Watch Trailer

Ascension (TV Mini-Series 2014) [S01 : E06] Sinhala Subtitles | අවසානය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න කතාමාලාවේ අවසාන කොටස අරගෙන තමයි ආවේ. මුළින්ම කොටස් හයක් පුරාවටම කතාමාලාව එක්ක රැදිලා හිටියට හැමෝටම ස්තුතියි.ඉතින් කලින් කිව්වා වගේ මේක අවසාන කොටස. මතක ඇති නේ පහුගිය කොටසින් වුන දේවල්. කතාව පටන්ගත්තේම කැප්ටන් ගේ සායම ගිහිල්ල :3 ඔය අතරේ ක්‍රිස්ටගේ හැසිරීමත් ටික ටික වෙනස් වුනා නේ. නෝරගෙයි ජේම්ස්ග…

ඔන්න කතාමාලාවේ අවසාන කොටස අරගෙන තමයි ආවේ. මුළින්ම කොටස් හයක් පුරාවටම කතාමාලාව එක්ක රැදිලා හිටියට හැමෝටම ස්තුතියි.ඉතින් කලින් කිව්වා වගේ මේක අවසාන කොටස. මතක ඇති නේ පහුගිය කොටසින් වුන දේවල්. කතාව පටන්ගත්තේම කැප්ටන් ගේ සායම ගිහිල්ල :3 ඔය අතරේ ක්‍රිස්ටගේ හැසිරීමත් ටික ටික වෙනස් වුනා නේ. නෝරගෙයි ජේම්ස්ගෙයි සම්බන්දෙත් ඉවර වුනා. ඔස්ටෙරෝ එකේ වුන සිද්දියත් එක්ක රෝස් කැප්ටන්ව තනතුරෙන් අයින්කරන වැඩේ ඉක්මන් කරා මතක ඇති, දෙන්නා ප්‍රසිද්ධියේ හොදටම ගහගත්තා නේ. හැබැයි කතාවේ මැදහරියට යනකොට තේරෙන්න ඇති ඔස්ටෙරෝ එකේ වුන සිද්දිය කැප්ටන්ගේ සැලැස්මකට අනුව වෙච්ච ඒකක් කියල. ඒක කරලා තියෙන්නේ රෝසුයි ජැකීතුයි අන්දන්න නේ :3 කොහොම හරි අන්තිමට ඒ දෙන්නත් රැවටුනා නේ. එකෙන් වුනේ කැප්ටන් ගේ තනතුර යානාවේ තහවුරු කරගනිපු එක. කෘගර් එයාගේ වාර්තාව සම්පුර්ණ කරලා වෝරන් ට දීල තිබුන. හැබැයි වාර්තාව එන්ස්මන් ගේ පැත්තට වැඩිය වාසි වෙන එකක් නෙමෙයි, මොකද හැමෝම දකින්න ඇති නේ එන්ස්මන් ට අත්වුණ ඉරණම මොකද්ද කියල. ඔය අතරේ ස්ට්‍රොක්ස් හිර කරලා තිබුන කාමරෙයෙන් පනිනව. කොහොම හරි කෘගර් එන්නෙත් ස්ට්‍රොක්ස් ව එලියට අරගෙන යන්න. ඔය සිද්ද වුන දේවල් එක්ක ස්ට්‍රොක්ස්තුත් දැනගත්ත නේ ඇසෙන්ෂන් එකේ ඇත්ත. හැමෝම දන්නව නේ කතාවේ මුල ඉදලම එමලිගෙයි ගල්ට් ගෙයි අතරේ තිබ්බ සම්බන්දෙ, ඒක ඩියුක් ට අහුවුනා මතක් ඇති නේ. ඔය වෙලාවේ දෙන්න රණ්ඩුවකට පැටලෙනවා ඒ වෙලාවේම එතනට ක්‍රිස්ටා ඇවිත් වුන දේ මතක ඇති නේ. අවසාන කොටස ඒ සිද්දි මාලාවෙන් ඉවර වුනා.

අද කතාව එතන ඉදල බලාගන්න පුළුවන් වෙයි. සිද්ද වුන විදුලි කම්පනය නිසා යානාවට මොකක් වේවිද? ඇසෙන්ෂන් ගැන ඇත්ත ලෝකය දැනගනිවිද? එහාකොට එන්ස්මන්, එන්ස්මන් ට මොනවා වේවිද? මේවට උත්ත හොයාගන්න එකම විදිහයි තියෙන්නේ. කතාව බලන්න :). එහෙනම් අයෙත් හැමෝටම ස්තුතී කරනව කතා මාලාව එක්ක රැදිලා හිටියට. හොද නරක තියනව නම්, තව හැදෙන්න ඕන තැන් තියනව නම් කමෙන්ට් සෙක්ෂන් එකේ සටහනක් දාගෙන යන්න. එහෙනම් තවත් උපසිරසියකින් ආපහු හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා වලංගු වේ.

1,899 downloadsDownload Ascension.Episode.06.Baiscopelk.com_.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/ChamikaIsuruwan1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමික ඉසුරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

චාමික ඉසුරුවන්

Subtitles

1,899 downloadsDownload Subtitles25 KB

6 comments

  1. Rasindu Perera

    නියමයි.....සබ් එකට තැන්ක්ස්...

  2. Isuru Dilshan

    Thanks mcn...

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. mmkasun

    thanx sahoo

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් සුපිරිම ටීවී සීරීස් එකකින් නැවත හමුවෙමු...
    ජය