කලින් කොටස පටන් ගද්දිම කෙල්ලෙක්ව බිලිදෙනවා වගේ සිදුවීමක් දකින්න ඇති. යුධ වැදිලා ඒ පීඩනයෙන්ම මේ ලෝකේ ප්‍රචණ්ඩත්වයම දැකපු කෙනෙක් පිළියමක් විදිහට තමයි වෙනින් ලෝකෙක ඉන්න දෙවි කෙනෙක්ව ගෙන්නලා පෘතුවිය පාරාදීසයක් කරන්න උත්සහ කරලා තියෙන්නේ. නමුත් ඒක වැරදි අතට හැරිලා දෙවි කෙනෙක් වෙනුවට මේ ලෝකයට ඇවිත් තියෙන…

කලින් කොටස පටන් ගද්දිම කෙල්ලෙක්ව බිලිදෙනවා වගේ සිදුවීමක් දකින්න ඇති. යුධ වැදිලා ඒ පීඩනයෙන්ම මේ ලෝකේ ප්‍රචණ්ඩත්වයම දැකපු කෙනෙක් පිළියමක් විදිහට තමයි වෙනින් ලෝකෙක ඉන්න දෙවි කෙනෙක්ව ගෙන්නලා පෘතුවිය පාරාදීසයක් කරන්න උත්සහ කරලා තියෙන්නේ. නමුත් ඒක වැරදි අතට හැරිලා දෙවි කෙනෙක් වෙනුවට මේ ලෝකයට ඇවිත් තියෙන්නේ මිනිස්සු මරන් කන රාක්ෂයෙක්ව. මරාගෙන කන කිව්වටම එහෙම නෙවෙයි ඔයාලා දකින්න ඇතිනෙ. කොහොමහරි මේ යොකොත් කියන දෙවි කෙනාව ගෙන්නුවට පස්සේ බිලි දුන්න සැන්ඩිව ධාරකයා කරගෙන එතන හිටිය අයව මරලා දාලා බඩ පුරවගෙන තියෙනවා. මේ ගැන දැන ගත්තට පස්සෙ තමයි ලේඛකයින්ගේ පුරුෂයන් මේ යොකොත්ව එහෙම නැත්තම් සැන්ඩිව ගැට ගහලා මේ අයගේ බිම් මහල අගුලු දාලා තියෙන්නේ. මේ ගැන කිසිම දෙයක් නොදැන තමයි සෑම් වගේම ඩීන් සොලමන්ගේ මුද්‍රාව හොයාගෙන ගියෙ. මේ දෙන්නා අර බංකරය ඇතුලටත් ගිහින් සැන්ඩිව බේරගත්තා. හැබැයි මේ දෙන්න දැනන් උන්නේ නැහැ මේ කරපු වැරැද්දේ බරපතලකම මොන තරම් ලොකු එකක්ද කියලාවත්. එදා අර බංකරයේ සිදුවීම් එක්ක මේ යොකොත් ගැන ඇහැ ගහන් ඉන්න වැඩේ තමනුත් කරලා පසු කාලීනව තමන්ගේ ළමයින්ට බාර කරලා තිබුනා. හරියට පරම්පරාගතව සිදුවුන දෙයක් වගේ. ඉතින් එහෙම කෙනෙක් තමයි මාර්කො කියන්නේ.
මේ අතරෙදි කෙච්ට ඇස්මොඩේයස් එන්නයි කියලා කතා කරලා තිබුනා. ඒ නිසාම ආතර් ගියාට එයාව මුණගැහෙන්නේ ලැබුණේ නැහැ. ඒ වෙලාවේ ඇස්මොඩේයස් ගේබ්‍රියල්ගේ වරමෙන් පොඩ්ඩ පොඩ්ඩ අරගගන්න ගමන් හිටියෙ තමන්ව ශක්තිමත් කරගන්න අරමුණින්.මේ නිසාම ආතර්ට බලන් ඉන්න වුණා. බලන් ඉන්න උනා විතරක් නම් කමක් නැහැ මිනිහට පල් පාට් වගයකුත් දැම්මා. මේ නිසාම ආතර් හුගක් තරහින් හිටියෙ. ආතර් සෑම් වගේම ඩීන්ට හිතවත් වෙලා ඒ අයට උදව් කලානෙ. මේ කිසිම දෙයක් තාමත් ඇස්මොඩේයස් දන්නේ නැහැ. හැබැයි ආතර් විස්තර දන්නවා කියලා කිව්ව නිසා ඇස්මොඩේයස්ට හුගක් තරහ ගියා. ආතර්ට හොදටම ගහලා බල්ලෙක් ගානට දාලා තිබ්බේ. ආතර් කොච්චර උනත් කපටියි වගේම මොළේ තියෙන මිනිහානෙ. ඒ නිසාම මෙයා කරපු වැඩේ ගේබ්‍රියල්වයි, ආක්ඒන්ජල්ලව මරන්න පුලුවන් බ්ලේඩ් එකයි අරගෙන පැනගත්තා ඇස්මොඩේයස් නැති වෙලාවක් බලලම. සෑම් වගේම ඩීන් සුපුරුදු පරිදි ලොකු ප්‍රශ්නෙක වැටෙන්න ගිහින් බේරුනා වගේම සොලමන්ගේ මුද්‍රාවත් අත්පත් කරගත්තා. අන්තිමටම ඕන උන දේ තමයි ආක්ඒන්ජල් කෙනෙක්ගේ වරම. කුකුලත් අතේ අරන් මුණගැහෙන්න එනවා වගේ ඒ වෙද්දී ආතර් ගේබ්‍රියල්වත් අරගෙන මේ දෙන්නාගේ බංකරයට ඇවිත් තිබුණේ. මේ නිසාම මේ දෙන්නගේ වැඩේ හුගක් ලේසි උනා. ඒවගේම සෑම්ට ගේබ්‍රියල්ව බලාගන්න කියලා ඩීන් ආතර් කෙච් එක්ක අනික් ලෝකයට ගියා මේරිවයි ජැක්වයි බේරගෙන එන්න. අද කොටසින් බලාගන්න හැකි වේවි ඩීන් වගේම ආතර් කෙච් අනික් ලෝකයට ගියාම මුහුණ දෙන්න වෙන ප්‍රශ්ණ මොනාද කියලා. ඒ අතරෙම ඇස්මොඩේයස් දැනගන්නවා ගේබ්‍රියල් ඉන්නේ වින්චෙස්ටර්ලා ලග කියලා.
