Arthdal Chronicles: The Sword of Aramun [S02 : E09] Sinhala Subtitles “මුල සිටම නුඹව වැළඳගන්න තිබුණා. නුඹව විශ්වාස කර නුඹට සවන් දෙන්න තිබුණා. නුඹ පැවසූ ලෙස, ඉගුටුන් පහත් කරනා සියල්ලන්ම මුලින්ම මරා දමා, සියල්ලන් බිය වන කෙනෙක් වෙන්න තිබුණා. එවැනි උන් අසලදී සීරුමාරුවෙන් සිටිමින්, මම නොසන්සුන් වෙමින් ක…

“මුල සිටම නුඹව වැළඳගන්න තිබුණා.
නුඹව විශ්වාස කර නුඹට සවන් දෙන්න තිබුණා.
නුඹ පැවසූ ලෙස,
ඉගුටුන් පහත් කරනා සියල්ලන්ම මුලින්ම මරා දමා,
සියල්ලන් බිය වන කෙනෙක් වෙන්න තිබුණා.
එවැනි උන් අසලදී සීරුමාරුවෙන් සිටිමින්,
මම නොසන්සුන් වෙමින් කණගාටු වුණා.
මහන්සියි. බොහෝ වෙහෙසයි.
නමුත් දැන් එය පැහැදියි.
මෙහෙයුම දැනගත්තා.
එල්ම් ගස තුළ අසිපත සොයාගත් දිනයේ,
අයිරුජු, පුත්‍රයා වන මට,
අරාමුන් වන මටම පැවසුවා.
පූජනීය රුධිරයට විරුද්ධ වන සියල්ලන් මරා දමන්න”.
සායා සහ ටියාල්හා එක්වී ඇතිකරගත් සැලසුම් නිසාවෙන් ආර්ත්දල්හි දෛවය මෙන්ම ඔවුන් දෙදෙනාගේ දෛවය කෙසේ වෙනස් වේවිද? උමතු වූ ටාගොන් රජු විසින් මේ සියල්ල කෙසේ පිළිගනීවිද? ආගෝ ගෝත්‍රය ඔවුන්ගේ ගෝත්‍රයේ සිටිනා ඔත්තුකරුවා සොයාගනීවිද? ටාන්‍යාට ප්‍රාර්ථනා කළ අයුරින්ම දෑත දිගු කර ඉයුන්සම්ව පිළිගන්නට හැකිවේවිද? අවසානයේ නන්බ්යොල්ගේ පළිගැනීම සම්පූර්ණ කරගන්නට හැකියාව ලැබේවිද?
මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1,021 downloadsDownload Arthdal-Chronicles-The-Sword-of-Aramun-S02-E09-Sinhala-Subtitles.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Arthdal Chronicles: The Sword of Aramun Sinhala SubtitlesSubtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
3 comments
Dewadithya
Krishani
Thank you ️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement




Thanks for Sub!