Watch Trailer

Ash vs Evil Dead [S01 : E02] with Sinhala Subtitles |කෙලීගේ අම්මගේ ජරමරේ…… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මම මේ කතා මාලාවේ දෙවැනි කතාව අරන් එන්නයි සුදානම. පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න ඕනේ යාලුවනේ. ඉතින් ටිකක් වැඩ නිසා දෙන්න පරක්කු වුනේ. ලබන සතියේ ඉදන් කොහොමහරි විකාශයට සමගාමිව උපසිරසි දෙන්න බලන්නම්කෝ. හරි එහෙනම් අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො මම. පහුගිය කතාවේ හිටපු විවියන් නෝනගේ කරදරෙන් පස්සේ එය…

Ash vs evil Dead TV1

ඔන්න අද මම මේ කතා මාලාවේ දෙවැනි කතාව අරන් එන්නයි සුදානම. පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න ඕනේ යාලුවනේ. ඉතින් ටිකක් වැඩ නිසා දෙන්න පරක්කු වුනේ. ලබන සතියේ ඉදන් කොහොමහරි විකාශයට සමගාමිව උපසිරසි දෙන්න බලන්නම්කෝ. හරි එහෙනම් අද කතාව ගැන පොඩ්ඩක් කියන්නම්කො මම.

පහුගිය කතාවේ හිටපු විවියන් නෝනගේ කරදරෙන් පස්සේ එයා පොත ගැන හොයන්න යන්න හදනවා. එත් කෙලිට ඕනේ ඔහුගේ තාත්තට උදව් කරන්නමොකද ඇයගේ මැරිච්ච අම්මා ආපහු ආව නිසා ඔහු කරදරේක ඇති කියලා හිතුන නිසා. එත් ඈෂ් ඒ ගැන හිතන්නේ න්ට්ඨුව පොත ගැන බලන්නයි යන්නේ. ඇය කොහොමහරි ඔවුන්ගේ මිදිලා යනවා ඔහුගේ තාත්තා ලගට. ඊටපස්සේ පබ්ලෝ කියනවා ඈෂ්ගේ ඒ පොත කෙලී අරගෙන ගියා කියලා. එත් පබ්ලෝ බොරු කියන්නේ මොකද ඈෂ්ව ඇයගේ ගෙදරට එක්කගෙන යන්න ඕනේ නිසා. කොහොමහරි ඔවුන් ඇගේ ගෙදර යන්න තීරණය කරනවා. මගදී යන අතරමග රෝපර් මහත්තය වඩද දෙනවා. එකෙනුත් මිදිලා එහෙ යාද්දී යයි යි තාත්තයි හොදින් ඉන්නව. එත් ඈෂ්ට ඇගේ අම්මව එච්චර දිරවන්නේ නැහැ. ඇය යක්ෂනියක් කියලයි ඇය හිතන්නේ.

කොහමහරි ඇගේ ගෙදර කට්ටිය ඔවුන්ට රාත්‍රී කෑම වේලකට ආරාධනා කරනවා. ඔන්න ඔකේ මැදදී තමයි වැඩේ වෙන්න පටන්ගන්නේ. ඈෂ් එක කනේ පාරින් හැමදේම වෙනස් වෙනවා. ඉතින් ඔන්න ඕකයි කතාව. ඉතුරු හරිය ඔයාලම බලන්නකෝ. යනගමන් කොමෙන්ට් එකක් ගෙන යන්නත් අමතක කරන්න එපෝ…

එහෙනම් ලබන සතියේ ඊලග කතාවෙන හමුවෙන තුරු අදට ගොහින් එන්නම් යාලුවනේ.

ජය වේවා!!!!

Ash vs Evil Dead (2015) on IMDb

 

 

142 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

18F3782E75C0032CFEE6E3F299B837A3CB18EAB9

333 MB (WEBRipx264 HDTV) කොපිය මෙතනින් බාගන්න

C094886F4163583E3ECE61274E171A4F4C81D60A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,735 downloadsDownload Ash.vs_.Evil_.Dead_.S01E02.baiscopelk.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles by

පැතුම් චතුරංග

Subtitles

1,735 downloadsDownload Subtitles59 KB

15 comments

  1. Rasindu Perera

    නියමයි....සබ් එක දෙනකන් හිටියේ...
    සබ් එකට තැන්ක්ස්...

  2. Alan Wake

    thanx sub ekata elaaaaa

  3. Chloe Bennet

    enakan balagena hitiye
    sub ekata tnx

  4. D Chamara

    niyamai sahoo niyamai

  5. Udara

    පට්ට,
    දිගටම දෙමු....

  6. ඩීන්

    නියමයි මේක දෙනකම් හිටියෙ....
    ස්තුති...සබ් එකට.....
    දිගටම කරමු.... ජය....

  7. pramuk

    thanx bro

  8. Dinusha

    thnx saho digatama sub denna

  9. Ruchira

    sub 1ට ස්තුතියි.........

  10. කිං මැක්ස්

    බොහොම ස්තූතියි

    ජය වේවා..............!!!!

  11. S.K.Ruchiranga

    thz machoo sub ekata

  12. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Iraj Asela

    Thanks

  14. chinthaka.max4

    thankx machan

  15. Anonymous

    bro s03 eketh dennako