එහෙනම් ඉතින් බලලම ඉන්නකෝ මොකද වෙන්නේ කියලා. තවත් කොටස් පහක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ගිහින් එන්නම්. ජයෙන් ජය!!
——-
අද කතාවේ නම “Bring ’em Back Alive”
අධ්‍යක්ෂණය: Amyn Kaderali
ලිව්වේ: Brad Buckner & Eugenie Ross-Leming
විකාශනය වුනේ: 2018 අප්‍රේල් 12
මීලග කොටසෙන්: “Funeralia” | 2018 අප්‍රේල් 19
ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද බයිස්කෝප්වාසි සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් එව්වා !!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
12,078 downloadsDownload Supernatural-S13E18.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
51 comments
Thulneth
zburty
Thanks bro. Sematama suba aluth auruddak wewaa.....
GeethD
ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් එව්වා !!
keshanshiran
Thanks
Ishan Thilakarathne
බොහොම ස්තුති මචෝ සබට .
Ishan Thilakarathne
සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා සහෝ
Amila89
ජය වේවා
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජය
ලබන සතියේ The Originals පටන් ගන්නවා ඒකටත් සබ් දෙන්න සහො..ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...
trok
tnx bro
YasasPerera
bohoma sthuthi sub ekata, e wagema suba aluth awuruddak wewa...!
max payne
sub ekta thnx brther
Kavindu Gimahan
එසේම වේවා
Abewardana
සුභ අලුත් අවුරුද්දක් වේවා ! බ්‍රෝ
godak thanks bro sub ekataRusiraX
#ඔබටත් ඔබේ පව්ලේ #සියලු දෙනාටමත්,
#සාමය #සෞභාග්‍යය ඉතිරෙන,
සිත #තුටින් පිරෙන,
දුක් පීඩා තුරන් වන,
ලෙඩදුක් වලින් #අාරක්ෂා වෙන,
#අාදරය උතුරන,
#ධෙෙර්යවන්තකම අැතිවන,
හරි වැරද්ද තෝරා ගැනීම පහසු වන,
අභියෝග #ජය ගැනීමට හැකිවන,
#ජයග්රහණය උදා වන#සුභම #සුභ #අලුත් #අවුරුද්දක් #වේවා !
(₪§¡)
තුති වේවා!!Kanchana
Thanx sahiooooo
Rasindu Perera
නියමයි.....සබ් එකට තැන්ක්ස්...
අවුරුදු උනත් ඉක්මනට දීලා....
සුබ අලුත් අවුරුද්දක් වේවා!Sub_zero
Thanx bro...!
Niroshani maduka
ස්තුතියි සබ් එකට.....
Niroshani maduka
සුබ අළුත් අවුරුද්දක් වේවා බයිස්කෝප් පවුලේ සියළු දෙනාටම..
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
සුභ අලුත් අවුරුද්දක් wewa
elasuranuwan
thanks machooooo
D.Chamara
bohoma sthuthi sahooo
dayanjith
suba aluth awruddak weewaaaaa.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
arju
thank you wewa !!!
DimuthuMadhumal
Thq mcn
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
Randika Madushani
Thanks sub akata saho.. originals akatath sub denna..
Dhanushka bandara
Thank you ........
pasi.roy
sahoo sub ta thxx me Ballers Season 2.3 walata sub denna puluwandaaa
YassaBC
happy new year baiscope... mcnla E19th aawa..eekatath sub eka ikmanatama denna...patta asawen balana series ekak...
Abewardana
සුබ අලුත් අවුරුද්දක් වේව බ්‍රෝ
Abewardana
සුබ අලුත් අවුරුද්දක් වේව බ්‍රෝ
thankas sub walata digatama karagena yanna jayawewa! :D
Abewardana
සුබ අලුත් අවුරුද්දක් වේවා බ්‍රෝ
thanks sub walata digatama karagena yanna jayawewa! :D
NuwandiSM
බොහොම ස්තූතියි සබ් එකට..ඊලග කොටසෙ සබ් එක අද වෙනකොට දාලද තියෙන්නෙ..? මට පෙන්නන්නෙ නෑ..
Iresh Dilshan
EP 19 ට sub එක දාලාද තියෙන්නේ bro ?
UDARACHINTHAKA
e19 sub dannnakoooooo
oshangeethma99
waiting for E 19...
DilanDilshan
thankzzz...19th dendoooo...
Abewardana
19 dennako bro me para sub okkoma parakkuine
thari12
jayen jaya...bohoma sthuthi
Sanath Perera
thanks mchan sub ekata...
neelanethra
ස්තූතියි !!!
Kingdomd
THANKS BRO SUB AKATA
Sajithlakshan
බොහොම ස්තූතියි
Ishan Madusha
ස්තූතියි සහෝ
Ara N Madhu
thanks alot CASTIEL sahodaraya!
Amila Mudalige
Sub ekta Thanks
Sandarunimsara
Sub ekata tnx bro
Advertisement



thnq sahoo...........