නයිජල් මාවන්ගේ ප්‍රාග් ඓතිහාසික උද්‍යාන සිහිනය සැබෑ වෙන පෙරනිමිති පහළ වෙලයි තියෙන්නේ. මතකයිනේ, T Rex සත්තු දෙන්නෙකුයි, ඕනිතෝමයිමස් රංචුවකුයි, ට්‍රයිසෙරටොප්ස් පිරිමි සතෙකුයි අරගෙන ආව හැටි එහෙම! අලුත් පරිසරයට මේ අය හැඩ ගස්වන්න උද්‍යාන භාරකරු බොබ්ටත් සෑහෙන වැඩ දාන්න වෙනවා. මතක ඇතිනේ තියෝ කොලුවත් එක්ක…

නයිජල් මාවන්ගේ ප්‍රාග් ඓතිහාසික උද්‍යාන සිහිනය සැබෑ වෙන පෙරනිමිති පහළ වෙලයි තියෙන්නේ. මතකයිනේ, T Rex සත්තු දෙන්නෙකුයි, ඕනිතෝමයිමස් රංචුවකුයි, ට්‍රයිසෙරටොප්ස් පිරිමි සතෙකුයි අරගෙන ආව හැටි එහෙම! අලුත් පරිසරයට මේ අය හැඩ ගස්වන්න උද්‍යාන භාරකරු බොබ්ටත් සෑහෙන වැඩ දාන්න වෙනවා. මතක ඇතිනේ තියෝ කොලුවත් එක්ක පහුගිය කොටසේ විනෝද වුන හැටි.
ඔන්න එහෙනම්, පොරොන්දු වුන විදියටම නයිජල් මාවන් එක්ක අයිස් යුගයට චාරිකාවක් යන්නයි අද සූදානම් වෙන්නේ. හැබැයි, ගමන හිතන තරම් සුන්දර වෙන එකක් නැහැ. බලාපොරොත්තු නොවෙන ආකාරයේ සත්තු එහේදි මුණ ගැහෙන්න පුලුවන්. ලෝම මැමත් කෙනෙක්ව මුදා ගන්න යන මෙහෙයුමේ පණ බේර ගෙන ලෝම මැමත් කෙනෙක්වත් අරගෙන එන්න නයිජල්ට පුලුවන් වුනොත් ලොකු වාසනාවක්. මෙදා පාර නයිජල්ට තියන එකම බලාපොරොත්තුව ලෝම මැමත් කෙනෙක්ව හොයා ගන්නෙකම නෙවේ. ලෝම මැමත්ලා මිහිතලයෙන් වඳ වෙන්න ප්‍රධානම හේතුව හොයා ගන්නත් ඔහු බලාපොරොත්තුවෙන්ඉන්නවා. ගෝලීය උණුසුම, වාසස්ථාන අහිමි වීම අතරේ මිනිස්සු වුන අපි හැමෝටම සංවේගය දනවන සොයා ගැනීමක් කරන්න ඔහු සමත් වෙනවා.
අපි කවුරුවත් මැමත් කෙනෙක්ව ජීවමාන ව දැකලා නෑ. නමුත්, මේ චාරිකාවෙන් ඒ අත්දැකීම හා සමාන අත්දැකීමක් ඔබට ලබා ගන්න හැකි වෙයි කියලා හිතනවා. ඒ වගේම ඔවුන්ගේ සමාජ චර්‍යාවන්, ජීව විද්‍යාත්මක තතු විත්ති ගැනත් පුංචියට හරි දැනුමක් ලබා ගන්න පුලුවන් වෙයි. ඔය විදියට මැමත් ලෝකයට පිවිසෙන අතරේ එහෙන් මෙහෙන් වලස් ප්‍රහාර, රයිනෝ ප්‍රහාර වලටත් මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ නිසා ප්‍රවේශමෙන්. එහෙමනම්, ප්‍රාග් ඓතිහාසික උද්‍යානේ තවත් දවසක මුණ ගැහෙමු.
ආයුබෝවන්!
Due to copyright issues, we do not provide any torrent links.
BBC.Prehistoric.Park.2of6.A.Mammoth.Undertaking.XviD.AC3.6ch.MVGForum
ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,841 downloadsDownload BBC-Prehistoric-Park-2006-E02.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
8 comments
Rasindu Perera
Thisara Neo
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraKulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan007
niyamai sis..
Fathishafy
Mata download karanna link ekak dennako please
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයAnonymous
Thanks a lot!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
නියමයි.....සබ් එකට තැන්ක්ස්...