Arthdal Chronicles: The Sword of Aramun [S02 : E07] Sinhala Subtitles “මා නොයිවසිලිමත් වුණා.” ලෝකඩ යුගය නිම වේවි යැයි මා බිය වුණා. ඒ නිසා සායා මෙන් මුහුණ ඇති මිනිසා භාවිතා කරන්නටයි අවශ්‍ය වුණේ. සුළඟේ සහ මල්වල චාරිත්‍රය නිම කරන්නටයි අවැසි වුණේ. රාජ්‍ය උරුමකරුගේ තනතුර ස්ථිර වූ විට, සියල්ල හොඳින් ස…

“මා නොයිවසිලිමත් වුණා.”
ලෝකඩ යුගය නිම
වේවි යැයි මා බිය වුණා.
ඒ නිසා සායා මෙන් මුහුණ ඇති
මිනිසා භාවිතා කරන්නටයි අවශ්‍ය වුණේ.
සුළඟේ සහ මල්වල චාරිත්‍රය
නිම කරන්නටයි අවැසි වුණේ.
රාජ්‍ය උරුමකරුගේ
තනතුර ස්ථිර වූ විට,
සියල්ල හොඳින්
සිදු වන්නට තිබුණා.
නමුත් එය වැනසී ගියා.”
උමතු වූ රජෙක් විසින් පාලනය කරනා රාජ්‍යයක යමෙකුගේ ආරක්ෂාව ගැන ස්ථිර වන්නේ කෙසේද? රජුගේ උමතුව නිසා සතුරන්ට වාසි සිදුවේවිද? ලෝකඩ යුගය පසු කර යකඩ වෙත ගමන් ගන්නා රාජ්‍යයකදී සතුරන්ට කිසිවිටෙක හෝ ඔවුන් පරාජය කළ හැකිද? සායා සහ ඉයුන්සම් අතර සිදුවන ගනුදෙනුව කුමක්ද? සායා පිටුපසින් එන මිනිසුන් කවුරුන්ද? උමතු වූ රජෙකු නිසා ටාන්‍යාගේ සැලසුම් සියල්ල අවුල් වී යාවිද?
මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,338 downloadsDownload Arthdal-Chronicles-The-Sword-of-Aramun-S02-E07-Sinhala-Subtitles.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Arthdal Chronicles: The Sword of Aramun Sinhala SubtitlesSubtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
11 comments
Kaveen
WdH
thank u so much
milinda
sub eke bagayaine thiyenne
milinda
sub eke bagayai thiyenne saho...
Buddhika
thank you sub ekata
meke 530 line ekai 531 line ekai athara time eke loku wenasak thiyenawaDewadithya
Thanks for Sub!
Buddhika
sub eke aula hadaganna widihak nadda
Krishani
Thank you ️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nisansala Moragoda
subtitle aka bagayaine tyenne
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thank you.