තමයි ඒක නම් වෙලා තියෙන්නේ දැනට. එහෙනම…

හයවෙනි කතා සමය අරගෙන එන්නයි මේ ලක ලැහැස්තිය, මේ තමයි අවසන් කතා සමයේ පළමුවැනි කතාංගය. කොහොම උනත් මේ කතා සමය අවසානයේ නෙට්ෆ්ලික්ස් නාලිකාව හරහා මේ කතාවට සම්බන්ධකම් දක්වන තවත් වයිකින් කතාවක් නිෂ්පාදනය වෙනව කියල නිල වශයෙන් ප්‍රකාශ කරල තියෙනව. වයිකින් : වල්හල්ලා කියල තමයි ඒක නම් වෙලා තියෙන්නේ දැනට. එහෙනම් පොඩ්ඩක් අතීතය මතක් කරගෙන කතාවට ගොඩ වෙමු.

රැග්නාගේ පුතුන් අතර ඇතිවුණ බෙදීම සහ ලගතා බියෝන් හවුල එක්ක අයිවර්ගේ ගැටීමෙන් වයිකින් රාජධානිය තරමක් දුර්වල වෙලා ගියා. ඒත් එක්කම හිට්සර්ක් සහ ෆ්‍රෝඩො රජතුමා අතර සටනත් ෆ්‍රෝඩො මරණයට පත්වෙලා වයිකින් සහ එංගලන්තය අතර අලුත් බැඳීමක් ඇතිවුණා, බියෝන් තමන්ගේ ගවේශනාත්මක මුහුදු ගමන අන්තිමේ දෛවෝපගත ලෙස අවසන් කරගන්නවා, සෑහෙන කාලයක් ක්‍රෂ් එකක් වෙලා හිටිය ජුඩිත්ගේ කතාවෙන් සමුගන්නවා, ඒ විතරද ෆ්ලොකිගේ ඉරණමත්, අයිවර්ගේ දරුවාගේ ඉරණම සහ අයිවර්ට එරෙහිව ඇතිවෙලා තියෙන තදබල විරෝධයත් ඒ නිසාවෙන් වෙන්න යන ඉරණම ගැනත්. හිට්සර්ක් සහ ඌබෙගේ අනාගත ඉරණම ගැනත්. අපිට දැකගන්න ලැබුනා

ඊට පස්සෙ හැමෝම වගේ එකතුවෙලා කැටගට් රාජධානියට පහරදෙනකොට තනිව අයිවර් නොසැලී ඉන්න අයුරු අපි දැක-බලාගත්ත, අන්තිමේදී අයිවර්ට අත්වෙන ඉරණමත්, බියෝන් අයන්සයිඩ්ගෙ පාලනයේ ඇරඹුමත් සනිටුහන් වෙනවා. එහෙමනම් ඒ දේවල් එක්ක ඉදිරියට වෙන්නේ මොනවද කියල බලමු කට්ටියම. 

පහුගිය කතා මාලාවේ අන්තිම කොටසින් කිව්වා වගේ ඔන්න මේක ඊළඟට අපේ උදයංග සම්පත් සහෝදරයට බාර දෙනව එයා ඊළඟ එක අරගෙන ඒවි බොහෝවිට අදම, එහෙනම් හැමෝටම Skoll… 😀 😀 😀 😀 😀 😀

අපේ පැරණි ෆේස්බුක් පේජ් එක අපිට අහිමිවුණා මෙන්න මෙතනින් ගිහින් ලයික් එකක් දාල ආයේ පරණ තත්වෙට අපේ පේජ් එක අරගෙන එන්න සහයෝගයක් දෙන්න ශෙයා කරලා… ලයික් කරලා.. 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි web පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

18,184 downloadsDownload vikings.s06e01.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

18,184 downloadsDownload Subtitles21 KB

42 comments

  1. samantokyo

    ela.thanks machan

  2. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  3. දමිත් රත්නායක

    බලන් හිටපු කතාවක් බලන් හිටපු උපසිරැසිකරුවෙක්ම අරන් ආවම කොහොමද දැනෙන සතුට.
    ජය වේවා විමා

  4. lakshan madhusankha

    Sub ekata thanks bro

  5. මිලින්ද ප්‍රියලාල්

    එනකම් බලන් හිටපු tv series එකක්
    සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි .
    ශාන් විමුක්ති සහෝ

  6. Sandarunimsara

    Sub ekata tnx bro

  7. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ

  8. Nuwandika Dil

    Thanks vima

  9. suranuwan

    thanks bro,,,

  10. Navi1996

    එල එල .. බොහොම ස්තුතියි සහො

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  11. Milinda Sadaruwan

    Thanks broo

  12. baiscopeshanukap

    Thanks bro

  13. H.madusanka

    Thanks

  14. dilan_952

    Thank u mchn

  15. amil077

    Thank you Very much for Sub//

  16. උදයංග සම්පත් හතරසිංහ

    නියමයි විමා.. ජය වේවා..! ස්කොල් !

  17. kalpa77

    elama jaya wewa

  18. gayan215

    bohoma sthuthi saho,,

  19. somesh455

    අශාන් විමුක්ති අයියෙ ගොඩක්ම ස්තූතියි සබ් එකට.ඒ වගේම කලින් දීපු හැම උපසිරසියකටත් ගොඩක්ම ස්තූතියි.සබ් ටිකනම් මරේ මරු, සුපිරියටම තිබ්බා.
    ආයෙත් කියනවා ගොඩක්ම ස්ය්ජූතියි.

  20. buddhi

    tnks saho sub ekt

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Dewadithya

    Thanks for Sub!

  23. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  24. dasun ayesh

    elama macho///// inside edge s2 awith demuda

  25. indika75

    thanks..

  26. madawaththa

    ස්තූතියි සහෝ..

  27. sandha1218

    thanks brother

  28. madhawa_max

    බොහොම ස්තූතියි සහෝ

  29. laxman

    ela..thanks sub ekatati wistharetai..jaya

  30. dil_shan

    tnz sub ekata

  31. Akash Fdo123

    Thanks sub ekata

  32. geethkamal

    tnx sub ekata wagema lipiyatath, jaya wewa

  33. gayanmagee

    thanks

  34. Shan shenow

    Thanks for subtitle

  35. madhuranga

    thanks bro

  36. Shihan

    Tnx....❤️

  37. මිලින්ද

    ♻️ සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි ♻️

  38. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  39. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා... ජයම!

  40. jayNP

    Thank you.. Keep it up good work.. :)

  41. lakshan

    thanks ....................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.