Arthdal Chronicles: The Sword of Aramun [S02 : E06] Sinhala Subtitles “එල්ම් ගස බිඳ වැටී මගේ අසිපත නිරාවරණය වූ විට, අරාමුන් මෙහෙයුම වටහාගනීවි.” “අරාමුන්ගේ අසිපත එල්ම් ගසක තිබී සොයාගැනුනා. මෙතැන් සිට, මේ අරාමුන්ගේ අසිපතයි. මේ අසිපත කවුරුන් දුටුවත්, මගේ අසිපතයි.” Arthdal Chronicles: The Sword of Aram…

“එල්ම් ගස බිඳ වැටී
මගේ අසිපත නිරාවරණය වූ විට,
අරාමුන් මෙහෙයුම වටහාගනීවි.”
“අරාමුන්ගේ අසිපත එල්ම් ගසක තිබී සොයාගැනුනා.
මෙතැන් සිට, මේ අරාමුන්ගේ අසිපතයි.
මේ අසිපත කවුරුන් දුටුවත්,
මගේ අසිපතයි.”
එක් රැයකින් පූජනීය වූ රැධිර වර්ණයක් සහ මුළු ජීවිතකාලයක් පුරාවට එම රුධිරය සඟවා ජීවත් වූ රජෙක්. අසිපතත් සමඟින් හමුවන්නට නියමිත මෙහෙයුමක්. ඉනායිෂිංගි සහ අරාමුන් අතරට මැදිවන නිවුන්නුන් දෙදෙනෙක් සමඟින් අරාමුන් නැවත ගෙන ඒම වෙනුවෙන් කටයුතු කරනා ප්‍රධාන පූජකවරියක්. මොවුන්ගේ දෛවය කෙසේ විසඳේවිද.
මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,069 downloadsDownload Arthdal-Chronicles-The-Sword-of-Aramun-S02-E06-Sinhala-Subtitles.zip36 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Arthdal Chronicles: The Sword of Aramun Sinhala SubtitlesSubtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
7 comments
Adeesha
Prasa
Video eka ganna bane.....
විමා
අපේ ඩව්න්ලෝඩ් වෙබ් එකෙන් හෝ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් අරගන්න
Dewadithya
Thanks for Sub!
Krishani
Thank you ️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanx❤️❤️❤️
දෙනකන් බලන් හිටියෙ