Arthdal Chronicles: The Sword of Aramun [S02 : E08] Sinhala Subtitles නමුත් ඉනායිෂිංගි, පසුපස බැලූ විට, සියල්ලම කළ නොහැකිව තිබූ දේවලුයි. නුඹ දියඇල්ලෙන් බේරීම, අමුත්තෙක්ව සිට ඉනායිෂිංගි වීම, ඩොල්ඩම්බුල් සහ අපේ භූමිය අයත් කර ගැනීම. මේ සියල්ල කළ නොහැකි ලෙසයි පෙනුනේ. නමුත් ඔබ සියල්ල සිදුකළා. නුඹේ වචන ව…

නමුත් ඉනායිෂිංගි,
පසුපස බැලූ විට,
සියල්ලම කළ නොහැකිව තිබූ දේවලුයි.
නුඹ දියඇල්ලෙන් බේරීම,
අමුත්තෙක්ව සිට ඉනායිෂිංගි වීම,
ඩොල්ඩම්බුල් සහ අපේ භූමිය අයත් කර ගැනීම.
මේ සියල්ල කළ නොහැකි ලෙසයි පෙනුනේ.
නමුත් ඔබ සියල්ල සිදුකළා.
නුඹේ වචන වල එවන් බලයක් පවතිනවා.
ටාගොන් විසින් නැවත පැමිණෙන ලෙස දුන් අණ පිළිගනිමින් ආර්ත්දල් වෙත යන සායා නිසා ටියාල්හාගේ ඉරණම කෙසේ වේවිද? ආගෝ ගෝත්‍රයේ දෛවය වෙනස් කරන්නට මෝමෝ ගෝත්‍රයේ සහය ලැබේවිද? උමතු රජුගේ තීරණ ගැන ප්‍රශ්න කිරීමට තරම් නිර්භය මිනිසුන් ආර්ත්දල්හි සිටීවිද? ඔවුන්ගේ දෛවය කෙසේ විසඳී යාවිද? කිසිම මිනිසෙකුට කර තනිව සටන් කර පරදවන්නට නොහැකි ටාගොන්ව පැරදවිය හැකි අයෙක් සිටීවිද?
මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,042 downloadsDownload Arthdal-Chronicles-The-Sword-of-Aramun-S02-E08-Sinhala-Subtitles.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Arthdal Chronicles: The Sword of Aramun Sinhala SubtitlesSubtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
5 comments
Kaveen
Jnith
Thank you sub ekata Queen of tears ektath sub karannako
Dewadithya
Thanks for Sub!
Krishani
Thank you ️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thank you