මම වහලුන් වැඩිපුර සිටින අය තෝරා ඔවුන්ට බොහෝ ආශිර්වාද සහ සංකේත ලබා දුන්නා. ඒ ඔවුන් වහලුන් බලාගැනීමට, මට පොරොන්දු වූ නිසායි. නුඹ මගේ විශ්වාසයට පිටුපා, දෙවියන්ට වූ පොරොන්දුව කඩකළා. නුඹ දෙවියන්ට වූ පොරොන්දුව, නැවත පිහිටවන්නේ කෙසේද? නිවුන්නුන් වන ඉයුන්සම් සහ සායාට සිදුවන අනතුරෙන් පසු ඔවුන් නැවතත් වෙන්…

මම වහලුන් වැඩිපුර සිටින අය තෝරා
ඔවුන්ට බොහෝ ආශිර්වාද සහ සංකේත ලබා දුන්නා.
ඒ ඔවුන් වහලුන් බලාගැනීමට,
මට පොරොන්දු වූ නිසායි.
නුඹ මගේ විශ්වාසයට පිටුපා,
දෙවියන්ට වූ පොරොන්දුව කඩකළා.
නුඹ දෙවියන්ට වූ පොරොන්දුව,
නැවත පිහිටවන්නේ කෙසේද?
නිවුන්නුන් වන ඉයුන්සම් සහ සායාට සිදුවන අනතුරෙන් පසු ඔවුන් නැවතත් වෙන් වෙනවා. ඔවුන් දෙදෙනා මතම යුධ වදිනා පාර්ශව දෙකෙහි අනාගතයන් රැඳී පවත්නා තොරතුරු මෙන්ම නායකත්වයනුත් රැඳී පවතිනවා. යුද්ධය අවසන් කරන්නට තරම් කාල වේලාවක් සහිතව ඔවුන් අවදි වේවිද. නැත්නම් යුද්ධය පසෙක දමා සොහොයුරන් නැවතත් එක්වේවිද? ටාන්‍යා ටියාල්හා මෙන්ම ටාගොන් මේ සිදුවන සිදුවීම් වලට කෙසේ ප්‍රතිචාර දක්වාවිද?
කොරියන් භාෂාවෙන් මුබෙක් යන නාමය දළ අයුරින් “පූර්ණ ලෙසින් සුදු පැහැති” යන අර්ථය ලබා දෙනවා. කතා මාලාව පුරාවට මුබෙක්ගේ චරිතය ගලා යන ආකාරය ගත් විට පුද්ගලිකව බලය ලබා ගැනීමට උනන්දුවක් නොදක්වමින් ලොවට සාමය ගෙන ඒමට කටයුතු සිදු කරනා එකම පුද්ලයා ලෙසින් ඔහුගේ චරිතය දැක බලාගැනීමට හැකි වෙනවා මෙන්ම කතාවේ සිටින අළු පැහැති චරිත අතර සිටින සුදු පැහැති චරිතයක් ලෙසින් මෙම නාමය ඔහුගේ චරිතයට මනාව ගැළපෙන බවට බොහෝ ප්‍රේක්ෂකයන් එකඟත්වය පළ කරනවා.
මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
3,783 downloadsDownload Arthdal-Chronicles-The-Sword-of-Aramun-S02-E03.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
6 comments
Niroshani Maduka
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්...☺☺♥♥
Niroshani Maduka
ඉතුරු කොටස් වලට සබ් දෙන්නකෝ ..
Krishani
Thank you ️
Ishan Madusha
බොහෝම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub ekata thank you dr..maga balagena hitiye denakam.️️