Watch Trailer

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E05] Sinhala Subtitles | අරාමුන්ගේ අසිපත [සිංහල උපසිරැසි]

Arthdal Chronicles: The Sword of Aramun [S02 : E05] Sinhala Subtitles ප්‍රධාන පූජකවරිය මෙන්ම මහා මාතාව ආසා සින්ගේ නැවත උපත වන මම, ආසා ටාන්‍යා, මෙතැන් සිට ධවල කූට කන්දේ හදවත් වල ධර්මය පිළිගනු ලබනවා. සිදුවන්නට ගිය මහා විනාශයක් වළක්වමින් ටාන්‍යා විසින් ධවල කූට කන්දේ හදවත් වල ධර්මය පිළිගනිමින් ටාගොන්ව…

Arthdal Chronicles: The Sword of Aramun  Sinhala Subtitles

Arthdal Chronicles: The Sword of Aramun Sinhala Subtitles

ප්‍රධාන පූජකවරිය මෙන්ම
මහා මාතාව ආසා සින්ගේ
නැවත උපත වන
මම,
ආසා ටාන්‍යා,
මෙතැන් සිට
ධවල කූට කන්දේ හදවත් වල ධර්මය
පිළිගනු ලබනවා.

සිදුවන්නට ගිය මහා විනාශයක් වළක්වමින් ටාන්‍යා විසින් ධවල කූට කන්දේ හදවත් වල ධර්මය පිළිගනිමින් ටාගොන්ව සහ රජ පරපුරත් දම් පැහැ රුධිරය ඇති අයවත් බේරාගනිමින් ආර්ත්දල්හි නව පරිච්ඡේදයක් සටහන් කරනු ලැබුවා. ආර්ත්දල් වල ඇතිවූ මේ නව වෙනසට මිනිසුන් කැමති වේවිද? ටාන්‍යාට ඇයගේ ඉලක්කය සපුරාගන්නට ඉඩදී ඉයුන්සම් විසින් මේ නව තනතුර පිළිගනීවිද? වහාන් ගෝත්‍රයේ වැසියන්ගේ පක්ෂපාතීත්වය නැවතත් ඉයුන්සම්ට ලබා ගන්නට හැකිවේවිද?

මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,629 downloadsDownload Arthdal-Chronicles-S02-E05-Sinhala-Subtitles.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Arthdal Chronicles: The Sword of Aramun Sinhala Subtitles

All BT1

Subtitles by

දිලේකා ප්‍රබෝධිනී

Subtitles

2,629 downloadsDownload Subtitles34 KB

14 comments

  1. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්...☺☺♥♥

  2. K kalana sudeepa

    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්නකෝ

  3. Artha

    thanks next sub plesase

  4. PBUP

    මේකෙ ඉතුරු ටික දෙන්න අදහසක් නැද්ද කට්ටියට.. හැමදාම ඇවිත් බලන්නෙ ඊගාව එක දාලද කියල. සිරාවටම දෙන්නෙ නැද්ද. අන්තිමට දාපු 5 වෙනි එපිය ඔක්තෝබර් 18 දැම්මෙ අද නොවැම්බර් 5 නේ. ..

    1. Sanupa Ranmeth

      මේකට සබ් කරන කෙනාගේ අත කැඩිල සහෝ. සබ් එක වැටෙන්න කාලයක් යාවි.

    2. Valkyrie

      අද නොවැම්බර් 12, අදටත් මම ඇවිල්ලා ඉතුරු subtitles දාලද කියලා හොයනවා

  5. Hiran Ganepalla

    මේ කතාමාලාවට සබ් කරන සහෝදරියගේ අත කැඩිලා. තාමත් ඇයට ඒකට ප්‍රතිකාර කරනවා. සම්පූර්ණ සුවය ලැබුන ගමන් ඇය ඉතුරු එපි ටිකට සබ් අරගෙන ඒවි. එතකං ඉවසගෙන ඉන්න.

  6. Chathura

    දිලේකා සොයුරියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!!!

  7. Devinda dilshan

    තාම සබ් දාන්නෙ නැද්ද හලෝ ඉතුරුටිකේ

  8. Anonymous

    Ithuru tika den ndda ???

  9. Aramun Hesulla

    Meke sub danakan balan innawa. kawadahari sub deyine. anith than wala me tharam sub quality na.

  10. Krishani

    Thank you ️

  11. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P