Watch Trailer

X-Men 97 – X-Men (TV Series 1992–2024) [S06 : E03] with Sinhala Subtitles | කේබල් [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 143 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ තුන්වන කතාංගය. දැනට දැක්ක හොදම ෆ්ලොට් ට්විස්ට් එක මෙම කොටසේ බලාගන්න හැකි. ඇත්තටම පහුගිය සීසන් තුනක්ම කෙලින්ම වෙනස් වෙනවා මෙම එක කොටසින් අපි දන්නවා කේබල් නොහොත් නේතන් සමර්ස් කියන්නේ සයික්ලොප්ස් ගේ පුතා බව. මෙම කොටසේ ලස්සනට ඒ අපි ද…

ආයුබෝවන්. ඔන්න එහෙනම් මගේ 143 වන උපසිරැසිය. එක්ස් මෑන් හයවන සීසන් එකේ තුන්වන කතාංගය. දැනට දැක්ක හොදම ෆ්ලොට් ට්විස්ට් එක මෙම කොටසේ බලාගන්න හැකි. ඇත්තටම පහුගිය සීසන් තුනක්ම කෙලින්ම වෙනස් වෙනවා මෙම එක කොටසින්

අපි දන්නවා කේබල් නොහොත් නේතන් සමර්ස් කියන්නේ සයික්ලොප්ස් ගේ පුතා බව. මෙම කොටසේ ලස්සනට ඒ අපි දන්නා කොමික් ටයිම් ලයින් එක කතාවට ගලපලා තියෙනවා. පරණ සීසන් වල ප්‍රධාන දුෂ්ටයා උන මිනිස්ටර් සිනිස්ටර් නැවත මේ කොටසේ දකින්න හැකියි.

මෙම කාටුන් කතා මාලාවේ හතරවන සහ පස්වන කතා මාලාව ඉදිරි දිනකදී එකවර ලබාදෙනවා. එතෙක් අපි බලමු මෙම කොටස. ඊළඟ කොටසින් හමුවෙමු

X-Men on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

1,533 downloadsDownload X-Men-Season-6-EP03.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

X-Men 97 – X-Men (TV Series 1992–2024) with Sinhala Subtitles

Subtitles by

අසංක ප්‍රදීප් රණතුංග

Subtitles

1,533 downloadsDownload Subtitles20 KB

8 comments

  1. Nishan S Ariyarathna

    ✿ ඔබගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරමින් උපසිරැසිකරනයේ යෙදෙනවාට බොහොම ස්තුතියි ✿
    Ninja Kamui ඉක්මනින් දෙන්න කො...

  2. Nadula

    Thanks bro. Waiting for season 4,5

  3. Maduranga

    bro puluvnnm ikmanata season 4 and 5 denna. ithuru tika balanna baruwa inne. thanks.

  4. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා දිගටම දෙන්න

  5. Darshana Tharanga

    සබ් එකට තැන්ක්ස් බ්‍රො. අලුත් සීරිස් එක ගැන පොඩි දෙයක් කියන්නම් මන්. ඒක මගෙ අදහස. මටනම් 94 එක තරම් චිත්‍ර ලස්සන නැ 97 එකේ. ඒ වගෙමයි වුල්වරින් 94 තරම් මෙකේ වැඩ්ඩෙක් නෙමේනෙ. මේකෙ පොර වෙලා තියෙන්නේ සයිලොප්ස්නේ. අපරාදේ වුල්වරින් තමා හොදම. ආයෙම කියනවා සබ් එකට තැන්ක්ස් බ්‍රො.
    තව දෙයක් පොඩි යොජනාවක් x-මෙන් ටිවි එකේ ගිය කාලෙම සිරසෙ ගිය කොනැන් කියන කාටූන් එක හොයලා දාන්න පුලුවන් වෙයිද? Conan the Adventurer (1992 TV series) මෙන්න මේක

  6. Samod Dissanayaka

    Episode 4 ekatath sub denna brother. paran season 4,5 dekath ikmanata denna.

    1. Sanupa Ranmeth - Admin

      අපේ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියෙන් හෝ ටෙලිග්‍රෑම් චැනල් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න සහෝ.

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P