ලෝකයේ මුල සහ අග වන අයිරුජුගේ නාමයෙන් සහ, ආසා සින්ගේ නාමයෙන්, ආරොක් කුමරුන්ට, ඔහුගේ දෙමාපියන් බිලිගත් ගැනිය නොහැකි ආත්ම මගින් ප්‍රහාර එල්ල වී, එම දුෂ්ටත්වය ක්‍රෝධයක් බවට පත්වී. එම මහා ක්‍රෝධය, ආර්ත්දල්හි දරුවන් සිටින සෑම මිනිසෙක් කරාම ඇදී යාවි. මව් පියනි, නුඹලා ආර්ත් වනය ආරොක් කුමරුගේ දෑස් වල රුධි…

ලෝකයේ මුල සහ අග වන අයිරුජුගේ නාමයෙන් සහ,
ආසා සින්ගේ නාමයෙන්,
ආරොක් කුමරුන්ට,
ඔහුගේ දෙමාපියන් බිලිගත්
ගැනිය නොහැකි ආත්ම මගින් ප්‍රහාර එල්ල වී,
එම දුෂ්ටත්වය ක්‍රෝධයක් බවට පත්වී.
එම මහා ක්‍රෝධය,
ආර්ත්දල්හි දරුවන් සිටින
සෑම මිනිසෙක් කරාම ඇදී යාවි.
මව් පියනි,
නුඹලා ආර්ත් වනය ආරොක් කුමරුගේ
දෑස් වල රුධිරයෙන් තෙත් කළහොත්,
නුඹලාගේ දරුවන්ගේ දිවි රැකේවි.
යුද්ධයන් කිසි විටෙක සාධාරණ නැහැ. ජයග්‍රහණය ලබාගන්නා පාර්ශවය පවා බොහෝ වේදනාවන් දරා ගත යුතු වෙනවා. යුද්ධයන් නිසා තම සඟයින් අහිමි වීම සාමාන්‍ය කරුණක්.මෙවරවත් ඔවුන්ට එම වේදනාවන්ගෙන් ගැළවෙන්නට හැකිවේවිද? සිහින මඟින් දිවිය බෙදාගත් ඉයුන්සම් සහ සායා. අවසානයේ මහා යුද්ධය සොහොයුරන්ව නැවතත් දෙපසට ඇද දමාවිද? නැත්නම් ඔවුන්ට මෙවරවත් එක් වන්නට හැකියාවක් ලැබේවිද?
මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,219 downloadsDownload Arthdal-Chronicles-The-Sword-of-Aramun-S02-E02.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
5 comments
Niroshani Maduka
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්...☺☺♥♥
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Krishani
Thank you ️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ස්තුතියි සබ් එකට..